Aniwa. rep 6+
Anith eka 100MB kiyanne download karanna youtube yanna newei - Viber message ekak daanna, email check karanna athi. danata Internet connection ekak thiyena kattiyata eka cancel karala free wifi use karanna baha.
ඔව් බන් අර rough use එකට ඕක ගන්න බෑ...
නිකං මග තොටේ සුළු පාවිච්චියට හදිස්සියට පාරක් තොටක් එඩ්රස් එකක් හොයාගන්න හොදයි ඕක දැන් හැම එකා අතේම ස්මාර්ට් ෆෝන් තියෙන නිසා...
අනික කව්ද බං ඔය පාරවල් තොටවල් වල බස් ස්ටෑන්ඩ් වල ස්ටේෂන් වල තියෙන කනෙක්ෂන් වලින් ලැප් අරන් බාන්න යන්නේ GB ගණන්...

එහෙම බෑවත් ඊට පස්සේ කියයි ඉන්ටර්නෙට් දුන්නට මේවල ලැප් චාර්ජ් කරන්න කරන්ට් එක නෑ ෆ්‍රී කරන්ට් එක දෙන ප්ලග් බේසුත් හයි කරලා ඕනේ කියල...
එහෙම උන් නේ ඉන්නේ...


