Get Well Soon Duminda..
දැන්වත් මතක තියාගනින් මිනිස්සුන්ට ඔච්චර වැඩ කරන්න යන්න එපා. අපි දන්නව ඔබතුමා මිනිස්සුන්ට ගොඩක් සැලකුව. ඒත් ඒ කවුරුත් අද ඔබතුමාගෙ දුක සැප බලන්නවත් නැහැ. රෝද පුටු නම් කීයක් බෙදුවද, පොත් කොච්චර දුන්නද.. වහලවල් වලට ෂීට් කොච්චර දුන්නද...
යම් යම් වැරදි තිබුන තමයි. ඒත් ඊට වඩා කරපු හොඳ වැඩියි..
ow moka unath minihek ne ban

ඌ ආණ්ඩුවෙ නෙවෙ මොන ලබ්බෙ හිටියත් සමාජයට වින කරන එකෙක්නම් අපි ගනන් ගන් නෑ උඹලා උඩ දාගෙන පු* දුන්නට
අනේ බං!
