මචන් මෝඩයෙක් වෙන්න එපා.ඇමරිකාවේ බ්‍රිතාන්‍ය මොන නැගීටිම ආවත් ඒ රටවල් මොන තරම් මිනිස්සු මර්දනය කරත් ඒවට ඇඟිලි ගහන්න කවුරුත් එන්නේ නෑ.ඒක හොඳට මතක තියා ගනින්.ප්‍රායෝගික වෙයල්ල පොඩ්ඩක්.අපි වගේ දුප්පත් රටක් ඇතුලේ කැරලි කෝලාහල ඇති උනොත් ඒක ආන්ඩුව අමානුෂික විදියට මර්දනය කරොත් ඒ වෙලාවට ඔය ඉන්න බටහිරයන් අපේ රටේ මිනිස්සු බෙර ගන්න කියල එනව.එතකොට විරයෝ වගේ කෑ ගහල වැඩක් වෙන්නේ නෑ.අපිට ඒ වෙලාවට කරන්න දෙයක් නෑ.ඒ හින්දා බොරු පඩ ශෝ දා ගෙන පපුවට ගහ ගහ ඉඳල වැඩක් නෑ.ඒ හින්දා ඒ වගේ තත්වයකට රට යන්න ඉස්සෙල්ලා ආන්ඩුව දැන ගන්න ඕන රටේ නීතිය හරියට රකින්න.අපරාධ කාරයෝ කිය කිය පොලීසියට මිනිස්සුන්ව මරන්න බෑනේ ඕනේ ඕනේ විදියට.අනිත් එක උඹ කොහොමද දන්නේ මරපු මනුස්‍යයා හොඳද නරකද කියල.
විලි ලැජ්ජයි මනුස්සයො. ඇමරිකාවේ බ්‍රිතාන්‍ය මොන නැගීටිම ආවත් ඒ රටවල් මොන තරම් මිනිස්සු මර්දනය කරත් ඒවට ඇඟිලි ගහන්න කවුරුත් එන්නේ නෑ .ඇත්ත ඒ ඇයි? දන්නවද ඒ රටවල ඉන්න මිනිස්සු තමන්ගෙ රටට පිටින් ගොඩ බැහැල තමන්ගෙ පස්නෙට අතදානවට කැමති නැ. කොන්දක් තියෙන හින්ද. අපේ ඉන්නෙ සමහරක් බුරැවො හිතාගෙන ඉන්නෙ සුද්දා කොයි වොලාවෙද අපේ රටට ගොඩ බහින්නෙ, අනේ උන් ආවොත් අපිට මිහින්ද එළවගන්ඩ පුලුවන්, දිනන්ඩ බැරි අපේ මොන්ගල් නායකය ජනාදිපති කරන්ඩ පුලුවන් කියලනෙ . ඔය වගේ බත්කන හරක් ගොඩක් හිටියොත් අන්න සුද්දා දින්මි. පරාධීන වෙන්ඩ එපා බන් කොන්ද කෙලින් තියා ගන්ඩ බලපන්.
මෙතන අනික ආණ්ඩුවෙන් ඒ මනුස්සයව මරන්ඩ කියලත් නැනේ. ඔකට කිසිම තැනක ආණ්ඩුව සමිබන්ද නැ .තනිකර පොලිසියෙ වැඩක්. ඒකට තියෙන්නෙ පොලිසියෙ වැරදි කරපු අය අල්ලන්ඩ අල්ලල ඇතුලට දාන්ඩ .දාලනෙ තියෙන්නෙ .මොකක්ද මෙතන දැන් තියෙන වැරැද්ද ? මෙයාල නිකන් දගලන්නෙ ආණ්ඩුවෙන් මරන්ඩ කියුව වගේනෙ මොන්ගල්ද බන්?






