මමත් එහෙම තමයි බන් අදත් වැඩ
hawas wenakan da..... Mama nam thawa tikak balala yanawa ban



![]()
ඔක්කොටම කලින් කියන්න ඕන මේක තමයි ත්‍රෙඩ් එකේ පට්ටම පින්තූරය.
බකස් ගාලා හිනා ගියා පින්තූරයයි කඩියගේ කමෙන්ට් එකයි දැකලා.
"රුත්තාපනෙන් ලද අතුරු ප්‍රතිපල"
Now back to trd.
What aaaaaa Journey!!!!
Again Nicely Done Brother!
දකිනකොට ගොඩක් ආසා හිතුනා. පින්තූර නම් උපරිමයි මචං. දුකම කෑල්ල රේල් හයික් එක මට මිස් උනා නේ.
රිවර්ස්ටන් පරිසරය කාන කාලකන්නින්ට නම් හොඳක් වෙන්න නරකයි. කරලා තියෙන විනාසයක්.
ඉක්මනටම සෙටාර් වෙමු ඊගාව ට්‍රිප් එකට.
එලකිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ!


me ara dilum eka giya sahodaraya wenna oneඔව් බන්.අද කොළඹ ඉන්න නිසා හවස් වෙනකම් ඉන්නවා.නැත්නම් මම 1.30 වෙද්දි මරු වෙනවා![]()
awesome trip!!!![]()
මට එක දෙයක් දැනගන්න ඕන. එහෙ කුඩල්ලෝ ඉන්නවද![]()

awesome trip!!!![]()
මට එක දෙයක් දැනගන්න ඕන. එහෙ කුඩල්ලෝ ඉන්නවද![]()

kuudallo pirilaa ... thaama magei kadiyagei dennagema kakul wala thuwala honda wemin pawathii![]()
sunlight saban katayak langa thiya gaththa nam , lunu kata tikak ekka oken shape wenna puluwanඑහෙනම් මේ pictures ටික බලලා හිත හදා ගන්නම්![]()
හැබැයි එහෙට cable car දැම්මොත් අනිවාර්යෙන් යනවා
.. api ithin melo sihiyakin nemei hitiye
api langath saban katayak thibba .. saban gaanna amathaka una 
ehenam bothalayakata dala tiya ganna...ow joliya kandeken beerenawa thaama![]()
