එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ

    මෙ ලොකයට අනාගත්යෙදි මිනිස් මස් අනුබව කරන,මිනිසාට වඩා බලගතු ජීවීන් පෑමිනියහොත් අපෙ ශරිර අවයව මෙ වගෙ ඔවුන්ගෙ ආහාර මෙස වල තිබෙනු දෑක ගත හෑකිය,,,

    beef-madras.jpg

    තවද අද කොතෙකුත් මිනිසා විසින් තෙරුන් ගන්නෙ නෑති සතුන්ගෙ වෙදනාව,,සතෙකුට තමන්ගෙ දරුවන්,අම්මලා,තාත්තලා අහිමි විමෙ වෙදනාව එදාට අප හට දෑනෙනු ඈත...
    moosebabe6.jpg

    මෙම ලිපියට සමහර අය අකමෑති වන්නට පුලුවන,,නමුත් තමන්ගෙ හදවතෙන් ඈහුවොත් හදවතට කාතා කරන්න පුලුවන් නම් කියයි ඈත්ත මොකක්ද කියලා...

    මිනිසාටද මෙ පොලවෙ ජීවත් වන්නට අය්තිය ඈති සෙම සතුන්ටද එ ආකරයෙන්ම අය්තියක් ඈත,,,නමුත් සත්වයන්ට වඩා දියුනු නුවනක්,මනසක් ඈති අපගෙ පෑවෑත්ම වීම උදෙසා කිසිම සත්වයෙක් මෙ ලොකෙට බිහිවී නොමෑත,,

    අශ්වාස,ප්‍රශ්වාසය සහ හර්දස්පන්දනය සතුන්ට මෙන්ම අපටද එක ලෙස සිදුවෙ.....

    අප මෙන්ම සතුන්ද බිහිවන්නෙ අම්මා කෙනෙක් ගෙ කුසක් තුලය,,අපෙ අම්මා වගෙ ඔවුන්ද තමන්ගෙ දරුවන් හට තමන්ගෙ ලෙ කිරි කර පොවා ජීවත් කරවයි..
    Animal-Love7.jpg

    සතුන් සහ අපගෙ වෙනස වන්නෙ බොහො දුරට අපි "තිරිසන්" කම බෑහෑර කල බුද්දිමත් ජන කොට්ටාශයක් ලෙසය...

    stockmaking5.jpg

    සත්ව මාන්ශ වෙලදාම ගෑන එදාට ඔබට කෙසෙ දෑනෙවිද?????
    පොස්ට් එකක් දාන්න අකමෑති අය "බුම්ප්" එකක්වත් දාලා යන්න...
    "this is my kind request for you"
     
    Last edited:

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අපිට අනෙක් අයව හදන්න බෑ තනි තනියෙන් හැම දෙනාම බුද්ධියෙන් හිතලා හැදෙන්න ඕනේ
    ඒ වගේම කිසිම කෙනෙක්ට බෑ තව කෙනෙක්ට බල කරන්න මස් කන්න එපා කියලා
    ඒක පෞද්ගලික කැමත්ත. මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත.
    අනෙක් එක මස් කන එක වැරද්දක් නෙවෙයි ඒවගේම හරි කියන්නත් බෑ
    මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ
    දැන් හිතන්න හැම දෙනාම කොළකන්න පටන් ගත්තොත් සත්ව ගහනය වැඩිවෙලා
    ශාඛ ගහනය අඩුවෙන්න ගන්නවා. ඒකෙන් වෙන්නේ පරිසරයේ සමතුලිත භාවය නැතිවෙලා
    ශාඛ වදවීමේ තර්ජනයකට ලක්වෙන එකයි. ශාඛ වදවෙනව කියන්නේ එතන O2 හෙවත්
    ඔක්සිජන් නිපද්වීමේ මුළාශ්‍රායක් නැතිවෙන එකයි. ඕනම සත්වයෙක්ට වගේ ඔක්සිජන් ඕනේ
    ජීවය පවත්වාගෙන යන්න ඒක නැතිවුනොත් අපි ඉවරයිනේ.

    ඉතින් O2 නෑ කියන්නේ සත්වයන් ඉන්නෙත් නෑ. එතකොට මේ පෘතුවිය මුඩුබිමක් වෙන්වා ඉක්මනින්

    මොකද ශාඛ තමයි පරිසරයේ සිසිලස රැකගන්න උදව්වෙන්නෙත් යම් ප්‍රමාණයකට. ශාඛ අඩුවෙනවා කියනේ
    පරිසරයේ CO2 මට්ටම විශාල වශයෙන් ඉහළයන එකයි. ඉතින් මස් කන එක වැදගත්
    මොකද ලෝකයේ ජනගහනය දැන් බිලියන 6 ක් ඉන්නවා ඒ වගේම ඉතා විශාල වශයෙන්
    සත්තුත් ඉන්නවා දැන් ශාඛ මෙයට සාපෙක්ෂ ලෙස අරගෙන බැලුවොත් ගොඩක් අඩුයි
    මුළු ලෝකයට ඔක්සිජන් වලින් 20% දෙන්නේ ඇමසෝන් වැසිවනාත්තර වලින් ඉතින්
    දැන් මේකත් මිනිස්සු කපාගෙන යන්නේ මෙහෙම ගියෝත් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ
    දැන් ඔය ගෝලීය උණුසුම වැඩිවේගෙන යන්නෙත් අධික ලෙස ගස් කැපීම, කාබන් විමෝචනය,CFC විමෝචනය
    CFC වලින් පරිසරයට හානිවෙන්නේ නැතිවුනාට ඉහළ වායුගෝලයී වැස්මට හානිවෙනවා එකේ තියෙන
    ඕසෝන් වියන කියලා එකක් මෙකේ තැනි තිබෙන අංශූවලට ඒ කියන්නේ O3 CFC වලින් ඔක්සිජන් වලට
    බිදහෙලනවා මේකෙන් වෙන්නේ සුර්රයාගේ අහිතකර කිරණ පෘතුවියට එන එකයි.
    ඉතින් පරිසරයේ සමතුලිත භාව රැක ගන්න එක හරි වැදගත් එසේ නොමැති නම් ඒක අපේ විනාශයට
    හේතුවෙනවා.

    මේකට අපිට කරන්න දෙයක් නෑ ස්භාව ධර්මයා අපිව තනලා ,Program කරලා තියෙන

    විදියටයි අපි ඉන්න ඕනේ ඒකට විරුද්ධ යන්න බැලුවොත් ඒක අපේ විනාශයමයි.
    දුර්වලයා ඉන්නේ ශක්තිවන්තයාගේ ප්‍රයෝජනයටයි ඒක තමයි ස්භාවධර්මයේ නියමය.
    අහලා ඇති නේ අහාර දාම වගේම ජාල ගැන.
    මේ නියමය Override කරන එක තමයි මනුෂ්‍ය නීතිය මගින් කරන්නේ. එකේ සාධාරණයට
    තැන හම්බවෙන්නේ. නමුත් අපි ඉන්නේ ස්භාව ධර්මයා මගින් අපිට දුන්නූ සමාජයක මිනිස්සු වැටවල්
    මායිම් ගහලා රටවල් ,නගර හදාගත්තට එකේ නිතිය හැම විටම Override කරන්න බෑ.
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    CFC වලින් පරිසරයට හානිවෙන්නේ නැතිවුනාට වායුගෝලයට හානිවෙනවා එකේ තියෙනවා උඩම
    ඕසෝන් වියන කියලා එකක් මෙකේ තැනි තිබෙන අංශූවලට ඒ කියන්නේ O3 CFC වලින් ඔක්සිජන් වලට
    බිදහෙලනවා මේකෙන් වෙන්නේ සුර්රයාගේ අහිතකර කිරණ පෘතුවියට එන එකයි.
    ඉතින් පරිසරයේ සමතුලිත භාව රැක ගන්න එක හරි වැදගත් එසේ නොමැති නම් ඒක අපේ විනාශයට
    හේතුවෙනවා.

    මේකට අපිට කරන්න දෙයක් නෑ ස්භාව ධර්මයා අපිව තනලා ,Program කරලා තියෙන

    විදියටයි අපි ඉන්න ඕනේ ඒකට විරුද්ධ යන්න බැලුවොත් ඒක අපේ විනාශයමයි.
    දුර්වලයා ඉන්නේ ශක්තිවන්තයාගේ ප්‍රයෝජනයටයි ඒක තමයි ස්භාවධර්මයේ නියමය.
    අහලා ඇති නේ අහාර දාම වගේම ජාල ගැන.
    මේ නියමය Override කරන එක තමයි මනුෂ්‍ය නීතිය මගින් කරන්නේ. එකේ සාධාරණයට
    තැන හම්බවෙන්නේ. නමුත් අපි ඉන්නේ ස්භාව ධර්මයා මගින් අපිට දුන්නූ සමාජයක මිනිස්සු වැටවල්
    මායිම් ගහලා රටවල් ,නගර හදාගත්තට එකේ නිතිය හැම විටම Override කරන්න බෑ.

    :yes::yes::yes:
    සිරා ‍ටෝක් එක
     
    එතකොට මස් අනුබව නොකර කිසිම මිනිසෙකුට ජීවත් වෙන්නම බෑරිද?මම හිතන විදිහට "ආහාර දාමය" ආදාල වන්නෙ තිරිසන් සතුන් සදහා පමනයි,,

    සීත රටවල ඉපදුන අය හට සමහර විට තමන්ගෙ කෘෂිකර්මන්තය සීතල නිසා අඩාල වන නිසා මස් අනුබව කරනවා විය හෑක,නමුත් අසියාතික කලාපයෙ ජීවත් වන අප හට ස්භාවදර්මය විසින් කෘෂිකර්මන්තය මනාව කරගෙන යෑමට ඉඩ කඩ දී ඈත...අපට ජීවත් වීමට මස් අත්යවශ්ය නෑත..මස් වලින් ලෑබෙන සෑම පොශන ගුනයක්ම අප හට ධාන්ය වලින් ලබ ගත හෑක..

    මෙක තමා මම නම් හිතන විදිහ මචන්...සමහරවිට මම වෑරදි වෙන්න පුලුවන්..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නියම පෝස්ට් එක බං ඒත් රෙප් දෙන්න බෑලු හෙට දෙන්නම් මචන් :yes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    එතකොට මස් අනුබව නොකර කිසිම මිනිසෙකුට ජීවත් වෙන්නම බෑරිද?මම හිතන විදිහට "ආහාර දාමය" ආදාල වන්නෙ තිරිසන් සතුන් සදහා පමනයි,,

    සීත රටවල ඉපදුන අය හට සමහර විට තමන්ගෙ කෘෂිකර්මන්තය සීතල නිසා අඩාල වන නිසා මස් අනුබව කරනවා විය හෑක,නමුත් අසියාතික කලාපයෙ ජීවත් වන අප හට ස්භාවදර්මය විසින් කෘෂිකර්මන්තය මනාව කරගෙන යෑමට ඉඩ කඩ දී ඈත...අපට ජීවත් වීමට මස් අත්යවශ්ය නෑත..මස් වලින් ලෑබෙන සෑම පොශන ගුනයක්ම අප හට ධාන්ය වලින් ලබ ගත හෑක..

    මෙක තමා මම නම් හිතන විදිහ මචන්...සමහරවිට මම වෑරදි වෙන්න පුලුවන්..

    මෙහෙමයි අහාර ජාල වගේම දාම අදාළ වෙනව මේ ලොකේ ඉන්න සෑම සත්වයෙක්ට
    වගේ, ඒක ශාක වලටත් අදාළයි. ඒකේ උඩින්ම ඉන්නේ විලෝපිතකයන් (Predators)
    වගේම සර්ව භක්ෂකයන්, ඉතින් මෙතන මනුෂ්‍යයන් තමයි මේ යුගහේ ඒ කියන්නේ
    සෙන්සොයික් යුගයේ ඉහළින්ම ඉන්නේ නමුත් අපිත් ගොදුරු වෙන අවස්ථා නැතුව නෙවෙයි.
    නමුත් සම්මතය අනුව අපිට උඩින් කවුරුත් නෑ.

    ඒක හරි ශීත රටවල ඉන්න අය කෘෂි කර්මයේ තිබෙන අඩුපාඩු නිසා ඒක කරනවා ඒ වගේම
    ඒ අයට ශරිරයේ මේදය රදවා ගන්නත් ඕනේ මේදය මගින් තමයි ශීතලට ඔරොත්තු දීමක් ලබා දෙන්නේ. ඒකනේ පෙන්ගුවින්, Killer Whale වගේ සත්තුන්ගේ ඇගේ මේදය වැඩි.
    ආසියාතික රටවලටත් ඕක පොදුයි යම් දුරට දැන් හිතන්න ආසියාවේ මිනිස්සු
    ගවයේ, කුකුළ්ළු ,එළුවෝ කන්නේ නැත්නම් මොකද වෙන්නේ එහෙනම්
    මේ සත්තු ඔක්කොම වැඩි වෙලා ශාඛ කන්න ගන්වා, ඌරා එහෙම ඕනම කෑමක් කනවා
    ඉතින් අපිට වෙන්නේ මේ සත්තු වැඩි වෙන එක නවත්වන්න ඒ අයව සමූල ඝාතනය
    කරන්න වෙන එකයි ඒකත් ඉතින් හොද නෑ නේ. කොහොම ගියත් මිනිස්සු අසරණයි
    ස්භාව ධර්මය හැදිලා තියෙන ඒ විදියට තමයි. අනික මිනිස්සුට හැමදාම වෙනස්ක් ඕනේ
    කොළ ජාති, ඇට ජාති, අනෙක් එළවළු කන්න කැමති නෑ හැමදාම වගේ.
    මම යෝජනා කරන්නේ හැම දෙනාම වගේ මස් කන එක හැකිතරම් අඩුකරලා
    එළවළු වැඩියෙන් කන්න පුරුදු වෙන එකයි. මොකද පෝෂණ පිරිමීඩය ගත්තම එකේ
    යටම තියෙන්නේ එළවලූ ඒ කියන්ණේ අපි වැඩියෙන්ම එළවලූ කන්න ඕන කියන එකයි.ඒ කෙන් පරිසරයේ ශාඛ ප්‍රජාවට හානි වෙන එක අඩුවෙනවා.
    අනික ඔයා දන්නවද ශාඛ වලටත් සතුන් වගේ ජීවයක් තියෙනවා කියලා
    මොකද ශාඛ හැදිලා තියෙන්නේ ශාඛ සෛලවලින්. අපි හැදිලා තියෙන්නේ
    සත්ව සෛල වලින් ඔතන වෙනස තියෙන්නේ ශාඛ කෑගහන්ණේ ණෑ
    කපන කොට සතුන කෑගහනවා කපන කොට. සමහර විට ශාඛ කෑගනවත්
    ඇති මේ වගේ. :rofl:
    www.youtube.com/watch?v=zZYiZ81X-uk

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අපිට අනෙක් අයව හදන්න බෑ තනි තනියෙන් හැම දෙනාම බුද්ධියෙන් හිතලා හැදෙන්න ඕනේ
    ඒ වගේම කිසිම කෙනෙක්ට බෑ තව කෙනෙක්ට බල කරන්න මස් කන්න එපා කියලා
    ඒක පෞද්ගලික කැමත්ත. මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත.
    අනෙක් එක මස් කන එක වැරද්දක් නෙවෙයි ඒවගේම හරි කියන්නත් බෑ
    මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ
    දැන් හිතන්න හැම දෙනාම කොළකන්න පටන් ගත්තොත් සත්ව ගහනය වැඩිවෙලා
    ශාඛ ගහනය අඩුවෙන්න ගන්නවා. ඒකෙන් වෙන්නේ පරිසරයේ සමතුලිත භාවය නැතිවෙලා
    ශාඛ වදවීමේ තර්ජනයකට ලක්වෙන එකයි. ශාඛ වදවෙනව කියන්නේ එතන O2 හෙවත්
    ඔක්සිජන් නිපද්වීමේ මුළාශ්‍රායක් නැතිවෙන එකයි. ඕනම සත්වයෙක්ට වගේ ඔක්සිජන් ඕනේ
    ජීවය පවත්වාගෙන යන්න ඒක නැතිවුනොත් අපි ඉවරයිනේ.

    ඉතින් O2 නෑ කියන්නේ සත්වයන් ඉන්නෙත් නෑ. එතකොට මේ පෘතුවිය මුඩුබිමක් වෙන්වා ඉක්මනින්

    මොකද ශාඛ තමයි පරිසරයේ සිසිලස රැකගන්න උදව්වෙන්නෙත් යම් ප්‍රමාණයකට. ශාඛ අඩුවෙනවා කියනේ
    පරිසරයේ CO2 මට්ටම විශාල වශයෙන් ඉහළයන එකයි. ඉතින් මස් කන එක වැදගත්
    මොකද ලෝකයේ ජනගහනය දැන් බිලියන 6 ක් ඉන්නවා ඒ වගේම ඉතා විශාල වශයෙන්
    සත්තුත් ඉන්නවා දැන් ශාඛ මෙයට සාපෙක්ෂ ලෙස අරගෙන බැලුවොත් ගොඩක් අඩුයි
    මුළු ලෝකයට ඔක්සිජන් වලින් 20% දෙන්නේ ඇමසෝන් වැසිවනාත්තර වලින් ඉතින්
    දැන් මේකත් මිනිස්සු කපාගෙන යන්නේ මෙහෙම ගියෝත් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ
    දැන් ඔය ගෝලීය උණුසුම වැඩිවේගෙන යන්නෙත් අධික ලෙස ගස් කැපීම, කාබන් විමෝචනය,CFC විමෝචනය
    CFC වලින් පරිසරයට හානිවෙන්නේ නැතිවුනාට ඉහළ වායුගෝලයී වැස්මට හානිවෙනවා එකේ තියෙන
    ඕසෝන් වියන කියලා එකක් මෙකේ තැනි තිබෙන අංශූවලට ඒ කියන්නේ O3 CFC වලින් ඔක්සිජන් වලට
    බිදහෙලනවා මේකෙන් වෙන්නේ සුර්රයාගේ අහිතකර කිරණ පෘතුවියට එන එකයි.
    ඉතින් පරිසරයේ සමතුලිත භාව රැක ගන්න එක හරි වැදගත් එසේ නොමැති නම් ඒක අපේ විනාශයට
    හේතුවෙනවා.

    මේකට අපිට කරන්න දෙයක් නෑ ස්භාව ධර්මයා අපිව තනලා ,Program කරලා තියෙන

    විදියටයි අපි ඉන්න ඕනේ ඒකට විරුද්ධ යන්න බැලුවොත් ඒක අපේ විනාශයමයි.
    දුර්වලයා ඉන්නේ ශක්තිවන්තයාගේ ප්‍රයෝජනයටයි ඒක තමයි ස්භාවධර්මයේ නියමය.
    අහලා ඇති නේ අහාර දාම වගේම ජාල ගැන.
    මේ නියමය Override කරන එක තමයි මනුෂ්‍ය නීතිය මගින් කරන්නේ. එකේ සාධාරණයට
    තැන හම්බවෙන්නේ. නමුත් අපි ඉන්නේ ස්භාව ධර්මයා මගින් අපිට දුන්නූ සමාජයක මිනිස්සු වැටවල්
    මායිම් ගහලා රටවල් ,නගර හදාගත්තට එකේ නිතිය හැම විටම Override කරන්න බෑ.

    :baffled::baffled:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    හොඳ කතාවක්
     
    Sep 12, 2011
    884
    120

    වෙනත් ග්‍රහලෝවකින් ඉතා දියුණු ජීවීන් ටිකක් ඇවිල්ල ඕක කිව්වොත් අපිට බඩු බනිස් නේද?:oo::oo:
     
    Sep 12, 2011
    884
    120
    0
    ආහාර දාමය සමතුලිත් අකරන්න අපි මස් කමු කියල කිව්වොත් ඒක වැරදියි. සොබාදහම සත්ව ගහනය වැඩිවුනොත් එකට මොකක් හරි සොබාදහමෙන්ම ඇතිවෙයි. උදාහරණයක් ලෙස මොකක් හරි වසංගතයක් පතුරවල ඒ වැඩි සත්තු ටික අඩු කරයි.

    අපි කන නිසානේ ඒ සත්තු මැරෙන්නේ කොහොම වෙතත්. ලංකාවේ ඔක්කොම මාස හයක් මස් කන්නේ නැතිව හිටියොත් බලන්න මොකද වෙන්නේ කියල. මස් කඩ වැහෙනවා, එතකොට ඉතින් සත්තු මැරෙන එකත අඩු වෙනවා.
     
    Apr 19, 2011
    5,700
    210

    :rolleyes::rolleyes::rolleyes: මේ මොකක්ද :eek:
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඇත්ත කතාවක්...:yes: සමහර අය කියනවා මිනිසා කියන්නේ ශාක බක්ෂකයෙක් කියල...:shocked: මම හරිද නම් දන්නේ නැහැ......:sorry: මොකද ශාක බක්ෂක සත්වයන්ගේ බඩවැල ගොඩක් දිගය් ලු...... අනිත් එක ශාක භක්ෂක සත්තු වතුර බොන්නේ දිවෙන් නෙවෙඉ.... ගවයන් වතුර බොන හැටි සහ බල්ලෝ, පුසෝ වතුර බොන හැටි අතර වෙනස බලන්න.... මේවා ගැන බැලුවම නම් සමහර විට මිනිසත් ශාක භාක්ෂකයෙක්....:rolleyes: අනික නිරෝගිව ඉන්න මස් කෑම අත්‍යවශ්‍ය නැහැ...:yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    මහ නිළමේ;11048740 said:
    ආහාර දාමය සමතුලිත් අකරන්න අපි මස් කමු කියල කිව්වොත් ඒක වැරදියි. සොබාදහම සත්ව ගහනය වැඩිවුනොත් එකට මොකක් හරි සොබාදහමෙන්ම ඇතිවෙයි. උදාහරණයක් ලෙස මොකක් හරි වසංගතයක් පතුරවල ඒ වැඩි සත්තු ටික අඩු කරයි.

    අපි කන නිසානේ ඒ සත්තු මැරෙන්නේ කොහොම වෙතත්. ලංකාවේ ඔක්කොම මාස හයක් මස් කන්නේ නැතිව හිටියොත් බලන්න මොකද වෙන්නේ කියල. මස් කඩ වැහෙනවා, එතකොට ඉතින් සත්තු මැරෙන එකත අඩු වෙනවා.
    ඔව් මචන්,,මිනිස්සු සත්තුන් ගෙ මස් කෑවෙ නෑහෑ කියලා මෙ දියුනු ලොකෙ මිනිස්සු බඩගින්නෙ හරි පොශන ගුනය අඩුයි කියලා හරි මිනිස්සු මෑරෙන්නෙ නෑහෑ...හදට යන්න පුලුවන් උන මෙ නවීන ලොකෙ මස් නොකෑවට ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හොයා ගන්න පුලුවන්...