මචන් ලා පොඩි උදව්වක් ඔනේ ......
මගේ ලව් එක ගැන කියන්න දෙයක් නෑ දන්නෝ දනිති.

.....මාස ගානකට පස්සේ මගේ ලව් එක මට ඉයේ හම්බ උනා..
.. එයා මට කැමති ඇති...100% කියලා ශුවර් නෑ මොකද කෙල්ලෙක් ට කොල්ලෝ ඕන තරම් try කරනවා
උන්ගේ කතා වලට මෙයාලත් ඇබරෙනවා.. ..අනිත් එක එයාට මගේ චරිතය ගැන ලොකු පැහැදීමක් නැති වෙන්න පුලුවන්
...හැබැය් මට ශුවර් එයා දන්නවා මම තාමත් ලව් කියලා...දන්න විදිහට එයාට කොල්ලෙක් නම් ඉන්නවා
...මමත් හොයලා බැලුවේ නෑ ....කොහොම උනත් මගේ යලුවෙක් මෙයාට කතා කරලා මෙයා කියනවාලු එයාට කොල්ලෙක් නෑ... මට තාම කැමතිය් කියලා... ඉතින් ඌ මට කිව්ව එයා මට තාම ලව් කියලා ... මොකක් ද මම කරන්න ඕනා
... මම සිගරට් බොනවා...ඒත් එයා කැමති නෑ ඒකට ... ඒකත් යලුවා එක්ක කියලා ..
මොකද බන් කරන්නේ ... මම අද හම්බුනැතත් මැරෙන කම්ම හරි ඉදිවි බලාගෙන .....ඒ නිසා වෙන අතක් බලනෙත් නෑ... SINGLE ඉන්න පුලුවන් නැත්තම් ඒ ගෑනි එක්ක තමය් ?? උබලා කියන්නේ අපහු ලව් කරලා එයාට ප්රශ්ණයක් වෙය්ද ? කොල්ලෙක් ඉන්නවා නම් ඒකත් පව් වැඩක්...අනිත් එක එයාගේ ඔක්කොම දේවල් හැමෝම දන්නවා (පරණ සීන්) ඉතින් ඒවාත් එක්ක මොනවගේ තීරණයක් උනොතින් ද හොද... අදහසක් දීපල්ලා බලන්න....