ගොසිප් ලංකා එකේ තියෙන්නේ දුමින්දයා චන්දපොලක් ලඟ හිටපු සංධානෙම සෙට් එහෙකට නෙලල වෙඩි තිය තිය යනකොට භාරතගේ සෙට් එක දැකලා උන්ටත් තියලලු.එතකොට භාරතගේ ගාර්ඩ් එකේ උන් දුමින්දලට වෙඩි තියලලු. මේ කථාව ඇත්ත නම් මරණෙන් බේරුනත් දුමින්දයට ලේසි වෙන්නේ නැ
මරණෙන් බේරෙන්න??
තුක් විතරක්...
මේ වගේ හොඳ වෙලාවක අසුභ කතා කියන්නෙපා බං 






