අලුතෙන් පොඩි වැඩක් වැඩක් පටන් ගන්ඩ ඕනේ කියල හිතුණා, අලුතෙන් android ෆෝන් ආවට තවමත් හුඟ දෙනෙක් පාවිච්චිකරන්නේ සිම්බියන්, සිම්බියන් OS එකට සෙට් වෙන ඇප්ස් ඔයාලට මෙතනින් නොමිලේ බාගත කර ගන්න පුළුවන්, මම හිතනවා මේ වැඩේට මගේ යාලුවෝ සියලු දෙනාම උදවු වෙයි කියලා , ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා, ඔයාල ලඟත් මේ වගේ ඇප්ස් තියෙනවනම් දාන්න , ජය වේවා .....................
Last edited:



