dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    තවත් මාධ්‍ය සංදර්ශණයක්:rofl::rofl:

    පොඩි දෙයක් clarify කරගන්න ඔනි ටොයියනි..

    රජයේ universities ගොඩක් ඒව වල 2012 විතර ඉඳන් free wi-fi තියෙන්වව.. දැන් ඒව වලත් 100mb කරනවද?

    ඔව් උඹේ campus එකෙය් විතරක් එහෙම කරනවා කිව්වා
     
    • Like
    Reactions: DJvodka

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කියපු ඔක්කොම කරත් තොගේ කලිසමේ ගූ ගිහිල්ල ගඳයි ගඳයි කියල බෙරිහන් දෙනවනේ??

    අවුරුදු 10කට කරන්න හිතුවෙවත් නැති දේවල් කරෙය් නැහැ කියලනේ මෙච්චර අඬන්නේ??
    Touche.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
    345o5yh.gif
     

    thanujaka

    Well-known member

  • Anith eka lankawe thamai Internet charges aduma lokenma (Source: Pingdom).
    Mama dan inne Indiawe (tika kalekata witharai). Mehe Airtel 3G walata 1GB walata INR 262k gewanna one. E kiyanne LKR 500tath wadi. Mechchara aduwata Internet thibuna kiyala lankawe minissu danne torrent film download karannai youtube yannai ne.

    Thanujaka ayya kiwwa wage Samurdi deemanawa hoda udaharnayak. Rupiyal 300n apita karanna bari wunata manage karaganna minissu innawa. 300n masayaka jeewath wenna baha. Eth eka podi hari udawwak.

    Mekata deshapalane gawaganna epa ban. Mahinda awa kiyala 10GB denne na ne. Umbalata 30GB pakcages thiyenawanam monawahari wadak karapan ratata. Travel blogs, open source software, QnA, Quora, wage dewal thiyenawa ratak diyunu karanawanam foreigner attitude athin.

    :yes::yes:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එහෙනම් ‍මරු ගෙදර කට්ටියගේම ඩිටෙල්ස් අදම ගන්නවා ගමේ ඉන්න අන්තර් ඡාලය පාවිච්චි කරන්නේ නැති අයගෙත් නම්බර් ඔක්කොම අරන් 30 ඡි බි විතර හදාගන්න පුලුවන්.

    මෙන්න හිතේ හයිය තියන කොල්ලෝ...
     

    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    man hithanne oke oya මෙගා බයිට් (MB) 100ක kathawa mahindage baiyo tika athin dapu ekak wenna ona.naththan dawasakata 100Mb wenna ona
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    තම ජංගම දුරතකන අංකය සහ හැදුනුම්පත් අංකය ලබාදීමෙන් ඒ සඳහා පිවිසිය හැක
    free nan mokatada mewaa. :angry::baffled::baffled::rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තම ජංගම දුරතකන අංකය සහ හැදුනුම්පත් අංකය ලබාදීමෙන් ඒ සඳහා පිවිසිය හැක
    free nan mokatada mewaa. :angry::baffled::baffled::rofl:
    Umbe IQ score eka minus da?
    Phone number and ID number illanne FUP apply karanna. Mac address eka wenas karanna puluwan nisa naththam limit karanna widihak naha.