Kandy වල ඉන්න යාලුවනේ Help එකක් ඔනේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපෝ ඒකෙන් ගන්න එපා:no::no:
    පරණ පාරේ පොට් එකක් තිබ්බා බං
    ඒකේ නම මට මෙමරි නෑනේ:sorry:

    ehemada....welawata kiwe...wena koheda bn hoda?

    Laptop ma karana loku shops nathi eka thama awula,lap eka brand new keyala sure nam,internationl warranty hariyata denawanam kohen gaththath kamak na...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි බන් ඒ?:confused:
    ඔය කාලකන්නි කඩෙන් මං හාඩ් එකක් අරන් පැයයි වැඩ කලේ
    කඩේට ගෙනාවම කිව්වා මගෙ මැෂීන් එකේ අවුලක් හින්දා කෙලවෙලා තියෙන්නේ ඒක හින්දා වොරන්ටි දෙන්න බෑ කියලා:angry::angry::angry::angry::angry:

    පස්සේ ඉන්ටර්මීඩියා එකෙන් අරන් එකක් දැම්මා
    තාම වැඩ එලට
    අවුරුදු 2ක් එකදිගට:D
     
    ඔව් බං
    ලැප්ම කරන උන් නෑ
    පොඩ්ඩක් හොදට බලල කරලා ගන්න එක තමයි හොද
    නැතිනම් කොළඹින්ම ගේන්න ඕනි:)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :shocked::shocked::shocked::growl::growl:
     
    • Like
    Reactions: kinkon

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    hp compaq nam epa..pavilion hodai..
    yep..pavilion thama baluwe:yes:

    thnx:yes:
    ඔව් බං
    ලැප්ම කරන උන් නෑ
    පොඩ්ඩක් හොදට බලල කරලා ගන්න එක තමයි හොද
    නැතිනම් කොළඹින්ම ගේන්න ඕනි:)
    එතකොට වොරන්ටි ගන්න උනොත් අවුල්නේ.....extreme එකේ කොහොමද?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එතකොට වොරන්ටි ගන්න උනොත් අවුල්නේ.....extreme එකේ කොහොමද?
    extreme එකෙන් මං මොකුත් අරන් නෑ බං
    ඒක හින්දා දන්නෑ කෝමද කියලා:dull:
    සිටි සෙන්ටර් එකේ කඩ වගයක් තියෙනවලු
    පොඩ්ඩක් බලපන්:D