Me photos walata dana effect eka mokakda mchn...
Please help..
effects dala tiyanawa nam eka gana help ekak denna...
Awesome Trip ! nice pics !
Awesome men............ Maxxa ekatama thibila thiyenawa wade................
උපරිමයි ආ.....![]()
රිවර්ස්ටන් ගිහිල්ලා කන්දේ උඩට නැග්ගේ නැති එක තමයි වැරැද්ද.. එතන මගදි තියෙනවා හුලං කපොල්ලක්.. එතනින් එකපාරට ඇවිදන් යන්න බෑ.. ..විසිවෙනවා... පහත් වෙලා කොන්ද නවාගෙන යන්න ඕනේ.. නුවරැලිය වගේ සීතල.. අපහු ගියොත් යන්න..![]()
badu tika parissam kara gannth una neh 
elakiri

සුපිරි මචං. no words to explain
අම්මට උඩු..... ජේකේ
පට්ටම ස්ථානයක් හරිය!!
පොටෝ ටිකත් එලමකිරි....![]()
එන්න වුනේ නැ නේ... ශික්....
ආපහු එනවා හරිය... අඩෝ කිඩෝ මම නිවාඩු දාලා හරි එනවා .......
මේ අර තිබුන බාර් එකයි....කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..
අතර හා නදිරයා අතර කිසියම් සම්බන්ධයක් තිබේද??
sirawata yamuda banඅම්මට උඩු..... ජේකේ