kiss kiss boys or girls?

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    කෙල්ලො බං කෙල්ලො
    කොල්ලො දැනගන්න ඕනේ දෙන්න
    කෙල්ලෙ ඉල්ලන්නෑ කට ඈරල

    එපැයි කියකිය කට අල්ලන්නේ



    A_movie_script_ending_I_by_brambura33.jpg


    love-kiss-2453x1513-3.jpg


    ammeee SCREEN eka pirenna tholak aawaa.. hehe elaaa commnt ekaaa :lol::lol::lol::lol::lol::cool::cool::yes::yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hhmmmm degolloma ...mama nam deepu kaalayak mataa naa..eka kellek ta witarai deela thiyenne :( eki nam aasai :... habai feelings patten nam kollo sensitive da koheda ban
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    hhmmmm degolloma ...mama nam deepu kaalayak mataa naa..eka kellek ta witarai deela thiyenne :( eki nam aasai :... habai feelings patten nam kollo sensitive da koheda ban



    Aii machan mokada une e kellata eeta passe?? deepu kaalayak mathaka naa kiyanne????? :shocked::shocked::shocked::shocked:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මුලදි බයයි

    කෙල්ලො ගන්න කැමතියි!!:)
    කොල්ලො දෙන්න කැමතියි!!!
    3.gif

    දෙගොල්ලම මුලදි බයයි....:shocked:
    බලෙන්ම වගෙ එකක් දුන්නම හරි බං....;);)
    ඊට පස්සෙ උන් ආසා වෙනවා...
    9.gif
    9.gif
    :cool:
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    කෙල්ලො ගන්න කැමතියි!!:)
    කොල්ලො දෙන්න කැමතියි!!!
    3.gif

    දෙගොල්ලම මුලදි බයයි....:shocked:
    බලෙන්ම වගෙ එකක් දුන්නම හරි බං....;);)
    ඊට පස්සෙ උන් ආසා වෙනවා...
    9.gif
    9.gif
    :cool:



    elaaaaaaaaaaaaaaaaa machannnnnnnnnnnnn :lol::lol::lol::lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දන්නේ නෑ බන්. මම කිස් දීලා නෑ නේ. කොහෙද ඉතින් තාම තනිකඩ එකා නොවැ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙගොල්ලම ගන්න කැමති.:cool: ඒත් කෙල්ලො ඉල්ලන්නෙ නැහැ.:dull:දෙනකම් බලාගෙන ඉන්නව.:P
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    දෙගොල්ලම ගන්න කැමති.:cool: ඒත් කෙල්ලො ඉල්ලන්නෙ නැහැ.:dull:දෙනකම් බලාගෙන ඉන්නව.:P

    Kello ganna kamathi ..... Kollo denna asai....:P:P:love:

    aaawwww.. :p

    දන්නේ නෑ බන්. මම කිස් දීලා නෑ නේ. කොහෙද ඉතින් තාම තනිකඩ එකා නොවැ


    heheh ela ela kolloooo :D:D:D:D:D