වෙලද පොලේ තියෙන මිලඅඩු ඕනැම ගිටාර් එකක් ගන්න. fret board එකයි guitar strings අතර පරතරය අඩු එකක් ගන්න. මොකද නැතිනම් ඇගිලි වලට වැඩි ආතතියක් දැනෙන කොට මුලින්ම මේක එපා වෙන්න පුළුවන්. තේරැම් ගන්න ලේසියි පහල සටහන බැලුවාම
![]()
ස්තූතියි මචෝ

ela...kohomada machan itin life eka...

නියමයි වැඩේ. 90 ගනන්වල මුල පට්ට ගහපු සිංදුවක් මේක, තාමත් ඇහෙනකොට හිත ඇදිලා යනවා. දැනට සතියකදි උඩදි කෝඩ්ටික එළියට ගත්තට දාන්න නම් බැරිවුනා. අළුත් පටිගතකල සිංදුව මෙතනින් තමයි මාත් ඇහුවේ. මුල ගීතයට රසය නොබිදෙන්න මේක හොදට කරලා තියෙනවා.

ane mata 4/4 beat ekai 6/8 beat ekai kiyala denda
waltz
danne na
4/4 beat කියන්නෙ quarter note 4 ක්
සරලව 4/4 beat එකක් count කරන්නෙ
One an, Two an, Three an, Four an (වන් ඇන්, ටූ ඇන්, ත්රී ඇන්,ෆෝ ඇන්)
තව 4/4 beat මෙහෙමත් පුළුවන් count කරන්න
Oné, Twó, Threé, Fouŕ (වන්..., ටූ..., ත්රී..., ෆෝ... අර අන්තිම ඉංග්රිසි අකුරට උඩින් ඉරි කෑල්ලක් ගහල කියන්නෙ ඒක ඇදලා ශබ්ද කරන්න කියන එකයි අදහස් වෙන්නෙ. සරලව කිව්වොත් වචනෙ ඇදලා කියන්න.
6/8 beat කියන්නෙ eight note 6 ක්
සරලව 6/8 beat එකක් count කරන්නෙ
One an an, Two an an (වන් ඇන් ඇන්, ටූ ඇන් ඇන්)
6/8 beat අනිත් count කරන විදිය තමයි
Oné, Twó, Threé (වන්..., ටූ..., ත්රී...)
මේ සටහනෙන් දැක්වෙන්නෙ සාමන්යය සංගීතයේදී වැඩිපුර භාවිතාවන Time Signature තමයි. මේවායෙ කාලයන් පිලිබදව දැනුම අත්යාවශ්යයි beat ඉගෙන ගන්න විට.
![]()
පහල සටහන බලන්න, ඒකෙන් පුළුවන් Time Signature හැදෙන හැටි හා ඒවා අතර සම්බන්ධතාව මැනවින් තේරැම් ගන්න.
![]()
මේක තව පැහැදිලි කලොත්, මෙහෙමයි
1 Whole Note = 2 Half Note
1 Half Note = 4 Quarter note
1 Quarter note = 8 Eighth Note
1 Eighth Note = 16 Sixteenth Note
1 Sixteenth Note = 32 Thirty-Second Note
Time signatures ගැන හොදට ඉගෙන ගන්න. එතකොට beats ගැන හරියටම දැන් ගන්න ගොඩක් පහසුයි.
සංගීතය ප්රායෝගික දෙයක් නිසා කිව්වදේ හරියටම තෙරැම් යයිද කියලා පොඩි සැකයක් තියෙනවා!! ඒකනිසා ප්රශ්න ආවොත් අහන්න පුළුවන් විදියට පැහැදිලා කරලා දෙන්නම්.
langadi thama yalu guitar eka gaththe!! chords tikak allanda puluwan una gaman sinduwakata atha damma !!!
http://chords.orgfree.com/clarence-wijayawardana/maniyani-d-34/
oka tikak puluwan 3/4 ne
uda string walata one ekai pahala ewata 2 and 3 ekai gahapuwama hari ne
e wage 4/4 eka gahanne kohomada ??
godak isthuthi
නැත්නම් කෝඩ් අලන්න පුරැදු වෙන කාලේ කන කට්ටට ගිටාර් ගැහිල්ල එපාවෙයි. මෑණියනි මගෙත් සැමදාම ප්රියතම සිංදුවක්. මෙන්න ක්ලැරන්ස් සජීවි ප්රසංගයකදි ඒ ගීතය ගයනා අකාරය. පුළුවන්නම් ෆලෝ කරලා ඒ බීට් එකම අල්ල ගන්න.
menna me lesson eka balanna ,G chord eka wagema strumming pattern ekakuth kiyala denawa,මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.

ඒක හොදයි.නැත්නම් කෝඩ් අලන්න පුරැදු වෙන කාලේ කන කට්ටට ගිටාර් ගැහිල්ල එපාවෙයි. මෑණියනි මගෙත් සැමදාම ප්රියතම සිංදුවක්. මෙන්න ක්ලැරන්ස් සජීවි ප්රසංගයකදි ඒ ගීතය ගයනා අකාරය. පුළුවන්නම් ෆලෝ කරලා ඒ බීට් එකම අල්ල ගන්න.
4/4 ගහන්න පුරැදුවෙන්න ක්ලැරන්ස්ගෙ තවත් හොද සිංදුවක් තමයි, සිහින ලොවක්. මතක තියාගෙන බීට් පුරැදුවෙනකොට පුළුවන් තරම් ටෙම්පො අඩුවෙන් මුලදි පුහුණු වෙන්න.
මේක බලන්න, හොදට විස්තර කරනවා