කෙල්ලෙක්ගේ ප්රශ්ණයක්
යාළුවනේ,මට පොඩි උදව්වක් ඕනේ
මගේ යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක්.
කාලයක් මගෙත් එක්ක තරහා වෙලා හිටියා ප්රශ්ණයක් වෙලා
.මට දැන් එයත් එක්ක ආයේ යාළු වෙන්න ඕනේ (වැරදි විදිහට හිතන්න එපා
)මේ දවස්වල මම එයාට ෆෝන් එකෙන් SMS කරනවා,ඒත් එයානම් රිප්ලයි කරන්නේ නෑ.පුළුවන්නම් දන්න අය මට එයාට යවන්න පුළුවන් සින්දු කෑලි,කවි,නිසදැස් වගේ දේවල් ටිකක් දෙනවද?
-බොහොම ස්තූතියි.Bump එකක්වත් දාලා යන්න අමතක කරන්න එපා
යාළුවනේ,මට පොඩි උදව්වක් ඕනේ
මගේ යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක්.
කාලයක් මගෙත් එක්ක තරහා වෙලා හිටියා ප්රශ්ණයක් වෙලා
.මට දැන් එයත් එක්ක ආයේ යාළු වෙන්න ඕනේ (වැරදි විදිහට හිතන්න එපා
)මේ දවස්වල මම එයාට ෆෝන් එකෙන් SMS කරනවා,ඒත් එයානම් රිප්ලයි කරන්නේ නෑ.පුළුවන්නම් දන්න අය මට එයාට යවන්න පුළුවන් සින්දු කෑලි,කවි,නිසදැස් වගේ දේවල් ටිකක් දෙනවද?-බොහොම ස්තූතියි.Bump එකක්වත් දාලා යන්න අමතක කරන්න එපා
Last edited:

