TITUS THOTAWATTE PASSES AWAY

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ටයි මාමා කියලා අපි ඉස්සර කිව්වේ
    නිවන් සුව ලැබේවා
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ශ්‍රී ලංකාවේ සිංහල හඩකැවීම් කේෂ්ත්‍රයේ පුරෝගාමිකයානණි!
    ටයිටස් තොටවත්ත මහත්මයාණනි ඔබට නිවන් සුව!

    මට ආයිමත් පුංචි කාලේ බැලුව සිංහල හඩකැවූ කාටුන් මතක් වුනා!
    පොඩි කාලේ හිතුවේ ඒවා ලංකාවේ කියලා ඒ තරමටම තාත්විකයි ඒ හඩකැවීම්!

    මෙතුමා ගැන දන්නේ නැති අය ඉන්නවනම් මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න.

    http://www.divaina.com/2009/11/09/news15.html
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :(:(:(:(:(:(:(:(.....

    මෙච්චර.... එලොව යන්න උන් ඉඳිද්දි...... රටකට වටින කියන මිනිස්සුම...... මෙහෙම දාලා යන්නේ........:(:(
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Ithin Umbata Dukai da? :lol:
    දුකයි තමයි යකෝ උබට ළමා කාලයක් තිබුනේ නැති උනාට අපිට තිබුනා ......ආත්මාර්ථකාමී මොඩයා
     

    lakmalunit

    Well-known member
  • Dec 5, 2006
    1,645
    43
    48
    sri lanka
    so sad to hear that.....r.i.p

    podi kale api thama hodama cartoon baluwe...dan mona cartoon da


    mama hamadama balagena inne chaw chaw nanakan:lol::lol::lol::lol:



    any way niwan suwa....:(:(:(:(
     
    Last edited: