දොම්පෙ සාරංග ගෙ අවමගුල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචන් මෝඩයෙක් වෙන්න එපා.ඇමරිකාවේ බ්‍රිතාන්‍ය මොන නැගීටිම ආවත් ඒ රටවල් මොන තරම් මිනිස්සු මර්දනය කරත් ඒවට ඇඟිලි ගහන්න කවුරුත් එන්නේ නෑ.ඒක හොඳට මතක තියා ගනින්.ප්‍රායෝගික වෙයල්ල පොඩ්ඩක්.අපි වගේ දුප්පත් රටක් ඇතුලේ කැරලි කෝලාහල ඇති උනොත් ඒක ආන්ඩුව අමානුෂික විදියට මර්දනය කරොත් ඒ වෙලාවට ඔය ඉන්න බටහිරයන් අපේ රටේ මිනිස්සු බෙර ගන්න කියල එනව.එතකොට විරයෝ වගේ කෑ ගහල වැඩක් වෙන්නේ නෑ.අපිට ඒ වෙලාවට කරන්න දෙයක් නෑ.ඒ හින්දා බොරු පඩ ශෝ දා ගෙන පපුවට ගහ ගහ ඉඳල වැඩක් නෑ.ඒ හින්දා ඒ වගේ තත්වයකට රට යන්න ඉස්සෙල්ලා ආන්ඩුව දැන ගන්න ඕන රටේ නීතිය හරියට රකින්න.අපරාධ කාරයෝ කිය කිය පොලීසියට මිනිස්සුන්ව මරන්න බෑනේ ඕනේ ඕනේ විදියට.අනිත් එක උඹ කොහොමද දන්නේ මරපු මනුස්‍යයා හොඳද නරකද කියල.

    විලි ලැජ්ජයි මනුස්සයො. ඇමරිකාවේ බ්‍රිතාන්‍ය මොන නැගීටිම ආවත් ඒ රටවල් මොන තරම් මිනිස්සු මර්දනය කරත් ඒවට ඇඟිලි ගහන්න කවුරුත් එන්නේ නෑ .ඇත්ත ඒ ඇයි? දන්නවද ඒ රටවල ඉන්න මිනිස්සු තමන්ගෙ රටට පිටින් ගොඩ බැහැල තමන්ගෙ පස්නෙට අතදානවට කැමති නැ. කොන්දක් තියෙන හින්ද. අපේ ඉන්නෙ සමහරක් බුරැවො හිතාගෙන ඉන්නෙ සුද්දා කොයි වොලාවෙද අපේ රටට ගොඩ බහින්නෙ, අනේ උන් ආවොත් අපිට මිහින්ද එළවගන්ඩ පුලුවන්, දිනන්ඩ බැරි අපේ මොන්ගල් නායකය ජනාදිපති කරන්ඩ පුලුවන් කියලනෙ . ඔය වගේ බත්කන හරක් ගොඩක් හිටියොත් අන්න සුද්දා දින්මි. පරාධීන වෙන්ඩ එපා බන් කොන්ද කෙලින් තියා ගන්ඩ බලපන්.

    මෙතන අනික ආණ්ඩුවෙන් ඒ මනුස්සයව මරන්ඩ කියලත් නැනේ. ඔකට කිසිම තැනක ආණ්ඩුව සමිබන්ද නැ .තනිකර පොලිසියෙ වැඩක්. ඒකට තියෙන්නෙ පොලිසියෙ වැරදි කරපු අය අල්ලන්ඩ අල්ලල ඇතුලට දාන්ඩ .දාලනෙ තියෙන්නෙ .මොකක්ද මෙතන දැන් තියෙන වැරැද්ද ? මෙයාල නිකන් දගලන්නෙ ආණ්ඩුවෙන් මරන්ඩ කියුව වගේනෙ මොන්ගල්ද බන්?
     
    • Like
    Reactions: sudhara43

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    වැඩි කල් නොගොස් ලංකාවත් තවත් එක ලිබියාවක් වෙන එක සිකුරුයි.මේ ආන්ඩුව නීතිය බල්ලට දාලා වැඩ කිරීම නිසා නොබෝ කලකදී මිනිසුන් නීතිය අතට ගැනීම වලකනු නොහැකි වනු ඇත.එවිට රට කලහකාරී නොසන්සුන් වනු ඇත.එවිට අපිට අරින්න බලාගෙන ඉන්න ඉන්දියාව සහ බටහිර රටවල් ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා මෙරටට ගොඩ බසිනු ඇත.ඊට පස්සේ අපිට ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.ඒ හින්දා මේ ආන්ඩුව රට ගැන හිතා වැඩ නොකලොත් අපිට මේ කරුම වලට වන්දි ගෙවන්න වෙයි.මේක මගේ උපකල්පනයක් පමණි.

    kohomath hungak kattiya dawal heena dakinawa thamai meka Libiyawa wenakam :rofl::rofl::rofl::rofl::rofl:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මෝඩයෙක් වෙන්න එපා.ඇමරිකාවේ බ්‍රිතාන්‍ය මොන නැගීටිම ආවත් ඒ රටවල් මොන තරම් මිනිස්සු මර්දනය කරත් ඒවට ඇඟිලි ගහන්න කවුරුත් එන්නේ නෑ.ඒක හොඳට මතක තියා ගනින්.ප්‍රායෝගික වෙයල්ල පොඩ්ඩක්.අපි වගේ දුප්පත් රටක් ඇතුලේ කැරලි කෝලාහල ඇති උනොත් ඒක ආන්ඩුව අමානුෂික විදියට මර්දනය කරොත් ඒ වෙලාවට ඔය ඉන්න බටහිරයන් අපේ රටේ මිනිස්සු බෙර ගන්න කියල එනව.එතකොට විරයෝ වගේ කෑ ගහල වැඩක් වෙන්නේ නෑ.අපිට ඒ වෙලාවට කරන්න දෙයක් නෑ.ඒ හින්දා බොරු පඩ ශෝ දා ගෙන පපුවට ගහ ගහ ඉඳල වැඩක් නෑ.ඒ හින්දා ඒ වගේ තත්වයකට රට යන්න ඉස්සෙල්ලා ආන්ඩුව දැන ගන්න ඕන රටේ නීතිය හරියට රකින්න.අපරාධ කාරයෝ කිය කිය පොලීසියට මිනිස්සුන්ව මරන්න බෑනේ ඕනේ ඕනේ විදියට.අනිත් එක උඹ කොහොමද දන්නේ මරපු මනුස්‍යයා හොඳද නරකද කියල.

    ඉතින් මැට්ටො ආණ්ඩුව කියලද පොලීසිය මිනීමරන්නේ.... අඟුලානේ සිද්දියට නිසි දඩුවන් දුන්නනේ...
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මෙතන අනික ආණ්ඩුවෙන් ඒ මනුස්සයව මරන්ඩ කියලත් නැනේ. ඔකට කිසිම තැනක ආණ්ඩුව සමිබන්ද නැ .තනිකර පොලිසියෙ වැඩක්. ඒකට තියෙන්නෙ පොලිසියෙ වැරදි කරපු අය අල්ලන්ඩ අල්ලල ඇතුලට දාන්ඩ .දාලනෙ තියෙන්නෙ .මොකක්ද මෙතන දැන් තියෙන වැරැද්ද ? මෙයාල නිකන් දගලන්නෙ ආණ්ඩුවෙන් මරන්ඩ කියුව වගේනෙ මොන්ගල්ද බන්?

    ඒක තමයි මමත් කියන්නේ මුන්ට ඒක තේරුම් ගන්න අබ ඇටයක් තරම් මොළයක් නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට දැන් බහුතරේ තීරණය තමයි පොලීසියට වැරදි කාරයෙක් අහු උනාම ඌව මරල දාන එක හරි කියන එක.උසාවිය තියෙන්නේ එතකොට පක් ගහන්නද.:rolleyes::rolleyes::lol::lol:

    මෙතන අනික කවුරැවත් ඒ මනුස්සයව මරන්ඩ කියලත් නැනේ. ඔකට කිසිම තැනක පිටඅයගෙ සමිබන්දයක් නැ .තනිකර පොලිසියෙ වැඩක්. ඒකට තියෙන්නෙ පොලිසියෙ වැරදි කරපු අය අල්ලන්ඩ අල්ලල ඇතුලට දාන්ඩ.දාලනෙ තියෙන්නෙ . අන්න උසාවිය තියෙන්නේ මොකටද කියල පොලිසියෙ අයටත් තේරෙන්ඩ ඇති .
    මේක තනිකර පොලිසිය කරපු මොන්ගල් වැඩක් එචිචරයි .හැබැයි අවංකව රාජකාරිය කරන්ඩ ගිය පොලිසියටත් කොටල මරනව .ඒවට ගොඩක් උන් කතා කරන්නෙ නැ. තැලෙන පැත්තටමයි තලන්ඩ බලන්නෙ.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි මමත් කියන්නේ මුන්ට ඒක තේරුම් ගන්න අබ ඇටයක් තරම් මොළයක් නෑ..

    :yes::yes::yes: ඒකනේ බන් මුන් එක්ක කතා කරල වැඩක් නැ ,වෙචිච දේ තේරුම් ගන්ඩ මොළයක් නෑ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    විලි ලැජ්ජයි මනුස්සයො. ඇමරිකාවේ බ්‍රිතාන්‍ය මොන නැගීටිම ආවත් ඒ රටවල් මොන තරම් මිනිස්සු මර්දනය කරත් ඒවට ඇඟිලි ගහන්න කවුරුත් එන්නේ නෑ .ඇත්ත ඒ ඇයි? දන්නවද ඒ රටවල ඉන්න මිනිස්සු තමන්ගෙ රටට පිටින් ගොඩ බැහැල තමන්ගෙ පස්නෙට අතදානවට කැමති නැ. කොන්දක් තියෙන හින්ද. අපේ ඉන්නෙ සමහරක් බුරැවො හිතාගෙන ඉන්නෙ සුද්දා කොයි වොලාවෙද අපේ රටට ගොඩ බහින්නෙ, අනේ උන් ආවොත් අපිට මිහින්ද එළවගන්ඩ පුලුවන්, දිනන්ඩ බැරි අපේ මොන්ගල් නායකය ජනාදිපති කරන්ඩ පුලුවන් කියලනෙ . ඔය වගේ බත්කන හරක් ගොඩක් හිටියොත් අන්න සුද්දා දින්මි. පරාධීන වෙන්ඩ එපා බන් කොන්ද කෙලින් තියා ගන්ඩ බලපන්.

    මෙතන අනික ආණ්ඩුවෙන් ඒ මනුස්සයව මරන්ඩ කියලත් නැනේ. ඔකට කිසිම තැනක ආණ්ඩුව සමිබන්ද නැ .තනිකර පොලිසියෙ වැඩක්. ඒකට තියෙන්නෙ පොලිසියෙ වැරදි කරපු අය අල්ලන්ඩ අල්ලල ඇතුලට දාන්ඩ .දාලනෙ තියෙන්නෙ .මොකක්ද මෙතන දැන් තියෙන වැරැද්ද ? මෙයාල නිකන් දගලන්නෙ ආණ්ඩුවෙන් මරන්ඩ කියුව වගේනෙ මොන්ගල්ද බන්?

    උඹ නම් මහ ගූ පොන්සියෙක් බන්.ඇමරිකාවට බ්‍රිතාන්‍යට අත දාන්න එන්නේ නැත්තේ රටවල මිනිස්සු ගොඩ බහිනවට අකමැති නිසා නෙමෙයි බූරුවෝ.අනිත් රටවල් වලට ඒවට අත දාන්න තරම් බලයක් නැති නිසා.

    යකෝ ආණ්ඩුව නැත්නම් උඹේ ආච්චිද පොලීසියට ඔර්ඩර්ස් දුන්නේ පාතාල කාරයෝ වෙඩි තියල මරන්න කියල.ඒ දීපු මෝඩ උපදෙස් නිසා තමයි දැන් පොලිස් කාරයෝ හීතූ මතේට මින්ස්සු මරන්නේ.

    ඉතින් මැට්ටො ආණ්ඩුව කියලද පොලීසිය මිනීමරන්නේ.... අඟුලානේ සිද්දියට නිසි දඩුවන් දුන්නනේ...

    නිසි දඬුවම් දුන්නා මිනිස්සු ඒකට කෑ ගහපු නිසා.නැත්නම් ඒකත් ඔහොම්ම යට ගහල දායි.
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    මොනවා උනත් අන්තිමට උනේ අහින්සක ජීවිතයක් නැති උන එක විතරයි.
    :(:(:(:(
    මේ අපරාදය කරපු උන්ට නම් හොදක් සිද්ද වෙන්න එපා.
    :angry::angry::angry::angry::angry::angry:

    machan ubala hituwata ahinsaka eaken kiyala eaka weradiiiiiiiiiiiiiiii
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඒක තමයි මමත් කියන්නේ මුන්ට ඒක තේරුම් ගන්න අබ ඇටයක් තරම් මොළයක් නෑ..

    උබේ මොලේ ලොකු වැඩියි බන්.ඒකයි මේ කේස් එක.නැත්නම් හැමෝම දන්නෙවනේ කටුනායක සිද්ධියේ වෙඩි තියන්නෙ කියල ඔර්ඩර්ස් දුන්නේ කවුද කියල.ඒකට අන්තිමේදි පොඩි නාට්‍යක් රඟ පෑවා.වැරදි කරපු පොලිස් ලොක්කට මොක්ද දන්නේ නෑ තානාපති කම් එහෙම දුන්නේ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    දැන් එතකොට ආයුධ පෙන්නන්න කියල මිනිස්සු කීයක් මැරුවද.මිනිස්සු 40 ක් විතර මැරුවා.එතකොට ඔය කියන ආන්ඩුව කොහේද හිටියේ.ඒවා ගැන පරික්ශන කරල ඒ කට්ටියට දඬුවම් දුන්නද.ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් වැරදි කරන කොට ඒකේ වැරැද්ද ආන්ඩුවට නෙමෙයිද යන්නේ.විප්ක්ශයද එතකොට ඒකට වැරදි.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    යකෝ ආණ්ඩුව නැත්නම් උඹේ ආච්චිද පොලීසියට ඔර්ඩර්ස් දුන්නේ පාතාල කාරයෝ වෙඩි තියල මරන්න කියල.ඒ දීපු මෝඩ උපදෙස් නිසා තමයි දැන් පොලිස් කාරයෝ හීතූ මතේට මින්ස්සු මරන්නේ.

    නිසි දඬුවම් දුන්නා මිනිස්සු ඒකට කෑ ගහපු නිසා.නැත්නම් ඒකත් ඔහොම්ම යට ගහල දායි.

    ඉතින් බන් පාතාල කාරයෝ මරන එක හොඳද නැද්ද කියලා මිනිස්සුන්ගෙන් අහපන්....
    අනිත් එක ආණ්ඩුව එහෙම මරන්න ඔර්ඩර් දුන්නා කියලා උබට කිව්වේ උබේ සීයද??? මට පෙන්නපන්කෝ එහෙම ඕඩර් එකක් දුන්නා කියලා තියන තැනක්... උබල හැම තිස්සෙන හිතින් මවාගෙන උඩ පනිනව.....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දැන් එතකොට ආයුධ පෙන්නන්න කියල මිනිස්සු කීයක් මැරුවද.මිනිස්සු 40 ක් විතර මැරුවා.එතකොට ඔය කියන ආන්ඩුව කොහේද හිටියේ.ඒවා ගැන පරික්ශන කරල ඒ කට්ටියට දඬුවම් දුන්නද.ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් වැරදි කරන කොට ඒකේ වැරැද්ද ආන්ඩුවට නෙමෙයිද යන්නේ.විප්ක්ශයද එතකොට ඒකට වැරදි.

    ආයුධ පෙන්නන ගිහින් ඒ වගෙන් වෙඩි තියන්න ගියාම පොලීසියේ එවුන්ට උබකියන්නේ අරුට වැඳලා අනේ අපිට වෙඩි තියන්න එපා කියන්න කියලද???
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දොම්පේ පොලිසියට පහරදී ගිනි තබා විනාශ කර රජයේ දේපොළ රැසකට බරපතල හානි කිරීම සඳහා කලහකාරී පිරිස්‌ මෙහෙයවා ඇත්තේ ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් පිරිසක්‌ බවට හඳුනාගෙන ඇත. මෙම ප්‍රහාරය එල්ල කරන අවස්‌ථාවේ ගන්නා ලද වීඩියෝ පටවල අදාළ

    අපරාධකරුවන් පොලිස්‌ ස්‌ථානයට පහරදෙන ආකාරය සහ රජයේ දේපොල විනාශ කරන ආකාරය සටහන්ව තිබෙන බවද පොලිසිය පවසයි.

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉතින් බන් පාතාල කාරයෝ මරන එක හොඳද නැද්ද කියලා මිනිස්සුන්ගෙන් අහපන්....
    අනිත් එක ආණ්ඩුව එහෙම මරන්න ඔර්ඩර් දුන්නා කියලා උබට කිව්වේ උබේ සීයද??? මට පෙන්නපන්කෝ එහෙම ඕඩර් එකක් දුන්නා කියලා තියන තැනක්... උබල හැම තිස්සෙන හිතින් මවාගෙන උඩ පනිනව.....

    යකෝ ආන්ඩුව ඔර්ඩර්ස් දුන්නා කියල ඕන එකෙක් දන්නවා.උඹල වගේ ණයට කහින උන් දන්නේ නැතුවට.

    නැත්නම් දෙන්නෙක් තුන් දෙන්නෙක් මරන කොටම ආන්ඩුවට ඕක නවත්තන්න තිබ්බනේ.ඔහොම ගිහිල්ල අපරාධ කාරයෝ කියල මේ ආන්ඩුව විපක්ශ ක්‍රියා කාරීන්වත් මරල දායි.අනිත් එක මරපු එවුන් අපරාධ කාරයොද නැද්ද කියල කවුද දන්නේ.මාද්‍ය පල කරන්නේත් පොලීසිය කියල එකමනේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    දැන් එතකොට ආයුධ පෙන්නන්න කියල මිනිස්සු කීයක් මැරුවද.මිනිස්සු 40 ක් විතර මැරුවා.එතකොට ඔය කියන ආන්ඩුව කොහේද හිටියේ.ඒවා ගැන පරික්ශන කරල ඒ කට්ටියට දඬුවම් දුන්නද.ආන්ඩුව යටතේ තියෙන ආයතනයක් වැරදි කරන කොට ඒකේ වැරැද්ද ආන්ඩුවට නෙමෙයිද යන්නේ.විප්ක්ශයද එතකොට ඒකට වැරදි.

    ubath pathaleda oyatharam pathale un marenawata duka?:lol:
     
    • Like
    Reactions: Welusumana

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ආයුධ පෙන්නන ගිහින් ඒ වගෙන් වෙඩි තියන්න ගියාම පොලීසියේ එවුන්ට උබකියන්නේ අරුට වැඳලා අනේ අපිට වෙඩි තියන්න එපා කියන්න කියලද???

    මාංචු දාලා ඉන්න එකෙක් ගන් එකක් අරන් වෙඩි තියෙන කල් පොලීසියේ උන්ට නැට්ට පුකේ ගහ ගෙනද දන්නේ නෑ ඉන්නේ.අනේ බන්ස් ඕවා කියපන් ITN බලන උන්ට.අපිව රවට්ටන්න් බෑ බන් ඕවට.උඹල ඉතින් ITN බලලා ඕවා විශ්වාස කරපන්.ගොන් හැත්ත.:lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    යකෝ ආන්ඩුව ඔර්ඩර්ස් දුන්නා කියල ඕන එකෙක් දන්නවා.උඹල වගේ ණයට කහින උන් දන්නේ නැතුවට.

    නැත්නම් දෙන්නෙක් තුන් දෙන්නෙක් මරන කොටම ආන්ඩුවට ඕක නවත්තන්න තිබ්බනේ.ඔහොම ගිහිල්ල අපරාධ කාරයෝ කියල මේ ආන්ඩුව විපක්ශ ක්‍රියා කාරීන්වත් මරල දායි.අනිත් එක මරපු එවුන් අපරාධ කාරයොද නැද්ද කියල කවුද දන්නේ.මාද්‍ය පල කරන්නේත් පොලීසිය කියල එකමනේ.

    uba danna labu ate.:rofl:yako singapore wala thappayaka baliyak andath marana dauwama denawa.ehema thiyethdi kudu wikunana un.mini marana pathala karayo maruwahama mokada wenne?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    මාංචු දාලා ඉන්න එකෙක් ගන් එකක් අරන් වෙඩි තියෙන කල් පොලීසියේ උන්ට නැට්ට පුකේ ගහ ගෙනද දන්නේ නෑ ඉන්නේ.අනේ බන්ස් ඕවා කියපන් ITN බලන උන්ට.අපිව රවට්ටන්න් බෑ බන් ඕවට.උඹල ඉතින් ITN බලලා ඕවා විශ්වාස කරපන්.ගොන් හැත්ත.:lol::lol::lol:

    anika uba owa methana kiwwa kiyala athi wadak naha.ubata karanna puluwan deyak naha.ubalata thawa awurudu ganak udu bura bura thama inna wenne:lol: