+_VideO_OF_GINA_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :shocked: කස්ටියට මතකද ටික කාලෙකට කළින් Liberty එකේ GINA Case එක..?? :shocked:
    .
    .
    .
    දැනුත් GINA කිව්වම කස්ටියම දුවගෙන ආවේ Liberty Plaza එකේ GINA වෙන්න ඇති කියලා නේද..
    :P වලත්තයෝ ටික.. :P

    මේ තියෙන්නේ BMW GINA..
    මෙයා Car එකක්..



    මෙයා තාමත් Concept එකක් විතරයි..

    :P කොහොමද GINA බඩ්ඩ.. :P
     
    • Like
    Reactions: kites and Era.123