I was fined for displaying a Catholic Cross

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මම නං තාම දැකලා නෑ පාරට පේන්න දර්ම චක්‍රයක් වත් වචන පේලියක් වත් දාගෙන යන වාහනයක්. ලොරියක වහලෙ ගහලා තියෙන්න පුලුවං සමහර විට. ඒත් විශේෂයෙන් නෝට් කරලා නෑ.
    බයික් වල headlight එකට උඩින් led දාලා තිබ්බාට ඒවගෙ එලිය පේන්නෙ නෑ head light එකේ එලියට. අනික side mirror ව්ල ලයිට් වලින් වාහනේ පලල පෙනවා. ඒකෙ කොහොමත් වැරැද්දක් නෑ. උබේ ඔය ලයිට් එකේ එලිය headlight එක තියෙද්දිත් පේනවා කියන්නෙ ඒක සෑහෙන එලිය ඇති.

    උඹට ඔය කුරුසෙන් එහාට හිතාගන්න බැරි නං හිතාගනින් ඕක උඹේ කුරුසෙ හින්දා කියලා.

    Adooo meeka sinhala baudda rata ..... ubala mee kohenwath paath welaa ubalata oona magul karanna bee... gihin balapan UK walahari wena kohe hari ubalage maha loku " Christian" eun boo gahakwath hitawanna denawada kiyala ee ratawal wala... eeka hinda meee ratee innawanam ee widihata hitapan... nethhtam ubalage eun inna ratakata palayan...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    siraawatama meka agam prashnayak nemeyne ban ... nikan moda katha kianda epa ban ... sirawatama neethiya poddak hoyala balapan , , ,

    ඒක නම් ඇත්ත මචන්. බයික් එකෙන් පටන්ගත්ත ත්‍රෙඩ් එක ආපු දුර දැක්කහම තෙරෙනවා ත්‍රෙඩ් එක දාපු පුද්ගලයාගේ අදහස මොකක්ද කියලා. කෙස් පැලෙන තර්ක දාන්නේ නැතුව මේක අහනවා. මේ රටේ නීතියක් තියෙනවා. ඒක හැමෝටම පොදුයි. ඒ වගේම පොලීසියෙන් හිරිහැර වෙන්නේ ආගමක් බලලා නෙවෙයි. ඊලඟට තමන් කුරුසයක් පෙන්නගෙන ගියාම තමන්ව අල්ලලා දඩ ගහනවා කියලයි ධර්ම චක්‍ර වලින් ඉස්සරහ ගහගෙන යන වාහන අල්ලන්නේ නැතෙයි කියලා වෙන බයිලාවක් ගහනවා. අන්තිමට බුද්ධාගමේ ආගමික අන්තවාදය ගැන කතා කරනවා.
    තමුන්ට තමුන්ගේ ආගම අදහන්න කිසිම බාධාවක් නෑ. තමුන්ව අල්ලපු පොලිස් කාරයෝ තමුන්ව ඇල්ලුවේ LED හින්දා මිසක් කුරුසය හින්දා නෙවෙයි. පුලුවන් නම් LED ධර්ම චක්‍රයක් බයිසිකලේ ඉස්සරහ ගහගෙන ගිය එක්කෙනෙක් පෙන්නන්න.
    මේ රටේ බෞද්ධ සංස්කෘතියට, ආගමට පහරගහන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. මීට ටික කාලයකට ඉහතදී එළකිරි එක සෙට් එකක් පිස්සු නැටුවා මතකනේ. දැන් සමහරක් උන බෑන් වෙලා. අලි මදිවට හරක් කියලා දැන් තව උන් මෙතන බොරු ඇදබානවා.
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    Adooo meeka sinhala baudda rata ..... ubala mee kohenwath paath welaa ubalata oona magul karanna bee... gihin balapan UK walahari wena kohe hari ubalage maha loku " Christian" eun boo gahakwath hitawanna denawada kiyala ee ratawal wala... eeka hinda meee ratee innawanam ee widihata hitapan... nethhtam ubalage eun inna ratakata palayan...
    :confused::confused::confused:
    Me wage gobba sithuwili nisa thama api awurudu 23 k thopiya kawe... dan wath SINHALA RATA, BUDDHA RATA, MAGE PUKE RATA kiyana eka nawathapan, THIS IS MY COUNTRY! Everyone has the Freedom! Everyone is accepted! and Everyone is respected!
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඒක නම් ඇත්ත මචන්. බයික් එකෙන් පටන්ගත්ත ත්‍රෙඩ් එක ආපු දුර දැක්කහම තෙරෙනවා ත්‍රෙඩ් එක දාපු පුද්ගලයාගේ අදහස මොකක්ද කියලා. කෙස් පැලෙන තර්ක දාන්නේ නැතුව මේක අහනවා. මේ රටේ නීතියක් තියෙනවා. ඒක හැමෝටම පොදුයි. ඒ වගේම පොලීසියෙන් හිරිහැර වෙන්නේ ආගමක් බලලා නෙවෙයි. ඊලඟට තමන් කුරුසයක් පෙන්නගෙන ගියාම තමන්ව අල්ලලා දඩ ගහනවා කියලයි ධර්ම චක්‍ර වලින් ඉස්සරහ ගහගෙන යන වාහන අල්ලන්නේ නැතෙයි කියලා වෙන බයිලාවක් ගහනවා. අන්තිමට බුද්ධාගමේ ආගමික අන්තවාදය ගැන කතා කරනවා.
    තමුන්ට තමුන්ගේ ආගම අදහන්න කිසිම බාධාවක් නෑ. තමුන්ව අල්ලපු පොලිස් කාරයෝ තමුන්ව ඇල්ලුවේ LED හින්දා මිසක් කුරුසය හින්දා නෙවෙයි. පුලුවන් නම් LED ධර්ම චක්‍රයක් බයිසිකලේ ඉස්සරහ ගහගෙන ගිය එක්කෙනෙක් පෙන්නන්න.
    මේ රටේ බෞද්ධ සංස්කෘතියට, ආගමට පහරගහන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. මීට ටික කාලයකට ඉහතදී එළකිරි එක සෙට් එකක් පිස්සු නැටුවා මතකනේ. දැන් සමහරක් උන බෑන් වෙලා. අලි මදිවට හරක් කියලා දැන් තව උන් මෙතන බොරු ඇදබානවා.

    :yes: Well said machan !
     
    macho, there are so many laws today in this country. But remember none of them are particle. Did you know Department of Motor traffic said that driving with lights on during the day avoids accidents? but the law says its illegal to put lights during the day... My cross is no problem, there are now bikes that come with LEDs above the main light... and side mirrors. Its really hard to prove a LED as a lamp. ;)
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    u have to respect ur religion as wella as country's Law... Roman kathalic is not a mystic religion we respect ur religion... so dont make ur religion self disgrace... a country need a religions as well as laws... we have to respect both of them... we respect your religion.. its a harmless religion to society... so be cooool bro ;) dont mess up.. be cos we all r sri lankans.. ;)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    macho, there are so many laws today in this country. But remember none of them are particle. Did you know Department of Motor traffic said that driving with lights on during the day avoids accidents? but the law says its illegal to put lights during the day... My cross is no problem, there are now bikes that come with LEDs above the main light... and side mirrors. Its really hard to prove a LED as a lamp. ;)

    Proving LED as a Lamp is just a part of the problem. the main issue is that it is a distraction for other motorists come from the opposite side (and that's where Police has to intervene).
    I have seen buses with LED 'thoran' fixed in the front and for small vehicle drivers it's a headache.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඔව් උඹේ ඔය කුරුසේ හින්ද උඹට දඩ ගැහුවේ.. දැන් ඉතින් අපිට අහවල් දෙයක් කරන්නද කියන්නේ?
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    Proving LED as a Lamp is just a part of the problem. the main issue is that it is a distraction for other motorists come from the opposite side (and that's where Police has to intervene).
    I have seen buses with LED 'thoran' fixed in the front and for small vehicle drivers it's a headache.

    Dude are you serious? Blinking LED yes. Not static. I'm a person that travels on the road ALOT, from what I know, people should stop using the HEAD beam.... its the main problem. I've been blinded by the HEAD beam of busses, and many other vehicles and especially those new 3 wheelers. I've never been distracted on the road by LED or Pandol Vehicles.... just those darn idiots driving inside town with HEAD and not Dip. Its blurs out my side mirrors as well. If your a person that drives at night, you know the real issue is not LEDs :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Dude are you serious? Blinking LED yes. Not static. I'm a person that travels on the road ALOT, from what I know, people should stop using the HEAD beam.... its the main problem. I've been blinded by the HEAD beam of busses, and many other vehicles and especially those new 3 wheelers. I've never been distracted on the road by LED or Pandol Vehicles.... just those darn idiots driving inside town with HEAD and not Dip. Its blurs out my side mirrors as well. If your a person that drives at night, you know the real issue is not LEDs :lol:

    I'm serious. And I'm talking about blinking LEDs and I don't want to engage with your STATIC cross issue where I don't see any differance there also with idiots you mentioned.
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    :confused::confused::confused:
    Me wage gobba sithuwili nisa thama api awurudu 23 k thopiya kawe... dan wath SINHALA RATA, BAUDDHA RATA, MAGE PUKE RATA kiyana eka nawathapan, THIS IS MY COUNTRY! Everyone has the Freedom! Everyone is accepted! and Everyone is respected!

    මචං මමත් මේක වඩාත් ඕනකමින් notice කරේ ලඟදි,උඹ දැකල තියෙනවද ලංකාවෙ රාජ්‍ය ලාංඡනය ඒකෙ පැහැදිලිවම බෞද්ධ චක්‍රයක් උඩින් දක්වල තියෙනව,ඉතින් උඹ මෙතන කොච්චර කෑ ගැහුවත් මේක බෞද්ධ රටක් තමයි:).

    lanka_logo.jpg

    NOTE-මට මෙතන ජාති භේද ආගම් භේද ඇති කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැති බවත්,හුදෙක් සත්‍ය වටහා දීමට පමණක් උත්සහ කළ බවත් සළකන්න
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    මචං මමත් මේක වඩාත් ඕනකමින් notice කරේ ලඟදි,උඹ දැකල තියෙනවද ලංකාවෙ රාජ්‍ය ලාංඡනය ඒකෙ පැහැදිලිවම බෞද්ධ චක්‍රයක් උඩින් දක්වල තියෙනව,ඉතින් උඹ මෙතන කොච්චර කෑ ගැහුවත් මේක බෞද්ධ රටක් තමයි:).

    lanka_logo.jpg

    NOTE-මට මෙතන ජාති භේද ආගම් භේද ඇති කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැති බවත්,හුදෙක් සත්‍ය වටහා දීමට පමණක් උත්සහ කළ බවත් සළකන්න

    I'm aware of that. So that means other people should not be respected? The logo didn't stop the Tamils from raising rebellion. Its just shows how the country is promoting the disrespect
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    I'm aware of that. So that means other people should not be respected? The logo didn't stop the Tamils from raising rebellion. Its just shows how the country is promoting the disrespect

    These few words show your level of intelligence.normally I don't debate with narrow minded people:).
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Adooo meeka sinhala baudda rata ..... ubala mee kohenwath paath welaa ubalata oona magul karanna bee... gihin balapan UK walahari wena kohe hari ubalage maha loku " Christian" eun boo gahakwath hitawanna denawada kiyala ee ratawal wala... eeka hinda meee ratee innawanam ee widihata hitapan... nethhtam ubalage eun inna ratakata palayan...
    තොට මෝල් ද බොල මගේ ඇගට කඩාපත් වෙන්නෙ ?
     
    • Like
    Reactions: බින්දු

    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    Dude you to me seem like a radical sadly :(
    When we speak the truth people say things. The truth is always bitter and nothing can be done about it. "Pala athi rukatai gal gahanne"... "Viduru giri bithakata wada, sunath dala athuta lowa apahasak natha"

    From the comments on this topic, its funny your don't find others "Radical"
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Ane me nikan gon joke ne mewa.. ubata oone meka kuruse gahagena giya kiyala awlak ati karanna..

    me rate neetiyak tiyanava.. ee vidiyata hitapan... nattam ehema puluvan ratakata palayan..

    ube oya kuruse gahagena arabiye giyanam.. kuruse ube puke gahala ewai..