Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බබා උඹ බය උනේ මෙයාටද?
    :eek:
    8c8b72a68d.png

    are they also gay? :lol:
     


    2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා ආයි ජනේලෙ දිහා බැලුවා



    මිගාර වෙන්න ඇති බැලුවේ
     
    Status
    Not open for further replies.