Siri Maattu Neda

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කෙල්ලෝ 2 කොල්ලෙක්ට අතවර කරන්නවත් හදලද?:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොන මල ඉලව්වක් ද කියන්නේ බොගෙ සිංහල මට තේරෙන්නේ නෑ.... :angry:
    මම කිව්වෙ මචෝ පොඩ්ඩක් හිතහන් උඹට මේක බලන්න යන්න බැරි උනා කියලා අනිත් අය පලි නෑනේ
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බලපන් උඹලගේ හිතේ තියෙන්නෙම ඔය අදහස් නෙ චි චි ඉතින් කොහොමද ආසියවේ ආශ්චර්ය කරන්නෙ

    ඒකට තමයි බන් ආසියවේ ආශ්චර්ය කියන්නේ.:oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකට තමයි බන් ආසියවේ ආශ්චර්ය කියන්නේ.:oo:
    300179_153806101380903_100002545425459_261130_1483532339_n.jpg
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    Palayan ban boru nokiya.....mamath giyane senasurada...4 wenakan hitiya mama...Sirimawo eke kello senasuradata mokatada uniform andagena enne???:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Palayan ban boru nokiya.....mamath giyane senasurada...4 wenakan hitiya mama...Sirimawo eke kello senasuradata mokatada uniform andagena enne???:dull:
    ඒක ඉතින් උන්ගෙ ඉස්කෝලෙන් අහන්න ඕනා ගිහින් මගෙන් නෙවේ

    උඹ ගියා නම් කියපන් බලන්න සෙනසුරදා තිබ්බ විශේසත්වය මොකද්ද ප්‍රදර්ශනේ එදා විශේෂ කාර්යක් එතනදි ඉටු උනා:confused::confused::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කිව්වෙ මචෝ පොඩ්ඩක් හිතහන් උඹට මේක බලන්න යන්න බැරි උනා කියලා අනිත් අය පලි නෑනේ

    දැන් කව්ද පලි කතාවක් කිව්වේ ?? මම කිව්වේ බොරු නොකිය හිටු කියල !! අනේ මන්ද ... උඹට සිංහල උගන්නන්න ඕන .. :oo::dull::rolleyes:

    පලි : රෙප් කැපුවට ස්තුතියි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් කව්ද පලි කතාවක් කිව්වේ ?? මම කිව්වේ බොරු නොකිය හිටු කියල !! අනේ මන්ද ... උඹට සිංහල උගන්නන්න ඕන .. :oo::dull::rolleyes:
    මෙය සත්‍ය කථාවක් වන බවට මම දිවුරා ප්‍රකාශ කරමි
    අනික මම මේක මීට කලිනුත් කියල තියෙනවා අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන ගුවන්විදුලියකදී
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ගෑණු ළමයි කරල තියෙන්නෙ වැරැද්දක්.ඒකෙ කිසි තර්කයක් නෑ.ඒත් ඉතින් ඉස්කෝලෙ යන වයසෙ ඉන්න ගැහැණු ළමයි set එකකට එහෙම දඬුවමක් දීම අනුමත කරන්න බෑ.
     
    • Like
    Reactions: Ayeshlive

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් කව්ද පලි කතාවක් කිව්වේ ?? මම කිව්වේ බොරු නොකිය හිටු කියල !! අනේ මන්ද ... උඹට සිංහල උගන්නන්න ඕන .. :oo::dull::rolleyes:

    පලි : රෙප් කැපුවට ස්තුතියි

    Awadaranayen Kiyanne Mama Kagewath Rep Kepuwe Ne
    Admin Gen Ahanna Mod Gen Ahanna Dear Brother :yes::yes: