හොදම මොඩ වැඩ

kickmeo

Member
Nov 30, 2010
529
25
0
ඔය ගොල්ලන් කරපු හොදම මොඩ වැඩ මොනවද දැන් හිතෙනකොට දුක හිතෙන එවා

මම නම් කරපු ලොකුම මොඩ වැඩේ ලැබුනු රැකියා කාලයක් කර එපා වෙන කොට අයින් වී පහසු රැකියා සෙවිම මට දැන් තෙරෙන්නේ කිසිදු රැකියාවක් පහසු නොවන බවය මොඩ කමට මක් කරන්නද :baffled::baffled:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං කරපු එකම මෝඩකම තමා
    උයන්න ඉගනගත්ත එක:(

    අම්මි පොඩ්ඩ බැරි වෙද්දී උයන්න කියනවා දැන්:sorry:
    දැන් දැන් පූසිත් පටන් අරන් ඒක කරවගන්න:frown:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,853
    113
    -In Darkness-
    පිස්සු නැටුවා වැඩියි බං........ඉගෙන ගන්න හොඳම කාලෙත් පිස්සු කෙලියා.....!!!! ඒ වුනාට ඉතින් අවුලක්ම වුනේ නෑ...ඒත් ඉතින් තව ටිකක් පිස්සු අඩුවෙන් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා :) :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං කරපු එකම මෝඩකම තමා
    උයන්න ඉගනගත්ත එක:(

    අම්මි පොඩ්ඩ බැරි වෙද්දී උයන්න කියනවා දැන්:sorry:
    දැන් දැන් පූසිත් පටන් අරන් ඒක කරවගන්න:frown:


    :cool: ඒකයි උඹ දැන් මටත් හෙන ආදරෙන් උයන්න උගන්නන්න හදන්නේ :P අනේ යකෝ මං අහුවෙයි ඕවට :rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කෙල්ලත් එක්ක ගියානං පොකැට් එක හිස්වෙන්නැති :P

    තනියෙන් ගියානං පොලෝසියෙන් ගුටි කන්නැති :P

    ඔය දෙකටම අතරමැද එකක් කිව්වොත්..
    තනියෙන් ගියේ..
    ඒත් ගියාට වැඩිය හොඳයි අනේ මට සනීප නෑ කියලාවත් නිකං හිටියානම්..