ow ban mara case eka i5 & i3 both same price 69i![]()
Un gawa thiyena badu sure nathi eka thama awula!,Anika warranty case hariyata karanne nalu!

ow ban mara case eka i5 & i3 both same price 69i![]()

ඇයි බන් ඒ?අපෝ ඒකෙන් ගන්න එපා
පරණ පාරේ පොට් එකක් තිබ්බා බං
ඒකේ නම මට මෙමරි නෑනේ![]()

ehemada....welawata kiwe...wena koheda bn hoda?Un gawa thiyena badu sure nathi eka thama awula!,Anika warranty case hariyata karanne nalu!![]()
අපෝ ඒකෙන් ගන්න එපා
පරණ පාරේ පොට් එකක් තිබ්බා බං
ඒකේ නම මට මෙමරි නෑනේ![]()
ehemada....welawata kiwe...wena koheda bn hoda?
ඔය කාලකන්නි කඩෙන් මං හාඩ් එකක් අරන් පැයයි වැඩ කලේඇයි බන් ඒ?![]()






ඔව් බංLaptop ma karana loku shops nathi eka thama awula,lap eka brand new keyala sure nam,internationl warranty hariyata denawanam kohen gaththath kamak na...

mchn Extreme eke kohomada?http://www.google.lk/url?sa=t&sourc...sg=AFQjCNGlsOkPBQc121X7YDU9Ym3f6BxvWg&cad=rjaLaptop ma karana loku shops nathi eka thama awula,lap eka brand new keyala sure nam,internationl warranty hariyata denawanam kohen gaththath kamak na...
uba sit eke kauru harida?Machan Sit eken ganna..3 year denawa..kisi aulak na..HP, IBM 2 thiyenawa...
ඔය කාලකන්නි කඩෙන් මං හාඩ් එකක් අරන් පැයයි වැඩ කලේ
කඩේට ගෙනාවම කිව්වා මගෙ මැෂීන් එකේ අවුලක් හින්දා කෙලවෙලා තියෙන්නේ ඒක හින්දා වොරන්ටි දෙන්න බෑ කියලා
පස්සේ ඉන්ටර්මීඩියා එකෙන් අරන් එකක් දැම්මා
තාම වැඩ එලට
අවුරුදු 2ක් එකදිගට![]()





mchn Extreme eke kohomada?http://www.google.lk/url?sa=t&sourc...sg=AFQjCNGlsOkPBQc121X7YDU9Ym3f6BxvWg&cad=rja
yep..pavilion thama baluwehp compaq nam epa..pavilion hodai..

thnxbump

එතකොට වොරන්ටි ගන්න උනොත් අවුල්නේ.....extreme එකේ කොහොමද?ඔව් බං
ලැප්ම කරන උන් නෑ
පොඩ්ඩක් හොදට බලල කරලා ගන්න එක තමයි හොද
නැතිනම් කොළඹින්ම ගේන්න ඕනි![]()
unge site ekak tiyenawa eka hadda paranaiShop eka nam sure un karana Laptop models & prices gana poddak ahala balapan...
..hodama mzn eka c2 duo
ekath 139
extreme එකෙන් මං මොකුත් අරන් නෑ බංඑතකොට වොරන්ටි ගන්න උනොත් අවුල්නේ.....extreme එකේ කොහොමද?


එල එල මචන් තෑන්ක්ස්.....extreme එකෙන් මං මොකුත් අරන් නෑ බං
ඒක හින්දා දන්නෑ කෝමද කියලා
සිටි සෙන්ටර් එකේ කඩ වගයක් තියෙනවලු
පොඩ්ඩක් බලපන්![]()

