ගාමණී_තහනම් කරයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,815
    9,528
    113
    ගාමණී_තහනම් කරයි

    අන්තර්ජාලයෙන් ගාමණී බෙදාහැරිම තහනම් කරයි




    yako terrorists la neme api.:frown:

    gamani.jpg

    මේ දිනවල තිරගත වන්නා වූ යුද්ධයේ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ "ටොරන්ට්" හා වෙනත් ක්‍රම මගින් බෙදාහරිමින් පවතී.

    දැනට තිරගත වන්නාවූ චිත්‍රපටයක් එලෙසින් නිකුත් කිරීම මගින් වාණිජ වශයෙන් පාඩු ලබාදෙන්න හෙයින් එම චිත්‍රපටයේ නිෂ්පාදකතුමා වන උපාලි රාජපක්ෂ විසින් කොළොඹ අධිකරණයේ පැමිණිල්ලක් ගොනුකොට තිබුනා.

    පැමිණිල්ල විභාග කරනවිට ඒ මහතා පැවසුවේ එක්තරා පුදගලයෙක් පළමු පිටපතේ තවත් පිටපතක් ගෙන එය වෙබ් අඩවි වලට ලබාදීමට කටයුතුකර ඇති බවයි.
    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එම කරුණු විභාගකොට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා‍ට හා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක ඉංජිනේරු නිලධාරීවරයාට දැනුම්දී ඇත්තේ ගාමණී චිත්‍රපටය වෙබ් අඩවි ඔස්සේ බෙදාහැරිම නැවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා එය කඩකරන පුද්ගලයින් නිතිය හමුවට පමුණුවන ලෙසත්ය.
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    Torrent thahanam karanawanan ip ekak kiyala thahanam karanna baha. torrent protocol ekama thahanam karanna one. ethakota anithwath bala hamarayi.
    elakiri eke dala thibba thread tika ayin karanam hari nathnam thread dapu ayawa hoyan allayi.
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    :rofl:mara scene eka mchn.slt 1e unta inform karala file eka upload karapu ayawa hoyanna kiyala.adenawane itin.......