Awesome Camping @ Reverstan / Riverstone

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    අම්මට උඩු..... ජේකේ
    පට්ටම ස්ථානයක් හරිය!!
    පොටෝ ටිකත් එලමකිරි....
    8.gif

    එන්න වුනේ නැ නේ... ශික්.... :(
    ආපහු එනවා හරිය... අඩෝ කිඩෝ මම නිවාඩු දාලා හරි එනවා .......
    මේ අර තිබුන බාර් එකයි.... :nerd:කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..:nerd:
    අතර හා නදිරයා අතර කිසියම් සම්බන්ධයක් තිබේද?? :eek::eek::eek:

    අනිවා...........
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Awesome Camping @ Reverstan / Riverstone

    මේ සංචාරයෙදී ඔයාලට ඕන වෙන්නේ සති අන්ත සෙනසුරාදා ඉරිද නිවාඩුවක්..නවාතැන් පහසුකම් ඕන වෙන්නේ නෑ
    කූඩාරමක් තියනව නම්..එහෙම නැත්නම් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට කතා කරල ඉලුක්කුඹුර බංගලාව වෙන්කර ගන්නත් පුලුවන් ..
    (වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල 0112866631-632)

    මචන්ලා බත්තරමුල්ල වනජීවී කාර්යාලයට කතා කරාම කියනවනේ මේවා බුක් කරන්නනම් වනජීවී එකේ අදුරන කෙනෙක් ඉන්න ඕනේ කියල ? :shocked:
    එතකොට සාමාන්‍ය අපිට මේවා බුක් කරන්න බැරිද ? වනජීවී එකේ අයගේ නැයෝන්ට විතරද මේවගේ නවතන් ගන්න පුළුවන් ? :angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    උන්ට බම්බු ගහගන්න කියලා උඹ වරෙන් බන්.ඕන තරම් පොඩි පොඩි ගෙස්ට් හවුස් තීයෙනවා.එවයේ ඉන්න පුලුවන්.
    ශුවර් නැත්නම් ජයන්ත අයියට කෝල් කරලා පොඩ්ඩක් අහන්න.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    උඹට මං උන ලස්සන සිද්දියක් කියන්නම්..ඔය එකකට මං සිකුරාදා දවසක හවස කෝල් කලා..කරල ඇහුව කෑම්පින් සයිට් ගැන..දැනට ඕක විතරයි තියෙන්නේ අනිත් එක වහල කිව්වු..ඊට පස්සෙ මං ඇහුවා ලංකාවේ වෙන කොහෙද තියෙන්නේ කියල..එතන ඒ කතා කරපු ගෑනු කෙනා කිව්වනේ ලංකාවෙ වෙන කොහෙවත් නෑ කියල..:angry::angry:

    :yes:
     
    සිරාවටම ඔය ගැනීම වෙන්න ඇති මම කතා කරාමත් උත්තර දෙන්න ඇත්තේ .
    මේ වගේ උන් ඉන්නකොට ලංකාවේ සංචාරක බංගලා විනාශ වෙලා වැහිලා යන එක අහන්න දෙයක්ද ? මේක ඇත්තටම වෙන දෙයක්ද නාතන් මු ජරාවක් බලාපොරොත්තු වෙනවද බුකින් එක දන්න ?
    කාගෙන්ද මේ ගැන හරියටම දැනගන්නේ ?
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සිරාවටම ඔය ගැනීම වෙන්න ඇති මම කතා කරාමත් උත්තර දෙන්න ඇත්තේ .
    මේ වගේ උන් ඉන්නකොට ලංකාවේ සංචාරක බංගලා විනාශ වෙලා වැහිලා යන එක අහන්න දෙයක්ද ? මේක ඇත්තටම වෙන දෙයක්ද නාතන් මු ජරාවක් බලාපොරොත්තු වෙනවද බුකින් එක දන්න ?
    කාගෙන්ද මේ ගැන හරියටම දැනගන්නේ ?

    ane Manda ban ... eeka num hariyatama dan na...podi guest house tiyanwa machn habai maga digata...aulak wena ekak na..jayantha ayyata call ekak dunnanum pora set karala dei..oya Bangala num eka para book karanna ba..masekata kalin wath booking eka daana wenawa
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    thanku wewa

    මේ වගේ පරිසරයට ආදරය කරන තරුණයින් අපේ රටේ සිටීම රටේත් ජාතියේත් මහා වාසනාවක්!!
    යමක් ඇහින් දැකලා අත්විදලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා අනෙක් අයටත් වින්දනයක් ලබාදීමත් ඉහළින් අගය කරනවා!! නෙට් එකේ තියන කුණුගොඩක් copy & Paste කරලා රෙප් හිගනවාට වඩා මොන තරම් හොදද මේ වගේ නිර්මාණශීලී වැඩක් කිරීම!! 5+

    oyageth wada niyamai neh ayya...Cooking clz eka patta..thanku honde

    ado pattama patta machan... elazzz...!!
    :D:D:D:D

    Thanx Eraa

    patta yakoooo

    thankx machoo

    maxxaa machaaanz gini gindara:D

    ela kiri dot com
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිරාවටම ඔය ගැනීම වෙන්න ඇති මම කතා කරාමත් උත්තර දෙන්න ඇත්තේ .
    මේ වගේ උන් ඉන්නකොට ලංකාවේ සංචාරක බංගලා විනාශ වෙලා වැහිලා යන එක අහන්න දෙයක්ද ? මේක ඇත්තටම වෙන දෙයක්ද නාතන් මු ජරාවක් බලාපොරොත්තු වෙනවද බුකින් එක දන්න ?
    කාගෙන්ද මේ ගැන හරියටම දැනගන්නේ ?

    මොනවා කරන්නද බන්.මුන් කොලඹට වෙලා කකා බිබි අපේ රටේ තියෙන සම්පත් ටික විනාස වෙලා යනකන් බලන් ඉන්නවා.හැම තැනම වෙන්නෙ ඔය ටිකමනේ.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මොනවා කරන්නද බන්.මුන් කොලඹට වෙලා කකා බිබි අපේ රටේ තියෙන සම්පත් ටික විනාස වෙලා යනකන් බලන් ඉන්නවා.හැම තැනම වෙන්නෙ ඔය ටිකමනේ.

    ඇත්ත කතාව . ඉස්සර අපි පොඩි කලේ බදුලු කොචියේදී යනකොට තිබ්බ සුන්දරත්වය අද නැහැ . එක බොහෝදුරට කාබාසිනියා වෙලා . මට තියන බයත් ලගදිම ඕකත් නැති වෙලා යයිද කියල. අපේ රටේ මිනිසුන්ගේත් රාජ්‍ය ආයතනවලත් තියන නොසලකිල්ල නිසා .
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇත්ත කතාව . ඉස්සර අපි පොඩි කලේ බදුලු කොචියේදී යනකොට තිබ්බ සුන්දරත්වය අද නැහැ . එක බොහෝදුරට කාබාසිනියා වෙලා . මට තියන බයත් ලගදිම ඕකත් නැති වෙලා යයිද කියල. අපේ රටේ මිනිසුන්ගේත් රාජ්‍ය ආයතනවලත් තියන නොසලකිල්ල නිසා .

    අනිවා සහෝ.නිකමටවත් හිතනවානම් එයාලගේ ලමයින්ටත් මේ තියෙන සුන්දරත්වය බලාගන්න ඉඩ තියෙන්න ඔනි නේද කියලා කොච්චර හොදද.
     
    true