Micro Panda New Model "Cross"

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    normal pandage issaraha kathai ... meke issaraha patta... meke issara galawala hai karanna baria danne na pandata :lol:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    micro eke eka car ekakawath auto gear na ne man hithuwe me new panda eke auto gear ei kiyala .. ai machan la mun auto gear danne natthe?
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    micro eke eka car ekakawath auto gear na ne man hithuwe me new panda eke auto gear ei kiyala .. ai machan la mun auto gear danne natthe?

    becz chinese automatic gear box thama hoda market ekakta ewila ne manual repair awath hadanna lesi , stil they want to put risk on customers n they also dnt want to take risk, i simply love manual. :) but other SUVs like kyron , actyon has both auto n manual option coz they are Korean
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Micro eke Rexton ekanam ela man dekapu anik wahana okkoma mara saddai banz,
    Pandath 2k 3k dekka ewath sadde wadine banz.
     
    Isuru88

    Member
    Jan 21, 2007
    7
    0
    0
    In th Kitchen ha ha
    මම මාර්තු මාසේ ගත්තා ගීලි MX 7 MK 2 සෙඩාන් එක. පෙට්ට්‍රල් ලීටර් 1 ට කි.මි 10 ත් 11 ත් අතර ප්‍රමාණයක් දුවනවා. මම තව විස්තර ලියන්න යන්නේ නෑ මොකට පාවිච්චි කරපු නැති අය එක්ක ඒ ගැන කථා කරලා තේරුමක් නෑ.

    ජපානේ විකිරණ වැදිච්ච රීකන්ඩිෂන් වාහන පට්ට ගහපු සෙකන්ඩ් හෑන්ඩ් වාහන ( අනුන් පුක තියලා // හම්පඩ ගැහිච්ච) වාහනයක් ගන්නවට වඩා බ්‍රැන්ඩ් නිව් Micro හෝ Maruti යක් ගන්නවා නම්බුයි.

    මතක තියාගන්න අපි බ්‍රැන්ඩ් නිව් සනියක් ලක්ෂ 40 කට විතර ගන්නේ 100% වගේ බද්දක් ගෙවලා.

    නමුත් මේ Micro කාර් වලට වදින්නේ ස්පෙයා පාට් බද්ද විතරයි.

    හිතලා බලන්න, තීරණය ඔබට බාරයි.
    :nerd::nerd::nerd::nerd:

    Micro MX 7 Mark II එකේ සැබෑ නම Geely MK බව කරුණාවෙන් සලකන්න
    Ube kathawa mama anumatha karanawa Man gawa MPV Junior3 ekak thiyanawa, pahu giya aurudu 4tam kisi ledak ave nah, japanese batta Van ekak gannawata wada me wage ekak ganna eka labai. With A/C 12Kmpl withara wada karanawa out station. Anith eka mewata japanese parts 99% set wenawa.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Ube kathawa mama anumatha karanawa Man gawa MPV Junior3 ekak thiyanawa, pahu giya aurudu 4tam kisi ledak ave nah, japanese batta Van ekak gannawata wada me wage ekak ganna eka labai. With A/C 12Kmpl withara wada karanawa out station. Anith eka mewata japanese parts 99% set wenawa.

    :yes: geely wahana walta vios spare parts set wenwa ... e nisa kisi awulak ne