^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    මට උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම මේ පාර A/L Maths දෙවෙනි පාරට කරා කලින් පාර තිබුනේ CCS. මම ඒ දවස්වල ඉඳලා කැමති Computer Field එකට. ඉතින් මම A/L හොඳට පාස් වුනොත් යන්න ඉන්නෙ නම් UCSC. ඒත් ඉතින් මේ පාර New Syllabus, Old Syllabus Case එහමත් තියෙනවා. අනික තාම රිසල්ට්ස් ආවේ නැති නිසා මට කැමති Uni එකට යන්න පුළුවන් වෙයිද කියන්නත් දන් නෑ.Uni එකකට යන්න පුළුවන් වෙයි. ඒත් UCSC යන්න පුලුවන් වෙයිද කියලා sure නෑ. නිකං දෙගිඩියාවෙන් ඉන්නේ.
    දන්න අය කියනවද UCSC and IT ඇරුනම රජයේ විශ්ව විද්‍යාල වල තියෙන අනිත් Computer Based Courses මොනවාද කියලා???

    දැන් වෙන ඒවගේ Course එකක් නැති වුනොත් කියලා,
    NIBM එකේ Diploma in Computer System Design ( DCSD ) කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් ඒක Full Time නිසා මට A/L's 3 වෙනි පාරක් ගැන නම් හිතන්න බැරි වෙනවා. එහෙම වුනොත් ඉතින්
    Higher Diploma in Computer Based Information Systems ( HDCBIS ) කරලා ඉතුරු එකත් කරලා Degree එක Complete කරන්න. එහෙම කරොත් ඒ Degree එකට පිළිගනීමක් තියෙනවද??? මොකද ඉතින් ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල උපාධි තමා පිළිගන්නේ කියලා මම අහලා තියෙනවා.

    ඒ නිසා මම දැන් පඹ ගාලක පැටලිලා ඉන්නේ මොනවා කරන්නද කියලා??:baffled::baffled: මොකද NIBM එකෙන් Degree එක ගත්තොත් මට හොඳ Salary එකක් තියෙන job එකක් හොයා ගන්න පුලුවන් වෙයිද කියලා එහෙම?? මොකද ඉතින් අපි හැමෝගෙම Target එක හොඳ රස්සාවක්නේ.

    පොඩ්ඩක් මේවා ගැන දන්න කට්ටිය උදව් කරන්න. අනික NIBM එකේ Diploma එක ඔක්තොම්බර් 24 පටන් ගන්නවා. ඒ නිසා ඊට කලින් තීරණය කරන්නත් ඕනේ......So Please.....!!!!!
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    NIBM nathuwa SLIIT OR APIIT wage palayan..NIBM eke O/L karapu uni hama ekama inawane oka karanna..
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Math NIBM degree kala lankawe wagema pitath hoda pliganimak tiynawa baya natiwa karapan
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Hoda rassawa kiyanna aka degrre 1 n depend wenne na how your skill kiyala tama balanne dan hama akatama degree tiynawanne
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,238
    408
    83
    cgtech.lk
    NIBM degree 1 hodai management side 1th cover wena nisa job ekakadi eka udaw wenawa
    ,but degree 1k thibba pliayata hoda job 1k labenne na talent 1k oni .
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Umbata hoda piligenimakuth ekka honda job ekak karanna one nam SLIIT eke thiyenawa australian degree ekak Curtin kiyala.Anna eka karapan.Curtin University eken degree eka denne. Pattama amarui. e university eke world ranking search karala balapan..:):):)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මචන් මමත් nibm තමයි.. virtusa එකේ ලොක්කත් nibm තමයි . උබ බය නැතුව කරපන්. මේ පාර ඉදන් computer science dgre එකත් පටන් ගන්නවා. උබ software engnrin field එකේ යන්න කැමැති නම් එක කරහන් ..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචං..
    DCSD 11.3 පටන්ගත්තා..
    2011-October-10 තමයි පටන් ගත්තේ..
    මම කරනවා..
    පොඩ්ඩක් Program Office එකට Call එකක් දාලා බලන්න Join වෙන්න පුළුවන්ද කියලා..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    Hoda rassawa kiyanna aka degrre 1 n depend wenne na how your skill kiyala tama balanne dan hama akatama degree tiynawanne
    Thanks:yes::yes:

    NIBM degree 1 hodai management side 1th cover wena nisa job ekakadi eka udaw wenawa
    ,but degree 1k thibba pliayata hoda job 1k labenne na talent 1k oni .
    Thanks:yes::yes:

    Umbata hoda piligenimakuth ekka honda job ekak karanna one nam SLIIT eke thiyenawa australian degree ekak Curtin kiyala.Anna eka karapan.Curtin University eken degree eka denne. Pattama amarui. e university eke world ranking search karala balapan..:):):)
    Thanks:):)

    මචන් මමත් nibm තමයි.. virtusa එකේ ලොක්කත් nibm තමයි . උබ බය නැතුව කරපන්. මේ පාර ඉදන් computer science dgre එකත් පටන් ගන්නවා. උබ software engnrin field එකේ යන්න කැමැති නම් එක කරහන් ..
    Thanks මචං

    :yes::yes:
    මචං..
    DCSD 11.3 පටන්ගත්තා..
    2011-October-10 තමයි පටන් ගත්තේ..
    මම කරනවා..
    පොඩ්ඩක් Program Office එකට Call එකක් දාලා බලන්න Join වෙන්න පුළුවන්ද කියලා..

    මම කුරුණෑගල එකෙන් තමා කරන්නේ. Oct 24 පටන් ගන්නවා කියලා තමා තියෙන්නේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    ela.mamath kurunegala nibm eke Diploma eka kala ;)

    diploma ekatai HD ekatai kurunegala hondai.umbata degree ekata colombo yanna wenawa :rolleyes:

    Yeah machan.Colombo yanna wenawa :) :)

    machan,pddk hoyal balahan,mama galle branch 1 busness mngmnt course 1 ta apply kala,mata qwweth 24 strt karanawa kyla,bt ai call kalama qwwa 18 strt karnawa kyla..!!

    K K.Thannks for the info macho :)

    machan.menaka ayyagen details ahanna :) (wedi vistara.eya den degreeth karanawa)

    http://www.elakiri.com/forum/member.php?u=186838

    Thanks machan :):)