Nissan X-Trial T30

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    යාලුවෙක් ලග තියෙනවා ඕකක් :baffled:පෙට්‍රල් ලීටරයට කි මී 5-6 හෆොයි නිකන් දුන්නත් එපා:no::no::no:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නියමයි මචන් ...
    11.gif
    ..

    මේ අවුරුද්ද ඉවර වෙන්න ඉසෙල්ලා අපිත්
    Mitsubishi Outlander එකක් ගන්න හදන්නෙ permit එකට.ඊලඟ ත්‍රේඩ් එක ඒක ගැන දාන්න පුලුවනිද ...?


    elazzzzz leep -in touch :):)
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    thamunge driving anuwa thama 7 - 12Km/l wage shepe keraganna puluwan . average 8 wage thama :)

    පිස්සුද ඔය වාහනේ තියෙන තව එකෙකුත් කිව්වා ලීටරේට 6 යි කරන්නේ කියලා:no::no::no:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    යාලුවෙක් ලග තියෙනවා ඕකක් :baffled:පෙට්‍රල් ලීටරයට කි මී 5-6 හෆොයි නිකන් දුන්නත් එපා:no::no::no:


    කොළඹ ට්‍රැෆික් වලට ඔවා හරියන්නේ නැහැ යලුවා.... :baffled:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Patrol Auto ekak nm tiyanwa eka 10kata kittu wenna karanawa kiyala kiuwwa
    City nm 8k wage
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    පිස්සුද ඔය වාහනේ තියෙන තව එකෙකුත් කිව්වා ලීටරේට 6 යි කරන්නේ කියලා:no::no::no:




    matath kiyanna thiyenne :no::no::no: thama. machan eeta wada oke keranawa . ehema beluwoth patta trafic ekaka corolla 141 ekath 6-7k wage thama keranne
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    vits , belta wala wena rata wala PIZZA delivery kerana kota supiri ganan walata wikinena ape rate okath kajjakda macho :P

    ade mama me adane danne meka mechhra ganan gannwada?mama nm oka hithan htye wadak nathi magualk kiyala,crossover ekak ne ithn kohmath,meka outlander wage ekak neda macho e
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    පිස්සුද ඔය වාහනේ තියෙන තව එකෙකුත් කිව්වා ලීටරේට 6 යි කරන්නේ කියලා:no::no::no:

    yakadooo L200 ekath 8/10k karanwa bn,anna wahane,real 4WD,wadath uparimai ganath adui,
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Machan leeka... meka 2010 model eke user manual eka tyie nam ewapan... 2000 eke eka man langath tyenawa... but mta ona 2010 eka... and by the way meka traffic eke 7k karanawa... out station 10k karanawa... aluth eka 2010/2011 traffic eke 8.5 karanawa... outstation 11k karanawa...