දත් ගැලවීම එකවුන්ට් වලට යන්නෙ නැති වැඩ..එකවුන්ට් වලින් කරනවනම් දත් ගැලවීමට කියන්නේ ගැණිලි කියල..i can do accounts.![]()
upto final
![]()


man ennada![]()
i can do accounts upto final





සුදුයි!! සුදුයි!! දත්ටික නම්!!


සුදුයි!! සුදුයි!! දත්ටික නම්!!
මොනා වුනත් මෙහෙම කියන එක නරකයි..මාත් හෙන අමාරුවෙන් මේ කතාව නොකිය හිටියෙ..![]()






වරෙල්ලකෝ...........!!!!
මම ඉතිරි හරිය බලා ගන්න........
කුමාරයා......උඹේ අර.....-එක්කෝ ඕන නෑ...
ඕව මෙතන කියන එක non-ethical.....!!!![]()

නැහැ ඉතින් අපි යාලුවොනේ

රුවන්වැල්ලෙ සෝපිතට වගේ පපුව එහෙම හොදට එෟනෙද???![]()
*රෝගීන් සමග ප්රියමනාප ලෙස කතා බහ කිරිම සහ පැවතීම (මාහට ප්රියමනාප නොවුණාට කමක් නැත).:
හොදට බලපන් tread stater එක......


දොස්තර මහත්තයට තරහා ගියාද??
හවසට ගෙදරට drop කරනවද??![]()


ඇණයටකට මූලය විය හැකි බැවින් ප්රවාහන පහසුකම් සපයනු නොලැබේ......!!!![]()
