Duminda Silva Hospitalized

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොසිප් ලංකා එකේ තියෙන්නේ දුමින්දයා චන්දපොලක් ලඟ හිටපු සංධානෙම සෙට් එහෙකට නෙලල වෙඩි තිය තිය යනකොට භාරතගේ සෙට් එක දැකලා උන්ටත් තියලලු.එතකොට භාරතගේ ගාර්ඩ් එකේ උන් දුමින්දලට වෙඩි තියලලු. මේ කථාව ඇත්ත නම් මරණෙන් බේරුනත් දුමින්දයට ලේසි වෙන්නේ නැ

    මරණෙන් බේරෙන්න??:shocked: තුක්‌ විතරක්...:frown: මේ වගේ හොඳ වෙලාවක අසුභ කතා කියන්නෙපා බං :nerd:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    unp ballo killed bharatha, unp ponnayonge wada, unp+jvp killed them

    ITN එකේ එවුනුත් මේකට tags දානවද කොහෙද :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මරණෙන් බේරෙන්න??:shocked: තුක්‌ විතරක්...:frown: මේ වගේ හොඳ වෙලාවක අසුභ කතා කියන්නෙපා බං :nerd:

    අය්යෝ සොරි වෙන්න ඕනේ මචන් :P:P:P
    මට ඔන්න ඔහේ සමාව භාජනේක දාලා දියන්
    :lol::lol::lol:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

    මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි ස458;විධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

    හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..

    ප්‍රසන්නලගෙයි ,දුමින්දගෙයි අව්ල නම් ඇත්ත් බන් අනිත් එව ගැන නම් දන්නෙ නෙ......එවත් ඩැන ගන්න තිබ්බ මෙ එලි බහින්න දෙන්නෙ නැ නෙ බන්......
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ප්‍රසන්නලගෙයි ,දුමින්දගෙයි අව්ල නම් ඇත්ත් බන් අනිත් එව ගැන නම් දන්නෙ නෙ......එවත් ඩැන ගන්න තිබ්බ මෙ එලි බහින්න දෙන්නෙ නැ නෙ බන්......

    එලි බහින්නෙ නැතුව ඇතුලට වෙලා හිටු මැරුම් නොකා.. මොනවයින් මොනවා වෙල නවතියිද දන්නෙ නැ..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    දුමින්දය බෙරුනොත් එහෙමනම් වෙඩි තියපු එකගෙ පරම්පාරවම ඉවරයි....එකනම් ශුවර්
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එලි බහින්නෙ නැතුව ඇතුලට වෙලා හිටු මැරුම් නොකා.. මොනවයින් මොනවා වෙල නවතියිද දන්නෙ නැ..

    හි හි ඔව් බන් එකනම් ඇත්ත....හෙට යනවා හෙට කියන්නම් බලලා...සින් ටික ඔක්කොම..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

    මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

    හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..

    parana policiya gawa ganu tikak indala, dumindaya wahane nawattala ahala katada chande denne kiyala,,
    etana indala ''prasannage wife ,, eki kiyala prasannata kiyala
    etakota dumindaya etana hitapu set ekata elawa elawa gahala ,, meka aranchi wela luckey ;baratha] awilla , angoda liebry eka langadi wahana haras karala wedi tiyagena,, :dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    parana policiya gawa ganu tikak indala, dumindaya wahane nawattala ahala katada chande denne kiyala,,
    etana indala ''prasannage wife ,, eki kiyala prasannata kiyala
    etakota dumindaya etana hitapu set ekata elawa elawa gahala ,, meka aranchi wela luckey ;baratha] awilla , angoda liebry eka langadi wahana haras karala wedi tiyagena,, :dull:

    අනේ මන්ද කතන්දර ගොඩයි. :baffled:
     
    Similar threads