i have problem machn..... dan uba haduwane oct 03 wenakan databse eka heta oct 04 hawasata api cse.lk eken CSVfile eka download karanwane. ita passe AmiBroker එකේ File - Import Wizard - pick file - next ගිහිල්ල ඇඩ් කරල සේව් කරගන්නwane...
heta oct 04 excell file eka kohomda uba dan oya ewala tiyena database ekata add karaganne ???? folder wage hadaganna widiya ganath kiyanna ?? full path eka kiyanna hadana widiya gana ??
1 File - Open Database ගිහිල්ල මම එව්ව ඩේටබේස් එක ඇමි බ්‍රෝකර් එකට ඇඩ් කරා කියමු
2 හෙට එක්සෙල් ශීට් එක ඉම්පෝට් කල කියමු
3 දැන් ඒ එක්සෙල් ශීට් එක ඩේටබේස් එකට ඇඩ් වෙලා ඉවරයි
ඔයාට මෙතන හිතාගෙන ඉන්නෙ මම ඩේටබේස් එක වෙන ක්‍රමයකට හදල ඕගොල්ලන්ට එක්සෙල් එකෙන් දවසගානෙ අප් කරන්න කියනව කියලනෙ
1 ඩේටබේස් එකක් හැදෙන්නෙ එක්සෙල් ශීට් වලින් අපි එකතුකරන ඩේට වලින්
2 හොද ඩේටබේස් එකක් හදන්න කලින් අපි හැම මාකට් එක වැඩකරන දවසකම එක්සෙල් එකෙන් ඩේට ෆීඩ් කරන්න ඕන
3 අපි කියමු ඔයා ඔක්තෝම්බර් 4 ඉදල නොවැම්බර් 1 වෙනකං එක්සෙල් එකෙන් ඩේට ෆීඩ් කලා කියල, එතකොට ඔයාගෙ යාලුවෙක් ඔයාගෙන් ඉල්ලනව නොවැම්බර් 1 වෙනකං ඩේට බේස් එක, එතකොට ඔයාට කරන්න තියෙන්නෙ ඇම්බ්රොකර් එකේ File - Save Database ගිහිල්ල ඕන ෆෝල්ඩර් එකකට සේව් කරන එක, එතකොට ඔයාට ඕන ෆෝල්ඩර් ෆෝල්ඩර් බලාගන්න පුලුවන්
ඩේටබේස් සහ එක්සෙල් ශීට් ගැන ත්‍රෙඩ් එක පුරාම කියල තියෙනව, ඒක නිසා ආයි ඒ දෙක ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ මොකද මටත් තිත්ත වෙනවනෙ එකමදේ පනස් සැරයක් කියන්න ගියහම, මේව අපි තනියෙන් ඉගෙනගත්ත දේවල්