කමු පාන්!!!!! (Cooking Video)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක්කොම හොදයි...අර පිටි පස්සෙන් "කතී වෙණ මීයන" වගේ ඇහෙන පසුබිම් සංගීතෙ තමා අවුල්..........
    මම දැනෙන්නේ නිකං දතක් ඩ්‍රිල් කරන සද්දේ වගේ........!!!!!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඔක්කොම හොදයි...අර පිටි පස්සෙන් "කතී වෙණ මීයන" වගේ ඇහෙන පසුබිම් සංගීතෙ තමා අවුල්..........
    මම දැනෙන්නේ නිකං දතක් ඩ්‍රිල් කරන සද්දේ වගේ........!!!!!

    :lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි මචෝ
    කට්ටිය video එකට like එකක් දීල comment එකක් දාන්න
    :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔක්කොම හොදයි...අර පිටි පස්සෙන් "කතී වෙණ මීයන" වගේ ඇහෙන පසුබිම් සංගීතෙ තමා අවුල්..........
    මම දැනෙන්නේ නිකං දතක් ඩ්‍රිල් කරන සද්දේ වගේ........!!!!!

    උඹට පූසෙක් ඥාව් ගෑවත් දත් ගලවන සද්දෙනෙ ඇහෙන්නෙ!!:lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇයි බං...හදන්නේ කෑම....වැඩ කරන්නේ හොස්පිට්ල් එකක.........

    රෝගීන්ගේ දුක බැලුවේ මං විතරද??
    එළකිරියේ කෑම හැදුවේ මං විතරද?? :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :shocked: කඩේ පාන් වෙනුවට ගෙදර හදපු පාන්....!! :D

    වැඩේ ටිකක් අවාසියි!! ඒ වුනත් පිරිසිදුවට උණුවට කන්න පුලුවන්!!
     
    kumaraya

    Member
    Aug 25, 2007
    191
    4
    0
    Horana
    video ekakata wada photo use karala thread eka dana eka godak watinawa machan...godak pahadili...photo thread ekak danna welawa nethnaka me widiya hondai....thanks for all the recipes.