Stock Market Part III Technical Analysis (AmiBroker)

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    s1m51e.jpg

    B එකේ ටික කොපි කරල G එකේ පේස්ට් කරගන්න

    2r5b9me.jpg

    meke g eke tiyenne b eke tibunu datada?? cant see it ne ban??
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    eth ban b eke ubage post eke tiyenne 267000,1100,4900... oya wagene.... but
    tiyenna ona 37300,6100,900... neda ???
    B එකේ තියෙන්නෙ වොලියුම් එක, ඇමිබ්‍රෝකර් එකට ඩේට ෆීඩ් කරනකොට ඒක අදුරගන්න අනුපිලිවෙලක් තියෙනව, ඒකට අනුවයි එක්සෙල් ශීට් එක හදන්න ඕන

    ශෙයා එකේ නම - දිනය - Open - High - low - close - volume

    මේකේ සාම්පල් ඩවුන්ලෝඩ් කරල හදාගන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=11040028&postcount=94

    සාම්පල් එක්සෙල් ශීට් බැලුවහම තේරෙයි, මේක හරිම සරල දෙයක්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එක්සෙල් ශීට් එක හදාගන්න බැරි අය මෙහෙම කරන්න, මෙතන නොම්බර දාල තියෙන්නෙ අපි ඩවුන්ලෝඩ් කරන එක්සෙල් ශීට් එක

    දැන් අලුත් එක්සෙල් ශීට් එකක් ඕපන්කරගන්න, ඒකෙ යට තියෙන පින්තූරෙ පිලිවලට උඩ එකේ නොම්බර වල තියෙන කොලම් වල ඒව කොපි කරල පේස්ට් කරගන්න, පලවෙනි පිටුවෙ තියෙන පිලිවලට දිනය එකතුකරගන්න්න format cells වල පලවෙනි පිටුවෙ තියෙන විදිහට general කරගන්න
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    2011 -ඔක්තෝම්බර් 3 වෙනකං ඩේට බේස් එක

    http://www.2shared.com/file/tUHTxwLL/oct3.html

    i have problem machn..... dan uba haduwane oct 03 wenakan databse eka heta oct 04 hawasata api cse.lk eken CSVfile eka download karanwane. ita passe AmiBroker එකේ File - Import Wizard - pick file - next ගිහිල්ල ඇඩ් කරල සේව් කරගන්නwane...

    heta oct 04 excell file eka kohomda uba dan oya ewala tiyena database ekata add karaganne ???? folder wage hadaganna widiya ganath kiyanna ?? full path eka kiyanna hadana widiya gana ?? :rolleyes::rolleyes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    i have problem machn..... dan uba haduwane oct 03 wenakan databse eka heta oct 04 hawasata api cse.lk eken CSVfile eka download karanwane. ita passe AmiBroker එකේ File - Import Wizard - pick file - next ගිහිල්ල ඇඩ් කරල සේව් කරගන්නwane...

    heta oct 04 excell file eka kohomda uba dan oya ewala tiyena database ekata add karaganne ???? folder wage hadaganna widiya ganath kiyanna ?? full path eka kiyanna hadana widiya gana ??

    1 File - Open Database ගිහිල්ල මම එව්ව ඩේටබේස් එක ඇමි බ්‍රෝකර් එකට ඇඩ් කරා කියමු
    2 හෙට එක්සෙල් ශීට් එක ඉම්පෝට් කල කියමු
    3 දැන් ඒ එක්සෙල් ශීට් එක ඩේටබේස් එකට ඇඩ් වෙලා ඉවරයි

    ඔයාට මෙතන හිතාගෙන ඉන්නෙ මම ඩේටබේස් එක වෙන ක්‍රමයකට හදල ඕගොල්ලන්ට එක්සෙල් එකෙන් දවසගානෙ අප් කරන්න කියනව කියලනෙ

    1 ඩේටබේස් එකක් හැදෙන්නෙ එක්සෙල් ශීට් වලින් අපි එකතුකරන ඩේට වලින්
    2 හොද ඩේටබේස් එකක් හදන්න කලින් අපි හැම මාකට් එක වැඩකරන දවසකම එක්සෙල් එකෙන් ඩේට ෆීඩ් කරන්න ඕන
    3 අපි කියමු ඔයා ඔක්තෝම්බර් 4 ඉදල නොවැම්බර් 1 වෙනකං එක්සෙල් එකෙන් ඩේට ෆීඩ් කලා කියල, එතකොට ඔයාගෙ යාලුවෙක් ඔයාගෙන් ඉල්ලනව නොවැම්බර් 1 වෙනකං ඩේට බේස් එක, එතකොට ඔයාට කරන්න තියෙන්නෙ ඇම්බ්‍රොකර් එකේ File - Save Database ගිහිල්ල ඕන ෆෝල්ඩර් එකකට සේව් කරන එක, එතකොට ඔයාට ඕන ෆෝල්ඩර් ෆෝල්ඩර් බලාගන්න පුලුවන්

    ඩේටබේස් සහ එක්සෙල් ශීට් ගැන ත්‍රෙඩ් එක පුරාම කියල තියෙනව, ඒක නිසා ආයි ඒ දෙක ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ මොකද මටත් තිත්ත වෙනවනෙ එකමදේ පනස් සැරයක් කියන්න ගියහම, මේව අපි තනියෙන් ඉගෙනගත්ත දේවල්
     
    thanks machn info walata.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං හොරා.......
    මොනව උනත් මේව නම් හොද වැඩ මචං........
    මම බුක් මාර්ක් කර ගත්තා........
    පොඩ්ඩක් නිවී හැනහිල්ලේ බලන්න ඕන..........
    (දැං පොඩ්ඩක් ඔය පැත්තට එන්න පුළුවන් තත්ත්වයක් තියනව.....
    මම උඹට දන්වන්නං කෝ......)