Awesome Camping @ Reverstan / Riverstone

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
photos daannama sahenna mahansi wela thiyanawa wage..onna mahansiya nathi wennath ekka rep added +4
 

Djpata

Member
Jun 26, 2006
9,540
23
0
314786_262922213746383_143349459036993_798315_896287089_n.jpg



ඔක්කොටම කලින් කියන්න ඕන මේක තමයි ත්‍රෙඩ් එකේ පට්ටම පින්තූරය.
බකස් ගාලා හිනා ගියා පින්තූරයයි කඩියගේ කමෙන්ට් එකයි දැකලා.
"රුත්තාපනෙන් ලද අතුරු ප්‍රතිපල"


:lol::lol::lol::lol::lol:

Now back to trd.
What aaaaaa Journey!!!!
Again Nicely Done Brother!

දකිනකොට ගොඩක් ආසා හිතුනා. පින්තූර නම් උපරිමයි මචං. දුකම කෑල්ල රේල් හයික් එක මට මිස් උනා නේ. :P:P:P
රිවර්ස්ටන් පරිසරය කාන කාලකන්නින්ට නම් හොඳක් වෙන්න නරකයි. කරලා තියෙන විනාසයක්.

ඉක්මනටම සෙටාර් වෙමු ඊගාව ට්‍රිප් එකට.
එලකිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ!


ea wagee rail hike ekak karanna pin karanna one perooooooooo :rofl::P
 

amaangel

Member
Sep 16, 2011
642
57
0
awesome trip!!!
3.gif


මට එක දෙයක් දැනගන්න ඕන. එහෙ කුඩල්ලෝ ඉන්නවද :sorry::eek:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    awesome trip!!!
    3.gif


    මට එක දෙයක් දැනගන්න ඕන. එහෙ කුඩල්ලෝ ඉන්නවද :sorry::eek:

    කඩියෝ කියහන්කෝ මෙයාව රස්තියාදු නොකර:frown:
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    awesome trip!!!
    3.gif


    මට එක දෙයක් දැනගන්න ඕන. එහෙ කුඩල්ලෝ ඉන්නවද :sorry::eek:

    kuudallo pirilaa ... thaama magei kadiyagei dennagema kakul wala thuwala honda wemin pawathii :(
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    kuudallo pirilaa ... thaama magei kadiyagei dennagema kakul wala thuwala honda wemin pawathii :(

    එහෙනම් මේ pictures ටික බලලා හිත හදා ගන්නම් :(
    හැබැයි එහෙට cable car දැම්මොත් අනිවාර්යෙන් යනවා
     
    Last edited:

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    එහෙනම් මේ pictures ටික බලලා හිත හදා ගන්නම් :(
    හැබැයි එහෙට cable car දැම්මොත් අනිවාර්යෙන් යනවා
    sunlight saban katayak langa thiya gaththa nam , lunu kata tikak ekka oken shape wenna puluwan ;) .. api ithin melo sihiyakin nemei hitiye :rofl: api langath saban katayak thibba .. saban gaanna amathaka una :lol: