~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    යාළුවා;17993257 said:
    දත් වලින් නං වැඩක් නෑ. තනි කකුලෙ අස්සයෙක් අරන් පොල් ගාන්නද :angry:
    මම නිකන් අනේ කිව්වේ :rofl: මට නම් මේ දේශපාලන කතා එකකින්වත් වැඩක් නෑ.....:baffled::D
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    The Information and Communications Technology Agency (ICTA), which implements the government’s ICT policies, will be launching the ‘Free Wi-Fi’ project in partnership with all telecommunication operators, in the coming months, to let citizens have further accessibility to information and participate in e-governance.
    Thousand public locations will get Wi-Fi free of charge. This has been finalized. It is not a plan or a promise, because some said it is not economically possible or it was a ploy to get young votes,” Foreign Affairs Deputy Minister Ajith Perera stated to Media.
    He noted that access to information is no longer a luxury but a critical need, similar to access to water, electricity and telephones used by youngsters in rural villages up to top corporate. This will open up new employment opportunities and new markets may appear.
    The access points would be fixed at locations of importance, such as universities, public parks, libraries and highly frequented railway stations and bus stops.
    We are going to implement at 250 locations within the 100-day programme and the rest to follow within two to three months. But our dreams go beyond these 1,000. We want free Wi-Fi to be available everywhere in the country.
    DM News
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වත්මන් නව රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි සෑම පුද්ගලයෙකුට අන්තර්ජාල සම්බන්ධතාවයක් සමඟ රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදීමටත් ඒ සඳහා “වයි-ෆයි කලාප” 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
    ඒ අනුව රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වයි-ෆයි කලාප ඇතිකිරීමට රජය තීරණය කර තිබෙන අතර එහි මුල් අදියර යටතේ මේ මාසය අවසන් වීමට ප්‍රථම වයි-ෆයි කලාප 250 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
    එයින් අනතුරුව ඉදිරි වයි ෆයි කලාප 750 ක ප්‍රමාණය රජයේ දින සියයේ වැඩපිළිවෙලට සමඟාමීව දින 60 හා 90 අතර ආරම්භ කරන අතර එම පහසුකම සියයට 100 ක්ම නොමිලේ ලබාදෙයි.
    ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලුම විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්ෂණ හා දිස්ත්‍රික් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථාන වෙනුවෙන් අන්තර්ජාල පහසුකම ලබාදීමට තීරණය කර තිබේ.
    එක් පුද්ගලයෙකු සඳහා මසකට මෙගා බයිට් (MB) 100ක ප්‍රමාණයේ අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකිවන අතර තම ජංගම දුරතකන අංකය සහ හැදුනුම්පත් අංකය ලබාදීමෙන් ඒ සඳහා පිවිසිය හැක. මේ කාර්යයේ දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහාය ලබාදෙයි.
    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී ඊයේ (04) පැවැති අතර විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක්, සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නියමෙට ගවපාලනය යනවා.දැන් ඉතින් උම්බෑ නොකියා හිටු

    අනිවා....ගව පාලනේට හෙට එන්න කියලනේ තියෙන්නේ නුවරට??
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙහ් කතාවහ් ඇත්තනම් යහපාලනේ කරපු පොන්නමහ් වැඩක් මෙකහ් නිකන් හම්බෙනහ් අස්සයාගේ දත් ගනින්නහ් එපා කියන එවුන්ටහ් කියන්නේ මොන දේ දුන්නත් මිනිහෙක්ට වැඩක් වෙන්නහ් දෙන්නහ් ඔනි 100 MB වලින් මොනහ් මගුලක් කරන්නදහ් ? ඔකහ් නිකන් හාල් නිකන් දෙනවාහ් කියලා දෙන්නම් කිව්වේ ග්‍රැම් 10ක් විතරයි කියනවාහ් වගේ වැඩක් කන එකා දන්නවහ් ඔක කටකටත් මදි කියලාහ් මෙහ් ආන්ඩුවත් වැඩි කල් දුවනහ් එකක් නැහැ ඔය වගෙහ් පොන්නහ් වැඩ කරන්නහ් ගත්තොත්
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    යකෝ නිකං දෙන එක 100ද අහන්න එපා...
    ගෙදර අම්මගෙයි තාත්තගෙයි නංගිගේ කෑල්ලගේ වගේ තව පුළුවන් නං ආච්චිගේ සීයාගේ අතේ ෆෝන් එකක් තියෙනවනං ඒගොල්ලන්ගේ ඩීටෙල්ස් ඔක්කොම එකතු කරන් වයිෆයි පාස්වර්ඩ් අරගනින්...
    එතකොට මාසෙකට අඩුම 500mb වගේ වත් හොයාගත්ත හැකි...
    එක්කෙනෙක්ට 100mb දුන්න කියල මොකෝ හැමෝම ඕක පාවිච්චි කරන්නේ නෑනේ..
    උන්න හැටියට මලා මදැයි කියනවා මිසක් 100ද යකෝ කියන්න එපා බොළව්...

    :yes::yes::yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,838
    9,201
    113
    එක තැනක නෑ
    මෙහ් කතාවහ් ඇත්තනම් යහපාලනේ කරපු පොන්නමහ් වැඩක් මෙකහ් නිකන් හම්බෙනහ් අස්සයාගේ දත් ගනින්නහ් එපා කියන එවුන්ටහ් කියන්නේ මොන දේ දුන්නත් මිනිහෙක්ට වැඩක් වෙන්නහ් දෙන්නහ් ඔනි 100 MB වලින් මොනහ් මගුලක් කරන්නදහ් ? ඔකහ් නිකන් හාල් නිකන් දෙනවාහ් කියලා දෙන්නම් කිව්වේ ග්‍රැම් 10ක් විතරයි කියනවාහ් වගේ වැඩක් කන එකා දන්නවහ් ඔක කටකටත් මදි කියලාහ් මෙහ් ආන්ඩුවත් වැඩි කල් දුවනහ් එකක් නැහැ ඔය වගෙහ් පොන්නහ් වැඩ කරන්නහ් ගත්තොත්

    ow ban apith kathire gahuwe yahapalaneta. eth me 100 MB kiyanne vihiluwak ban. oke aththa cost eka rupiyal 2k wath yanne nathi wei government ekata. meken wenne yahapalane ballata watena eka. ara umbe hal kathawa hariyata galapenawa me wadeta.
     
    thanujaka

    Well-known member
  • යාළුවා;17993252 said:
    මාසෙට 500ක් කියන්නෙ දවසට 16යි මෙගා බයිට්. කාල වරෙන්කො :baffled: මට ඩවුන්ලෝඩ් නොකර සර්ෆ් කරන්නත් 1GB පනිනව දවසට :angry: මං හිතන්නෙ සීන් එක බොරු වෙන්න ඕනෙ. ඇත්ත නං මුන් දැන් අවුරුදු 10කට කලින් සමාන්තර ලෝකෙක ජීවත් වෙන සොන්න පැටව් ටිකක්. 64Kbps Line තියෙන කාලෙ :sorry::sorry:

    මිනිස්සුන්ගේ පර්සනල් usage එක රජයෙන් නිකං දෙන එකට campare කරලා හිතන්න ගියොත් නං ඉතිං මේ රජයට මේ සම්ම කපේක wifi නං ෆ්‍රී දෙන්න වෙන්නේ නෑ...
    අනික ඕක හොදයි ඉතිං අර නිකං ෆෝන් එකට පොඩි පොඩි වැඩ වලට...
    ඔය viber එක එක chat apps use කරන කොල්ලන්ට..
    අර 99 දවස් 21 කාර්ඩ් දාන කොල්ලන්ට වගේ හොදයි ඉතිං ඕක...
    එහෙම නැතුව ලැප් වලින් wifi connect වෙලා මරාගෙන movies එහෙම බාන්න දෙන connection එකක් කොහොමත් රජයෙන් බලාගෙන ඉන්න එක මහා මෝඩ වැඩක්...
    එහෙම කොහොමත් මේ ලංකාවේ වගේ රටක කරන්න බෑ..
    එහෙමනං ඉතිං බලපන්කො රජයෙන් දෙන පින් පඩිය කීයද කියල...
    එක අපිට එක දවසක් වත් ජීවත් වෙන්න මදිනේ..
    එත් මිනිස්සු පෝලිමේ නේ එන්න එක ගන්න...
    ඕවගේ සුභසාධන සහන සේවා වලදී මචං දෙනදේ ගන්නවා මිසක් අපේ අවශ්‍යතා සහමුලින්ම ඕවගෙන් පියවෙනවද නැද්ද කියල හිතන්න යන්න බෑ...
    අනික අවමයක් විදිහට 500mb කිව්වට කොල්ලෙකුට නං ලේසියෙන් ඔයිට වඩා ප්‍රමාණයක් අනිවා හොයාගන්න පුළුවන්...
    සාමාන්‍යයෙන් ඔය ෆෝන්ස් වලට පාවිච්චිය සදහා තමයි රජය ඕක දෙන්නේ...
    ඩේට කාර්ඩ් දාන කොල්ලෙකුට මාසෙකට රුපියල් 100ක 200ක ඉතුරුවක් ඕකෙන් ලැබෙයි..
    එච්චර තමයි...
    රජයෙන් පිනට දෙන දෙයත් අපේ පෞද්ගලික අවශ්‍යතාවයත් සංසන්ධනය කරලා බලන එක කොහොමත් වැරදි මොන තත්ත්වයක් යටතේ උනත්..
     
    යුනිවසිටි එකක ස්ටුඩන්ට් කෙනෙක් අධ්‍යාපන විඩියෝ එකක් යුටියුබ් එකෙන් බැලුවත් විනාඩි ගානකින් 100 MB ඉවරයි අඩුම තරමේ ස්ටුඩන්ට් කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් ගන්නහ් පුලුවන් විදිහටහ් ඔක දෙන්නහ් තිබ්බා

    අපරාදේ එහෙනම් කියන්නහ් තිබ්බනේ අපි උබටලට ඉන්ටර්නෙට් ෆ්‍රි දෙන්නෙහ් චැට් කරන්නහ් විතරයි ඉට වඩා දෙන්නෙහ් නැහැහ් කියලහ් ?
    මෙක වැරදි වැඩක් බ0 මිනිස්සුන්වහ් රවට්ටන්නහ් කරපු වැඩක් උබම හිතලා බලනපන් කාලයක් SLT එවුන්ගෙහ් සිස්ටම් අවුලක් ගිහිල්ලා ලිමිට් උනෙහ් නැහැ අපේ එවුන් කොච්චර හිටු කියලාහ් බැවදහ් ? එච්චරහ් ට්‍රැෆික් එකක් SLT එවුන්ටහ් හැඩල් කරගන්නහ් පුලුවන් උනා කියන්නෙහ් 512kbps(slt old package speed ) වලින් අඩුම 10GB වත් මාසෙට ෆ්‍රි දෙන්නහ් පුලුවන් :yes:
    ලොජිකලි හිතලා බලපන්කෝ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ow ban apith kathire gahuwe yahapalaneta. eth me 100 MB kiyanne vihiluwak ban. oke aththa cost eka rupiyal 2k wath yanne nathi wei government ekata. meken wenne yahapalane ballata watena eka. ara umbe hal kathawa hariyata galapenawa me wadeta.
    අපිත් යහපාලනෙහ් තමාහ් බ0 :D
    එත් මෙහෙමහ් මිනිස්සු රවට්ටනහ් එකනම් වැරදි වැඩක්
     
    thanujaka

    Well-known member
  • යුනිවසිටි එකක ස්ටුඩන්ට් කෙනෙක් අධ්‍යාපන විඩියෝ එකක් යුටියුබ් එකෙන් බැලුවත් විනාඩි ගානකින් 100 MB ඉවරයි අඩුම තරමේ ස්ටුඩන්ට් කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් ගන්නහ් පුලුවන් විදිහටහ් ඔක දෙන්නහ් තිබ්බා

    අපරාදේ එහෙනම් කියන්නහ් තිබ්බනේ අපි උබටලට ඉන්ටර්නෙට් ෆ්‍රි දෙන්නෙහ් චැට් කරන්නහ් විතරයි ඉට වඩා දෙන්නෙහ් නැහැහ් කියලහ් ?
    මෙක වැරදි වැඩක් බ0 මිනිස්සුන්වහ් රවට්ටන්නහ් කරපු වැඩක් උබම හිතලා බලනපන් කාලයක් SLT එවුන්ගෙහ් සිස්ටම් අවුලක් ගිහිල්ලා ලිමිට් උනෙහ් නැහැ අපේ එවුන් කොච්චර හිටු කියලාහ් බැවදහ් ? එච්චරහ් ට්‍රැෆික් එකක් SLT එවුන්ටහ් හැඩල් කරගන්නහ් පුලුවන් උනා කියන්නෙහ් 512kbps(slt old package speed ) වලින් අඩුම 10GB වත් මාසෙට ෆ්‍රි දෙන්නහ් පුලුවන් :yes:
    ලොජිකලි හිතලා බලපන්කෝ

    යුනිවර්සිටි වල wifi කලාප කියන එක UGC එක වෙනමම project එකක් විදිහට කරන්න ඕනේ..
    එක මේ නිකං දෙන සහනාධාරයේ කොටසක් විදිහට ගන්න එක කොහොමත් වැරදි..
    campus උන්ට මොබයිල් වල යූස් එකට මේක හොදයි..
    සම්පුර්ණ අධ්‍යාපන කටයුතු වලට දෙයක් කරන්න ඕනෙනං එක වෙනමම වෙන්න ඕනේ දෙයක්...
    මේ නෙට් එක rough use තියෙන උන්ට මේක කොහොමත් හරියන්නේ නෑ..
    තනිකරම මේක මේ දීල තියෙන්නේ mobiles base කරගෙන..
    facebook, whatsapp, viber අනන් මනං ෆෝන් එකෙන් යූස් කරන්න මේක හොදයි..
    උපරිම.. උපරිම මේක පාවිච්චි කරන උන්ට රු100ක 200ක ලාබයක් ලැබෙන්න තමයි රජය මේ ටාර්ගට් කරන් තියෙන්නේ...
    උන් දන්නවනේ මේක හැම එකාම යූස් කරන්නෙත් නෑ ඕන එකා 7 8ක් එකතු කරගන්න විත්තිය..
    උඹ කියනවා වගේ මේ 10GB නං රජයක් කොහොමත් දෙන්න ඕනේ කියල මම හිතන්නේ නෑ..
    මිනිස්සුන්ට නිකන් දෙන්න නිකන් දෙන්න මිනිස්සු කරන්නේ කට අරගෙන නිකං උඩ බලාගෙන ඉන්න එක..
    අපි මේ ඌණ සංවර්ධිත රටවල් නේ තාම..
    ආරම්භයක් විදිහට දෙයක් කරන්න පුළුවන් විදිහක් තියෙනවා..
    මේ බස් හෝල්ට් වල කෝච්චි ස්ටේෂන් වලට wifi දෙන්නේ බංකු වල වාඩිවෙලා ඉදගෙන ලැප් ඔඩොක්කුවේ තියාගෙන ටොරන්ට් අනං මනං බාන්න නෙමෙයි නේ බං..
    ඒ දෙන්නේ තනිකර ෆෝන් වලටම තමයි..
    වැඩිපුර දැන් පාරේ තොටේ ඉන්න උන්ට wifi ඕන වෙන්නේ මොකටද?
    ෆෝන්ස් වලටනේ.. අන්න එක ඉලක්ක කරන් කරන වැඩක් මේක...
    මන් කලින් කිව්වත් වගේ පාවිච්චි කරන එකාට 100ක 200ක ලාබයක් දෙන්න කරන වැඩක් මිසක් මේක මේ රටේ මිනිස්සුන්ගේ ඉන්ටර්නෙට් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කරන වැඩක් නෙමෙයි මේක..
    අවශ්‍යතාවය බලල ඒ ඒ තැන වලට වෙනමම පහසුකම් සපයන එක වෙනයි.. සමස්ථයක් විදිහට රටකට දෙන සුභසාධන සේවා වෙනයි...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යුනිවසිටි එකක ස්ටුඩන්ට් කෙනෙක් අධ්‍යාපන විඩියෝ එකක් යුටියුබ් එකෙන් බැලුවත් විනාඩි ගානකින් 100 MB ඉවරයි අඩුම තරමේ ස්ටුඩන්ට් කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් ගන්නහ් පුලුවන් විදිහටහ් ඔක දෙන්නහ් තිබ්බා
    Ekata thamai ban campus wala lease line thiyenne.
    Ape ekek innawa Weekends wala torrents 100k withara daala yanawa Monday udema awith external hard ekakata okkoma copy karagena yanawa.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යුනිවර්සිටි වල wifi කලාප කියන එක UGC එක වෙනමම project එකක් විදිහට කරන්න ඕනේ..
    එක මේ නිකං දෙන සහනාධාරයේ කොටසක් විදිහට ගන්න එක කොහොමත් වැරදි..
    campus උන්ට මොබයිල් වල යූස් එකට මේක හොදයි..
    සම්පුර්ණ අධ්‍යාපන කටයුතු වලට දෙයක් කරන්න ඕනෙනං එක වෙනමම වෙන්න ඕනේ දෙයක්...
    මේ නෙට් එක rough use තියෙන උන්ට මේක කොහොමත් හරියන්නේ නෑ..
    තනිකරම මේක මේ දීල තියෙන්නේ mobiles base කරගෙන..
    facebook, whatsapp, viber අනන් මනං ෆෝන් එකෙන් යූස් කරන්න මේක හොදයි..
    උපරිම.. උපරිම මේක පාවිච්චි කරන උන්ට රු100ක 200ක ලාබයක් ලැබෙන්න තමයි රජය මේ ටාර්ගට් කරන් තියෙන්නේ...
    උන් දන්නවනේ මේක හැම එකාම යූස් කරන්නෙත් නෑ ඕන එකා 7 8ක් එකතු කරගන්න විත්තිය..
    උඹ කියනවා වගේ මේ 10GB නං රජයක් කොහොමත් දෙන්න ඕනේ කියල මම හිතන්නේ නෑ..
    මිනිස්සුන්ට නිකන් දෙන්න නිකන් දෙන්න මිනිස්සු කරන්නේ කට අරගෙන නිකං උඩ බලාගෙන ඉන්න එක..
    අපි මේ ඌණ සංවර්ධිත රටවල් නේ තාම..
    ආරම්භයක් විදිහට දෙයක් කරන්න පුළුවන් විදිහක් තියෙනවා..
    මේ බස් හෝල්ට් වල කෝච්චි ස්ටේෂන් වලට wifi දෙන්නේ බංකු වල වාඩිවෙලා ඉදගෙන ලැප් ඔඩොක්කුවේ තියාගෙන ටොරන්ට් අනං මනං බාන්න නෙමෙයි නේ බං..
    ඒ දෙන්නේ තනිකර ෆෝන් වලටම තමයි..
    වැඩිපුර දැන් පාරේ තොටේ ඉන්න උන්ට wifi ඕන වෙන්නේ මොකටද?
    ෆෝන්ස් වලටනේ.. අන්න එක ඉලක්ක කරන් කරන වැඩක් මේක...
    මන් කලින් කිව්වත් වගේ පාවිච්චි කරන එකාට 100ක 200ක ලාබයක් දෙන්න කරන වැඩක් මිසක් මේක මේ රටේ මිනිස්සුන්ගේ ඉන්ටර්නෙට් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කරන වැඩක් නෙමෙයි මේක..
    අවශ්‍යතාවය බලල ඒ ඒ තැන වලට වෙනමම පහසුකම් සපයන එක වෙනයි.. සමස්ථයක් විදිහට රටකට දෙන සුභසාධන සේවා වෙනයි...

    ඔය වගෙය් ෆ්‍රී wifi hot spot දෙන්නේ මගදී යන ගමන් place එකක්,පාරක්,contact නම්බෙර් එකක් බලාගෙන,google මැප් වලින් පාර හොයාගෙන FB ලොග් ඉන් wela බස් එනකන් ඉන්න වගේ දේවල් වලට මිසක් torrent වලින් ෆිල්ම් බාන්න නෙමෙයි....එහෙම හිතනවානම් එකෙක්ට කොච්චර Data දුන්නත් මදි...තව මදි කියල කෑ ගහනවා....ෆ්‍රී wifi දෙනවා කියල ගෙදර 25 GB කනෙක්ෂන් ඒක ගලවන්න හිතාගෙන ඉඳල වගෙය් වැඩි දෙනෙක් ....

    මෙහෙම තමයි Singapore වගෙය් රටවල් වලත් කරන්නේ....එහෙ එවුන් කා ගහන්නේ නැහැ torrent වලින් ෆිල්ම් බා ගන්න මේ දෙන data මදි කියල

    සමුර්දියෙන් සමහරුන්ට මාසෙට දෙන්නේ රුපියල් 300 වගෙය් ගානක්...එහෙම කියල මේක සොච්චම් මුදලක්,අපිව රැවට්ටුවා,අපිට bike එකක් ගන්න ඕනේ තරම් ගානක්වත් දෙන්න ඕනෙ කියල ඒක නොගෙන ඉන්නේ නැහැනේ කවුරුත්??
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    100Mb rs.29 in dialog :rofl: nikan dena 100mb ganna hotspot ekak hoyan yanwata wada hoda nadda 29 dila ganna eka :rofl:

    Internet promt karanna karanna hodama de tama me waage boru weda nokara inter net charges adu kala nam then hamotama use kalakine :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යකෝ නිකං දෙන එක 100ද අහන්න එපා...
    ගෙදර අම්මගෙයි තාත්තගෙයි නංගිගේ කෑල්ලගේ වගේ තව පුළුවන් නං ආච්චිගේ සීයාගේ අතේ ෆෝන් එකක් තියෙනවනං ඒගොල්ලන්ගේ ඩීටෙල්ස් ඔක්කොම එකතු කරන් වයිෆයි පාස්වර්ඩ් අරගනින්...
    එතකොට මාසෙකට අඩුම 500mb වගේ වත් හොයාගත්ත හැකි...
    එක්කෙනෙක්ට 100mb දුන්න කියල මොකෝ හැමෝම ඕක පාවිච්චි කරන්නේ නෑනේ..
    උන්න හැටියට මලා මදැයි කියනවා මිසක් 100ද යකෝ කියන්න එපා බොළව්...

    Aniwa. rep 6+
    Anith eka 100MB kiyanne download karanna youtube yanna newei - Viber message ekak daanna, email check karanna athi. danata Internet connection ekak thiyena kattiyata eka cancel karala free wifi use karanna baha.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Aniwa. rep 6+
    Anith eka 100MB kiyanne download karanna youtube yanna newei - Viber message ekak daanna, email check karanna athi. danata Internet connection ekak thiyena kattiyata eka cancel karala free wifi use karanna baha.

    එහෙම තමන්ගේ කනෙක්ෂන් cancel කරලා දාන්න හිතල වගේ වැඩි දෙනක්...අනවබෝදය හින්ද තමයි රැවටුණා කියල හිතෙන්නේ....

    දැනටත් ප්‍රසිද්ද ස්ථාන ගොඩක ෆ්‍රී wifi හොට්ස්පොට් තියනවා.....ට්‍රිප් එකකට ගියාම සමහර හෝටල් වලත් ෆ්‍රී wifi දෙනවා....එහෙම කියල කවුරුත් ගිහින් ෆිල්ම් බාන්නයි,you ටියුබ් වීඩියෝ බලන්නයි යන්නේ නැහැනේ??
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඔය වගෙය් ෆ්‍රී wifi hot spot දෙන්නේ මගදී යන ගමන් place එකක්,පාරක්,contact නම්බෙර් එකක් බලාගෙන,google මැප් වලින් පාර හොයාගෙන FB ලොග් ඉන් wela බස් එනකන් ඉන්න වගේ දේවල් වලට මිසක් torrent වලින් ෆිල්ම් බාන්න නෙමෙයි....එහෙම හිතනවානම් එකෙක්ට කොච්චර Data දුන්නත් මදි...තව මදි කියල කෑ ගහනවා....ෆ්‍රී wifi දෙනවා කියල ගෙදර 25 GB කනෙක්ෂන් ඒක ගලවන්න හිතාගෙන ඉඳල වගෙය් වැඩි දෙනෙක් ....

    මෙහෙම තමයි Singapore වගෙය් රටවල් වලත් කරන්නේ....එහෙ එවුන් කා ගහන්නේ නැහැ torrent වලින් ෆිල්ම් බා ගන්න මේ දෙන data මදි කියල

    සමුර්දියෙන් සමහරුන්ට මාසෙට දෙන්නේ රුපියල් 300 වගෙය් ගානක්...එහෙම කියල මේක සොච්චම් මුදලක්,අපිව රැවට්ටුවා,අපිට bike එකක් ගන්න ඕනේ තරම් ගානක්වත් දෙන්න ඕනෙ කියල ඒක නොගෙන ඉන්නේ නැහැනේ කවුරුත්??

    ඔව් ඒකයි මාත් කියන්නේ..
    ඔහොම 10gb 20gb නිකං දෙන්න ගියොත් එහෙම බස් ස්ටෑන්ඩ් ලග ගෙවල් තියෙන විශේෂයෙන් ඔය ඉන්ටෙර්නෙට් කැෆේ වගේ තියෙන උන් උන්ගේ slt ඔක්කොම disconnect කරලා රජයෙන් දෙන පාස්වර්ඩ් දෙක තුනක් හොයාගෙන ගජරාමෙට බිස්නස් එක කරගෙන යයි සත 5ක වියදමක් නැතුව..
    ලග අහල පහල ගෙවල් තියෙන උන් ඔක්කොම connections අයින් කරලම දාල රජයෙන් දෙන එකෙන් තනිකරම යයි..
    එක පැත්තකින් නිකං දෙනකොට අනිත් පැත්තෙන් රජයට slt හරහා එන අදායම අඩු උනාම කොහොමද ඔය සහනාධාර දිගටම පවත්වාගෙන යන්නේ....
    රජයෙන් දෙන්නේ නිකං මග තොට සුළු සුළු පාවිච්චියට මිසක් රටේ උන්ගේ ඉන්ටර්නෙට් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නෙමෙයි නේ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යුනිවර්සිටි වල wifi කලාප කියන එක UGC එක වෙනමම project එකක් විදිහට කරන්න ඕනේ..
    එක මේ නිකං දෙන සහනාධාරයේ කොටසක් විදිහට ගන්න එක කොහොමත් වැරදි..
    campus උන්ට මොබයිල් වල යූස් එකට මේක හොදයි..
    සම්පුර්ණ අධ්‍යාපන කටයුතු වලට දෙයක් කරන්න ඕනෙනං එක වෙනමම වෙන්න ඕනේ දෙයක්...
    මේ නෙට් එක rough use තියෙන උන්ට මේක කොහොමත් හරියන්නේ නෑ..
    තනිකරම මේක මේ දීල තියෙන්නේ mobiles base කරගෙන..
    facebook, whatsapp, viber අනන් මනං ෆෝන් එකෙන් යූස් කරන්න මේක හොදයි..
    උපරිම.. උපරිම මේක පාවිච්චි කරන උන්ට රු100ක 200ක ලාබයක් ලැබෙන්න තමයි රජය මේ ටාර්ගට් කරන් තියෙන්නේ...
    උන් දන්නවනේ මේක හැම එකාම යූස් කරන්නෙත් නෑ ඕන එකා 7 8ක් එකතු කරගන්න විත්තිය..
    උඹ කියනවා වගේ මේ 10GB නං රජයක් කොහොමත් දෙන්න ඕනේ කියල මම හිතන්නේ නෑ..
    මිනිස්සුන්ට නිකන් දෙන්න නිකන් දෙන්න මිනිස්සු කරන්නේ කට අරගෙන නිකං උඩ බලාගෙන ඉන්න එක..
    අපි මේ ඌණ සංවර්ධිත රටවල් නේ තාම..
    ආරම්භයක් විදිහට දෙයක් කරන්න පුළුවන් විදිහක් තියෙනවා..
    මේ බස් හෝල්ට් වල කෝච්චි ස්ටේෂන් වලට wifi දෙන්නේ බංකු වල වාඩිවෙලා ඉදගෙන ලැප් ඔඩොක්කුවේ තියාගෙන ටොරන්ට් අනං මනං බාන්න නෙමෙයි නේ බං..
    ඒ දෙන්නේ තනිකර ෆෝන් වලටම තමයි..
    වැඩිපුර දැන් පාරේ තොටේ ඉන්න උන්ට wifi ඕන වෙන්නේ මොකටද?
    ෆෝන්ස් වලටනේ.. අන්න එක ඉලක්ක කරන් කරන වැඩක් මේක...
    මන් කලින් කිව්වත් වගේ පාවිච්චි කරන එකාට 100ක 200ක ලාබයක් දෙන්න කරන වැඩක් මිසක් මේක මේ රටේ මිනිස්සුන්ගේ ඉන්ටර්නෙට් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කරන වැඩක් නෙමෙයි මේක..
    අවශ්‍යතාවය බලල ඒ ඒ තැන වලට වෙනමම පහසුකම් සපයන එක වෙනයි.. සමස්ථයක් විදිහට රටකට දෙන සුභසාධන සේවා වෙනයි...
    උබේ කතාවටනම් මචන් මම පොඩ්ඩක් වත් එකග නැහැහ් මොකදහ් Wifi තියෙනහ් ෆොන් එකක් පවිච්චි කරනෙහ් කෙනෙක් 100MB ගන්නහ් ඔය කියනහ් පබ්ලික් තැන් වලටම යන්නෙහ් නැහැ මොබයිල් වලින් 100MB කියන්නේ Rs 30ක් වත් නැහැ එතකොට එක පුත්ගලයෙක්ට රුපියල් 30ක ලාබයක් දෙන්නද ආන්ඩුවෙන් ලක්ශ ගනන් වියදම් කරලා වයිෆයි ගහන්නහ් යන්නෙහ් ? යුස්ලස් නෙහ් ?
    මේ බස් හෝල්ට් වල කෝච්චි ස්ටේෂන් වලට wifi දෙන්නේ බංකු වල වාඩිවෙලා ඉදගෙන ලැප් ඔඩොක්කුවේ තියාගෙන ටොරන්ට් අනං මනං බාන්න නෙමෙයි නේ බං..
    ඔතනහ් උබට වැරදුනා කවුදහ් කිව්වේ ටොරෙන්ට් බාන්න දෙනවා කියලා ? මම එහෙමහ් කිව්වදහ් ? සාමාන්‍ය කෙනෙක් (average internet user) කෙනෙක් ගත්තම යුටියුබ් විඩියෝ දෙකක් තුනක් / ෆෙස්බුක් / ට්විටර් / Mp3 සින්දුවක් දෙකක් ගත්තමහ් දවසට අඩුම 200MB වත් ඔනේ උබ එක පිලිගන්නවදහ් ? එතකොට ඇවරෙජ් යුසර් කෙනෙක්ටවත් ගැලපෙන්නේ නැති ඩෙටා වොලිම් එකක් දිලා කරන්නහ් යන වැඩේ මොකක්දහ් ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය වගෙය් ෆ්‍රී wifi hot spot දෙන්නේ මගදී යන ගමන් place එකක්,පාරක්,contact නම්බෙර් එකක් බලාගෙන,google මැප් වලින් පාර හොයාගෙන FB ලොග් ඉන් wela බස් එනකන් ඉන්න වගේ දේවල් වලට මිසක් torrent වලින් ෆිල්ම් බාන්න නෙමෙයි....එහෙම හිතනවානම් එකෙක්ට කොච්චර Data දුන්නත් මදි...තව මදි කියල කෑ ගහනවා....ෆ්‍රී wifi දෙනවා කියල ගෙදර 25 GB කනෙක්ෂන් ඒක ගලවන්න හිතාගෙන ඉඳල වගෙය් වැඩි දෙනෙක් ....

    මෙහෙම තමයි Singapore වගෙය් රටවල් වලත් කරන්නේ....එහෙ එවුන් කා ගහන්නේ නැහැ torrent වලින් ෆිල්ම් බා ගන්න මේ දෙන data මදි කියල

    සමුර්දියෙන් සමහරුන්ට මාසෙට දෙන්නේ රුපියල් 300 වගෙය් ගානක්...එහෙම කියල මේක සොච්චම් මුදලක්,අපිව රැවට්ටුවා,අපිට bike එකක් ගන්න ඕනේ තරම් ගානක්වත් දෙන්න ඕනෙ කියල ඒක නොගෙන ඉන්නේ නැහැනේ කවුරුත්??
    අපිත් යහපාලනේ තමයි බ0 හැබැයි වැරද්දහ් පෙනි පෙනි එකෙක්ටවත් කඩේ යන්නෙහ් නැහැහ් දැන් උබ කියන්නහ් හ්දන්නේ උබත් මාසෙට Rs 29 ක ඩෙටා කාඩ් එකක් ගන්නහ් බැරි එකෙක් කියලාදහ් ? එතකොට මයිත්‍රිට චන්දේ දිපු ඔක්කොම මාසෙට රු 29ක් වත් ෆොන් එකට දාගන්න බැරි එවුන්දහ් ? මොන විහිලුවක්දහ් මෙහ්
    ෆ්‍රී wifi දෙනවා කියල ගෙදර 25 GB කනෙක්ෂන් ඒක ගලවන්න හිතාගෙන ඉඳල වගෙය් වැඩි දෙනෙක් ....
    එහෙම එවුන් හිටියනම් පව් කියලා හිතෙනවා මෙවගේ මිනිස්සු රවට්ටන ආන්ඩුවක් පත් කරගත්තටහ්