ඔක්කොම හොදයි...අර පිටි පස්සෙන් "කතී වෙණ මීයන" වගේ ඇහෙන පසුබිම් සංගීතෙ තමා අවුල්..........
මම දැනෙන්නේ නිකං දතක් ඩ්‍රිල් කරන සද්දේ වගේ........!!!!!

නැ බන් හොස්පිට්ල් එක්කලු![]()

මම හිතන්නේ හොස්පිටල් එකේ කෑන්ටිමේ වෙන්නෑත් ඉන්නේ.. නේද.???![]()

ඔක්කොම හොදයි...අර පිටි පස්සෙන් "කතී වෙණ මීයන" වගේ ඇහෙන පසුබිම් සංගීතෙ තමා අවුල්..........
මම දැනෙන්නේ නිකං දතක් ඩ්‍රිල් කරන සද්දේ වගේ........!!!!!

ඇයි බං...හදන්නේ කෑම....වැඩ කරන්නේ හොස්පිට්ල් එකක.........

කඩේ පාන් වෙනුවට ගෙදර හදපු පාන්....!!
![]()