රටපුරා වයි - ෆයි කලාප

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    රටපුරා වයි - ෆයි කලාප

    Wi-Fi-ZONE-Logo_borderlg.gif


    රටපුරා වයි-ෆයි කලාප ඇතිකරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් දුරකතන සමාගම්වලට අවසර ලබාදී ඇත.

    මෙමගින් එම කලාප වල පුද්ගලයින්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

    දැනටමත් වයිෆයි කලාප ආරම්භ කිරීම සඳහා කටයුතු අරඹා ඇති අතර මෙම වසර අග භාගයේ සිට ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    වයිෆයි කලාප ආරම්භ කිරීමට යෝජිතව ඇත්තේ රජයේ කාර්යාල වෙරළ තීර ආශ්‍රිත ප්‍රදේශ වැනි ජනතාව බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශවලය.


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට galle face ගිහිං torrent බාන්න පුලුවං වෙයිද ?
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ehema unoth...hodai... habai wifi zone ekata awith log wenna password illai da danne naha... :D :D :D mokada meeka loken uthum rata lankaawane...meke hama deema gananne..... :D:D oowa wenne engalanthe.... :/ password eka ganna xxx/-RS wath kiyai... :D