Verify PayPal WIth HNB REAL

isuru_it

Member
Sep 2, 2011
700
97
0
Gone From Elakiri
මම මේ කියන්න යන්නෙ හරියටම කාර්ඩ් එකෙන් වෙරිෆයි කරන විදිය. එක එක කට්ටිය එක එක කතා කියනවා ඒත් මෙන්න ඇත්ත විදිය. මොකද මම වෙරිෆයි කලේ මේ සතියේ. ඊබේ කරල සල්ලි ගන්නත් මේ විදියට පුලුවන්

මේක කරන්න මුලින්ම ඔයාට HNB International Visa Card එකක් ඕන . මේකට
HNB බෑන්ක් එකකට ගිහින් HNB Savings Account එකක් ඕපන් කරන්න. එතකොට ඔයා කියන්න HNB International Visa Card එකකුත් ඕන කියල මේ ඔක්කොටම යන්නේ රුපියල් 2000 යි.

card_debit.jpg


එහෙම ඉල්ලුවම මේ කාර්ඩ් එක ඔයාට එවලෙම දෙනවා. කලින් අකවුන්ට් තියන අයටනම් තැපෑලෙන් එන්නෙ

ඊට පස්සෙ ළගම තියන HNB ATM එකට දාල කාර්ඩ් එක ඇක්ටිවු කර ගන්න

ඊට පස්සෙ කාර්ඩ් සෙන්ටර් කතා කරල ඔන්ලයන් පේමන්ට් ඇක්ටිවු කරන්න කියන්න . මෙන්න නම්බර් එක
+94 (011) 2671955

දැන් තමයි පේ පැල් හදන්න ඕන . www.paypal.com

ගිහිල්ලා Malaysia Acc එකක් හදාගන්න ඕන . හැදුවට පස්සෙ. Get Verified එකේ ගිහින් Crdit/debit card එකට ගිහින් කාර්ඩ් එකේ විස්තර දෙන්න . CVV එක තියෙන්නෙ කාර්ඩ් එකෙ පිටිපැත්තේ . ලින්ක් කරාම 10.00MR කැපෙනවා . ඊට පස‍්සෙ බෑන්ක් එකට කෝල් කරල අහන්න Paypal COde එක ඒක ඉලක්කම් 4 ක එකක් . ඊට පස්සෙ ඒක ටයිප් කරන්න දැන් අර 10.00 ආපහු වැටෙනවා . දැන් පේ පැල් වෙරිෆයි වෙලා ඉවරයි

හොද නම් රෙප් දෙන්න:lol::lol::lol::lol:
:lol:
 

isuru_it

Member
Sep 2, 2011
700
97
0
Gone From Elakiri
Niyama Danne nati kattiyata Godak wadagat......:)
machan paypal ekata srilanka kiyla dammata aulak nadda?:dull:
Rep++:P
පේ පැල් srilanka හැදුවොත් සල්ලි ගන්න බෑ.
මොකකට හරි ගෙවන්න ගියොත් කැපෙන්නෙ කාර්ඩ් එකෙන් . පේ පැල් බැලන්ස් එකෙන් නෙවෙයි
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පේ පැල් srilanka හැදුවොත් සල්ලි ගන්න බෑ.
    මොකකට හරි ගෙවන්න ගියොත් කැපෙන්නෙ කාර්ඩ් එකෙන් . පේ පැල් බැලන්ස් එකෙන් නෙවෙයි
    ithin ban ebay ekan item ganna kota srilanka kiyla ne danna ona:dull:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අනික ඩොලර් එකකට HNB බෑන්ක් ඒක රුපියල් 120 ද කොහෙද ‍ගන්නවා නේද?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Machan. api Malaysian account ekak hadaddi danne ape real details da? address walata ehema monada danne? anika api malaysian account ekak hadala lankawe card ekakin verify kalama awulak nedda?? e account eka hadanne local IP ekakin gihinda? also mehema hadana account eken withdraw karanna puluwanda? help plz