Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Jul 10, 2008
2,273
37
0
Colombo
වෙලද පොලේ තියෙන මිලඅඩු ඕනැම ගිටාර් එකක් ගන්න. fret board එකයි guitar strings අතර පරතරය අඩු එකක් ගන්න. මොකද නැතිනම් ඇගිලි වලට වැඩි ආතතියක් දැනෙන කොට මුලින්ම මේක එපා වෙන්න පුළුවන්. තේරැම් ගන්න ලේසියි පහල සටහන බැලුවාම

images

ස්තූතියි මචෝ:)
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
නියමයි වැඩේ. 90 ගනන්වල මුල පට්ට ගහපු සිංදුවක් මේක, තාමත් ඇහෙනකොට හිත ඇදිලා යනවා. දැනට සතියකදි උඩදි කෝඩ්ටික එළියට ගත්තට දාන්න නම් බැරිවුනා. අළුත් පටිගතකල සිංදුව මෙතනින් තමයි මාත් ඇහුවේ. මුල ගීතයට රසය නොබිදෙන්න මේක හොදට කරලා තියෙනවා.
 
Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    නියමයි වැඩේ. 90 ගනන්වල මුල පට්ට ගහපු සිංදුවක් මේක, තාමත් ඇහෙනකොට හිත ඇදිලා යනවා. දැනට සතියකදි උඩදි කෝඩ්ටික එළියට ගත්තට දාන්න නම් බැරිවුනා. අළුත් පටිගතකල සිංදුව මෙතනින් තමයි මාත් ඇහුවේ. මුල ගීතයට රසය නොබිදෙන්න මේක හොදට කරලා තියෙනවා.

    OW hodata karala tiyenawa! :)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ane mata 4/4 beat ekai 6/8 beat ekai kiyala denda
    waltz
    danne na

    4/4 beat කියන්නෙ quarter note 4 ක්

    සරලව 4/4 beat එකක් count කරන්නෙ

    One an, Two an, Three an, Four an (වන් ඇන්, ටූ ඇන්, ත්‍රී ඇන්,ෆෝ ඇන්)

    තව 4/4 beat මෙහෙමත් පුළුවන් count කරන්න

    Oné, Twó, Threé, Fouŕ (වන්..., ටූ..., ත්‍රී..., ෆෝ... අර අන්තිම ඉංග්‍රිසි අකුරට උඩින් ඉරි කෑල්ලක් ගහල කියන්නෙ ඒක ඇදලා ශබ්ද කරන්න කියන එකයි අදහස් වෙන්නෙ. සරලව කිව්වොත් වචනෙ ඇදලා කියන්න.

    6/8 beat කියන්නෙ eight note 6 ක්

    සරලව 6/8 beat එකක් count කරන්නෙ

    One an an, Two an an (වන් ඇන් ඇන්, ටූ ඇන් ඇන්)

    6/8 beat අනිත් count කරන විදිය තමයි

    Oné, Twó, Threé (වන්..., ටූ..., ත්‍රී...)

    මේ සටහනෙන් දැක්වෙන්නෙ සාමන්‍යය සංගීතයේදී වැඩිපුර භාවිතාවන Time Signature තමයි. මේවායෙ කාලයන් පිලිබදව දැනුම අත්‍යාවශ්‍යයි beat ඉගෙන ගන්න විට.

    note_values.gif

    පහල සටහන බලන්න, ඒකෙන් පුළුවන් Time Signature හැදෙන හැටි හා ඒවා අතර සම්බන්ධතාව මැනවින් තේරැම් ගන්න.

    notevalues.gif

    මේක තව පැහැදිලි කලොත්, මෙහෙමයි

    1 Whole Note = 2 Half Note
    1 Half Note = 4 Quarter note
    1 Quarter note = 8 Eighth Note
    1 Eighth Note = 16 Sixteenth Note
    1 Sixteenth Note = 32 Thirty-Second Note

    Time signatures ගැන හොදට ඉගෙන ගන්න. එතකොට beats ගැන හරියටම දැන් ගන්න ගොඩක් පහසුයි.

    සංගීතය ප්‍රායෝගික දෙයක් නිසා කිව්වදේ හරියටම තෙරැම් යයිද කියලා පොඩි සැකයක් තියෙනවා!! ඒකනිසා ප්‍රශ්න ආවොත් අහන්න පුළුවන් විදියට පැහැදිලා කරලා දෙන්නම්.
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    godak isthuthi yaluwa

    langadi thama yalu guitar eka gaththe!! chords tikak allanda puluwan una gaman sinduwakata atha damma !!!
    http://chords.orgfree.com/clarence-wijayawardana/maniyani-d-34/
    oka tikak puluwan 3/4 ne
    uda string walata one ekai pahala ewata 2 and 3 ekai gahapuwama hari ne

    e wage 4/4 eka gahanne kohomada ??
    godak isthuthi
     
    ඒක හොදයි. :yes: නැත්නම් කෝඩ් අලන්න පුරැදු වෙන කාලේ කන කට්ටට ගිටාර් ගැහිල්ල එපාවෙයි. මෑණියනි මගෙත් සැමදාම ප්‍රියතම සිංදුවක්. මෙන්න ක්ලැරන්ස් සජීවි ප්‍රසංගයකදි ඒ ගීතය ගයනා අකාරය. පුළුවන්නම් ‍ෆලෝ කරලා ඒ බීට් එකම අල්ල ගන්න.

    4/4 ගහන්න පුරැදුවෙන්න ක්ලැරන්ස්ගෙ තවත් හොද සිංදුවක් තමයි, සිහින ලොවක්. මතක තියාගෙන බීට් පුරැදුවෙනකොට පුළුවන් තරම් ටෙම්පො අඩුවෙන් මුලදි පුහුණු වෙන්න.

    මේක බලන්න, හොදට විස්තර කරනවා

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    menna me lesson eka balanna ,G chord eka wagema strumming pattern ekakuth kiyala denawa,මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.

    මේක බලන්න. මේ Vinsaraගෙ යාළුවෙක් 4/4 බීට් එකක් කියදෙන ආකාරය. ඔය බීට් එකම ඕනිනම් සිහින ලොවක් එකට ගහන්න පුළුවන්.

    මේ ත්රෙඩ් එකේ ගිටාර් ගහන්න එන ආධුනික කෙනෙකුට අවශ්‍යය විස්තර බොහොමයක් තියෙනවා. නිවාඩු පාඩුව මුල ඉදලා කියවලා බලන්න. :yes:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    isthuthi yaluwa godakk

    ඒක හොදයි. :yes: නැත්නම් කෝඩ් අලන්න පුරැදු වෙන කාලේ කන කට්ටට ගිටාර් ගැහිල්ල එපාවෙයි. මෑණියනි මගෙත් සැමදාම ප්‍රියතම සිංදුවක්. මෙන්න ක්ලැරන්ස් සජීවි ප්‍රසංගයකදි ඒ ගීතය ගයනා අකාරය. පුළුවන්නම් ‍ෆලෝ කරලා ඒ බීට් එකම අල්ල ගන්න.

    4/4 ගහන්න පුරැදුවෙන්න ක්ලැරන්ස්ගෙ තවත් හොද සිංදුවක් තමයි, සිහින ලොවක්. මතක තියාගෙන බීට් පුරැදුවෙනකොට පුළුවන් තරම් ටෙම්පො අඩුවෙන් මුලදි පුහුණු වෙන්න.

    මේක බලන්න, හොදට විස්තර කරනවා

    chord allanda nam henama gemak dunna :D
    dan tikak puluwan,godak isthuthi,meka try karala balannam,aye monahari ona unoth ahanawa :):):):):):):):):)
     
    • Like
    Reactions: EPCO

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    :D