කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්

Nulled

Member
Oct 1, 2011
7
1
0
කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්

යාළුවනේ,මට පොඩි උදව්වක් ඕනේ:yes:මගේ යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක්.:)කාලයක් මගෙත් එක්ක තරහා වෙලා හිටියා ප්‍රශ්ණයක් වෙලා:(.මට දැන් එයත් එක්ක ආයේ යාළු වෙන්න ඕනේ (වැරදි විදිහට හිතන්න එපා:no:)මේ දවස්වල මම එයාට ෆෝන් එකෙන් SMS කරනවා,ඒත් එයානම් රිප්ලයි කරන්නේ නෑ.පුළුවන්නම් දන්න අය මට එයාට යවන්න පුළුවන් සින්දු කෑලි,කවි,නිසදැස් වගේ දේවල් ටිකක් දෙනවද?

-බොහොම ස්තූතියි.Bump එකක්වත් දාලා යන්න අමතක කරන්න එපා
 
Last edited:

Nulled

Member
Oct 1, 2011
7
1
0
@Snowl මචං මට ඕනේ Friendship එක ගැන ඒවා,මේකේ තියෙන්නේ ආදරේ ගැන ඒවානේ :(
 

Nulled

Member
Oct 1, 2011
7
1
0
@සිරකරුවා
කැත කතා කියන්න එපා මචං,මම මෙතන ආවේ උදව්වක් ඉල්ලන්න.ඔහොම උත්තර මම බලාපොරොත්තු උනේ නෑ
 

djinsaf

Member
Oct 5, 2008
21
1
0
සිරකරුවා;11047984 said:
නම්බර් එක දියන් මම කවි යවන්නම්! මේ ඒක නෙමේ කෙල්ල ගෙ කැට්ටිය පෙඩිලාද?:lol:


lolzzzzzzzzz:yes::yes::yes::yes:
 

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    machan...oya uba karanna inna wade nam echchara saarthaka na bn..
    ube athin waradak una nam ekata sama wenna kiyala , call karanna vinadi 2.3k illa ganin..ita passe okkoma pahadili karala dipan.
    oya uba yawana msg eyatath karadarayak wenna puluwan machan..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    if she doesnt want u, why the fuck u go after her..let it go bro.. dont ever go after a girl..believe me, u can find a lot more things do than that..
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    @Snowl මට ඕනේ Friendship එක ගැන ඒවා,මේකේ තියෙන්නේ ආදරේ ගැන ඒවානේ :(

    බොරු කියන්න එපා. මොන කොල්ලද friendship එකට කියලා ඔච්චර කෙල්ලෙක් පස්සේ යන්නේ
    lol :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බොරු කියන්න එපා. මොන කොල්ලද friendship එකට කියලා ඔච්චර කෙල්ලෙක් පස්සේ යන්නේ
    lol :lol:

    කෙල්ලන්ට තමන්ගේ පිරිමි යාලුවෝ වගේම සලකන එවුනුත් ඉන්නවා. ඒත් මෙතන මූට තියෙන්නේ වෙන අරමුණක් :P
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    කෙල්ලන්ට තමන්ගේ පිරිමි යාලුවෝ වගේම සලකන එවුනුත් ඉන්නවා. ඒත් මෙතන මූට තියෙන්නේ වෙන අරමුණක් :P

    ඒක හරි නමුත් මෙයා දුක් වෙනවා වැඩියි වගේ :rofl:
    එහෙම යාළුවෙක් නම් මට හම්බෙලා නෑ නමුත් මේක ඇත්තටම නම්
    මෙයා හොද යාලුවෙක් :yes: එහෙම අය අද අඩුයි හොයාගන්න
    Mango Friends ලා :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒක හරි නමුත් මෙයා දුක් වෙනවා වැඩියි වගේ :rofl:
    එහෙම යාළුවෙක් නම් මට හම්බෙලා නෑ නමුත් මේක ඇත්තටම නම්
    මෙයා හොද යාලුවෙක් :yes: එහෙම අය අද අඩුයි හොයාගන්න
    Mango Friends ලා :lol:

    මූ ඉතින් මේ යාලුවෙන්න හොයන්නේ වෙන දේකට :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙරදා මැවු සිනා සැගවි කොහේ ගියාදෝ?
    ඔබ එක්ක උන්නු කාලේ සුන්දරයි ජිවිතේ.

    ඔහොම යවලා බලන්න.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Code:
    කෙල්ලන්ට තමන්ගේ පිරිමි යාලුවෝ වගේම සලකන එවුනුත් ඉන්නවා. ඒත් මෙතන මූට තියෙන්නේ වෙන අරමුණක් :P

    ow mu kellata arinda ati:P