මොකද ලොක්කා ඒ පාර දෙමල වචන අම්මලා තාත්තලා ගැන කතා එහෙම ටයිප් වෙන්නෙ ඇත්ත පෙන්න ගන්නකොට ඔහොම වෙනවා
තව දුරටත් උබත් එක්ක වාද කරන්නේ නෑ මම මෙතනින් නවතිනවා යමක් තේරුම් ගන්න තරම්වත් මොලයක් නති උබත් එක්ක මොන වාද විවාදද බන්උබ හෙන මීටරයක්නෙ බන් පොඩි ඕනකමක් හදාගන docter කෙනෙකුත් වෙයන්කො අපි එන්නම් උබෙන් බෙත් ගන්න
සමහර අයට අවශය උනොත් යම් විශය කරුනු කටපාඩම් කරන්න වෙනවා කියන එක මම පිලිගන්නවා ඒකේ විවාදයක් නෑ නමුත් docter කෙනෙක් කියන්නෙ කටපාඩමෙන් බේත් කරන කෙනෙක් කියන උබේ බූරූ තර්කය ගැන උබම හිතල බලපන් උබටම තෙරෙවි දවසක
ඒ වගේම වැස්සකටවත් ඉස්කෝලේ නොගිය එකෙක්ට උනත් පොත් කටපාඩම් කරල ඩොකෙක් වෙන්න පුලුවන කියන උබේ දෙවන බූරූ තරකය ගැනත් උබම හිතහන් මම කියන්න යන්නේ නෑ
තව දෙයක් කියන්නම් මෙ ත්‍රෙඩ් එකෙ උබත් එක්ක වාද විවාද කරාට මම medical docter කෙනෙක් නෙවෙයි මචන් මම veterinary docter සොරි මට මෙක කලින් කියන්න බැරි උනාට උබ හිතනවා ඇතිනෙ උබ එහෙනම් මොකටද මෙකට කට දැම්මෙ කියලා docter කියන වෘත්තියට අදාල නිසයි මම කතා කලේ
බායී මිටරේ![]()




උබ හෙන මීටරයක්නෙ බන් පොඩි ඕනකමක් හදාගන docter කෙනෙකුත් වෙයන්කො අපි එන්නම් උබෙන් බෙත් ගන්න 








