ගාමණී_තහනම් කරයි
අන්තර්ජාලයෙන් ගාමණී බෙදාහැරිම තහනම් කරයි
yako terrorists la neme api.

මේ දිනවල තිරගත වන්නා වූ යුද්ධයේ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ "ටොරන්ට්" හා වෙනත් ක්‍රම මගින් බෙදාහරිමින් පවතී.
දැනට තිරගත වන්නාවූ චිත්‍රපටයක් එලෙසින් නිකුත් කිරීම මගින් වාණිජ වශයෙන් පාඩු ලබාදෙන්න හෙයින් එම චිත්‍රපටයේ නිෂ්පාදකතුමා වන උපාලි රාජපක්ෂ විසින් කොළොඹ අධිකරණයේ පැමිණිල්ලක් ගොනුකොට තිබුනා.
පැමිණිල්ල විභාග කරනවිට ඒ මහතා පැවසුවේ එක්තරා පුදගලයෙක් පළමු පිටපතේ තවත් පිටපතක් ගෙන එය වෙබ් අඩවි වලට ලබාදීමට කටයුතුකර ඇති බවයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එම කරුණු විභාගකොට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට හා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක ඉංජිනේරු නිලධාරීවරයාට දැනුම්දී ඇත්තේ ගාමණී චිත්‍රපටය වෙබ් අඩවි ඔස්සේ බෙදාහැරිම නැවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා එය කඩකරන පුද්ගලයින් නිතිය හමුවට පමුණුවන ලෙසත්ය.

mara scene eka mchn.slt 1e unta inform karala file eka upload karapu ayawa hoyanna kiyala.adenawane itin.......
ekane ban munge boru ..