මරිසි වැඩ..

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    දෙයියනේ...............:P:P:P:P

    :lol: :lol:

    එයා තමා බං මට හම්බුන සිරාම මිස්.

    ආහ්හ්.. තව පොඩි කතාවක් තියෙන්වා. ජපන් මිස් (ජපන් කිවුවට මෙයා සිංහල හොදේ :lol: ) එන්න කලින් තව සිරා මිස් කෙනෙක් හිටියා.. ජපන් මිස් ආවට පස්සෙ අර මිස්ට ජෙල ඉතින් :growl:. අපිට ඒක හොදට තේරුනා :rolleyes: ... මෙයා පොඩි පොඩි හින්ට් පාස් කලා ජපන් මිස්ට :growl: :growl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ වෙලාවට තමය් හිතෙන්නේ අපේ ඉස්කෝලේ පිරිමි පාසලක් උන එක අපරාදේ කියල........... ප්‍රගියෝ කියපන්කො තව ඒ වගේ කතා ටිකක්.......
    හෙහෙ ලබාඋපන් හැටියට ලු නෙ බබා මොකකද වෙන්නෙ:rofl::P
    අර මොණරාගල ගිහිල්ලා වෙච්ච දේ ඉතුරු ටිකත් ලියලා දනවා වෙලාවක:dull:

    දුක හිතුන වෙලාවකට මරිසි වැඩ thread එකට ඇවිල්ල කතා ටිකක් කියෙව්වම දුක කොහෙන් යනවද මන්ද...............පට්ට ඕය්......
    සිරාවටම බන් මේක පට්ට ත්‍රෙඩ් එක:) :love:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    maxxa ahZ!!

    pudhumay ban:shocked: .. .hamotama "english teacher ta love scene eka tibila" ..:lol: meka mage attama scene ekak ban ammapalla :) ... et iitn kianna lejja ne ban mokada notherena wayasedi kolu wayasedi (tamath itin hikizzz) karapuwane ban :rofl:.. O/L karana kale ape class teacher wagema english teacher wela hitiye wayasa 28 kwitara una suduma sudu usa lassana body shape ekak tibuna lassana teacher kenek .:P.. nama kianda ba itin hammioo... issara udeta api iskole patan ganna kalin udeta pansil ganna welawata tamay teacher aatha indan panthiyata enne :shocked:... eka dakina ape panthiye hama kollektama salitha wela naaga salan wela yanaw ude padara ban :rofl: ... mama nam e welawata rahath wenawa :P.... e teacher hari hurathal ban kella wage ambari ambari thondol wewi kata karanne.... kata aragena eka diha balan inna apita itin sandaaa moju wenawa ban e kale..... e kale ape lokuma topic eka tama itin ape teacher ... . eka eka sir kollot ape teacher ta line demma... :lol: hari giye ne mokada teacher full descent .. api wage hipaatu widiata hadila nane ban hikizzzz ... koma hari mage oluweth e dawas wala nahara gatha wela hitiye eya tamay ...tawa deyak man tamay teacher ge epama karapu student ... wadiyenma guti kawe mama... banum ahuwe mama..... (e kale mata ekat sepay ban hammioo) ... et antimeta mala magulak una dawasak .... :shocked: keliya hutaa parents meeting ekak tibbane :shocked::shocked::shocked: ....
    ..... :no: ..... ape teaher menna mehema kialalu .........:P .. "" samahara welawata mata me panthiyata tanima ennat baya hithenawa , eka lamayek innawa eya hari amuthu widiyata balanne , ane manda dan hadena lamay .. !! "" ... chiiii :oo: ..edakin .. parents la danne na ka ganada kiwe kiala .... et ape pantiye kollo okkoma dannawa e mama gana kiwe kiala ... :P mun mawa nondi karana ekamay wade ban ... e dawas wala oka kiala ... hikizzzz full athal ban e kale... gedara awama ammit oka mta kiwa "balanna chuti putha , hari sawuththuy neda oyage panthiye lamay .. paw ara teacher neda " ..... :lol: ... man kiwwa "ow ammi kiayala wedak na un hinda ape namath chater wenawa " :lol::lol::lol: ..... monawa unath wedagathma de thamay menna meka ban ..... :eek: ... mage jeewithe mata labuna hondata guruthumiya tamay e mage teacher ... man ada english akurak hari igena gatte e teacher gen .... :) ada wachanayak hari kata karanne teacher ta pinsiddawenna .. .. :) .. english witarak nemey apita disciplines na kiala kochchara bennada apita , kochchara ape waradi haduwada ...... apita kochchara hadenna dewal kata kadenakam kiwada e manussaya ...... :) api digatama e widiata hipaatuwo wage hitiya nam mokada wenne kiala terum karala dunna ... teacher ge ugannapu eka nam thitatama kara anith teachger la wage eka ekage opa duupa hoya hoya hitiye na... e athin great ...... kianne patta ... man dakapu hondama guruthumiya ... :) e kale karapu moda wada gana man ada duk wenne na mokada... api pissu kelina wayasa pahu karala tika tika wadihitiyo weddi tamay godak dewal apita terenne ban.. ada mata e teacher wa matak wenne issara O/l kaledi wage hangeemakin neme .... bohoma loku gawrawyakin ..... :no: attatama kianwa nam paredi hari dakkot ekama eka parak danagahala wandinna asay ban ....................................... !!

    Umba nang Great Porak Machng!! I like u!!! !:yes::yes::yes:ng
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි 10 වසරෙ ඉන්නකොට ජපන් උගන්නන්න මිස් කෙනෙක් ආවා.:). අම්මෝ සිරාම මිස් තමා එයා.පට්ට හංසයො දෙන්නා..:shocked: හරි හොඳ මිස් කෙනෙක්. :) කොල්ලො හැම එකාටම ඉතින් මිස් දැක්කම ඉන්න බෑ. :dull: :dull: ජපන් නොකරපු එවුනුත් ජපන් කරන්න ආවා මිස් නිසා.:rofl:

    ඉස්කෝලෙ වාර විභාග කාලෙ මට අංකෙ තිබුනෙ තිස් ගානක්.:nerd: හැමදාම මට පන්තියෙ සෙට් වෙන්නෙ දොර ගාව pot එක.. අපේ පන්තිබාර සර් ice ගහපු නිසා අර මිස් තමයි පන්තිය බලාගන්න හිටියෙ. :P:P මිස් හිටියෙ මට එහා පැත්තෙන් පුටුවක් තියාගෙන. මිස් එහාට මෙහාට වෙනකොට මගෙ ඇගෙත් වදිනවා. අම්මෝ මට විභාගෙ ඕන්නෑ. :rofl: ඒමදිවට හංසයො දෙන්නත් මගෙ එහා පැත්තෙ :sorry: :rofl: ..... සිරාවට මම හෙන ගේමක් දීල පේපර් එක කලේ :nerd: :P..

    මිස් මාස කීපයයි ඉස්කොලෙ හිටියෙ. ඊට පස්සෙ අයින් වුනා.. :(:(

    උබ නිසා වෙන්න ඇති මිස් ගියේ.:lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol: :lol:

    එයා තමා බං මට හම්බුන සිරාම මිස්.

    ආහ්හ්.. තව පොඩි කතාවක් තියෙන්වා. ජපන් මිස් (ජපන් කිවුවට මෙයා සිංහල හොදේ :lol: ) එන්න කලින් තව සිරා මිස් කෙනෙක් හිටියා.. ජපන් මිස් ආවට පස්සෙ අර මිස්ට ජෙල ඉතින් :growl:. අපිට ඒක හොදට තේරුනා :rolleyes: ... මෙයා පොඩි පොඩි හින්ට් පාස් කලා ජපන් මිස්ට :growl: :growl:

    Is she using specs..??
    I mean the one who teach Japanese..??
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    post 1000 යි. මගෙන් සුභ පැතුම් මේ thread එකට :):)
    11.gif
    11.gif
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    MAGE JEEWITHE MARENA MOHOTHA DAKWA MATA AMATAKA NOWENA EKA KATHAWAK TIYENAWA MACHANLA.... ETH EKA ME THREAD EKATA GALAPEYDA KIALA NAM DANNE NA... ET MATA UMBALATA KIANDA ASAY BAN ... ET KAWURUTH WISWASA KARAYDA NAM DANNE NAHA,,,, ET MAN MOKATADA BAN ME ONLINE COMMUNITY EKAKATA AWITH MAGE ATHA KADAAGENA BORU TYPE KARANNE ??? E NISA WISWASA KORAPALLA HONDEE MAGE AMMAPALLA MEKA ATHTHA... MEKA BAYA HITHENA KATHAWAK BAN.... HOLMAN KATHAWAK MACHANLA.... MAN KIWWAATA KAMAK NEDDAAAA
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka

    kiyapan kiyapan.. api aasai denaganna :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    MAGE JEEWITHE MARENA MOHOTHA DAKWA MATA AMATAKA NOWENA EKA KATHAWAK TIYENAWA MACHANLA.... ETH EKA ME THREAD EKATA GALAPEYDA KIALA NAM DANNE NA... ET MATA UMBALATA KIANDA ASAY BAN ... ET KAWURUTH WISWASA KARAYDA NAM DANNE NAHA,,,, ET MAN MOKATADA BAN ME ONLINE COMMUNITY EKAKATA AWITH MAGE ATHA KADAAGENA BORU TYPE KARANNE ??? E NISA WISWASA KORAPALLA HONDEE MAGE AMMAPALLA MEKA ATHTHA... MEKA BAYA HITHENA KATHAWAK BAN.... HOLMAN KATHAWAK MACHANLA.... MAN KIWWAATA KAMAK NEDDAAAA
    ආයෙත් අහනවා...කියපාන්.....කියපාන්