ගුණගීනොගැයැනුඅපෙකාලයේවීර්යෙකුගැනබිදŜ
ගුණගීනොගැයැනුඅපෙකාලයේවීර්යෙකුගැනබිදකි........
Elaki බොහොසාමාජිකසාමාජිකාවන්මාමෙන්ම 80' දශකයෙන්පසුපරපුරටඅයත්වනබවමගේහැහීමයි. එමනිසාටයිටස්තොටවත්තනමිවූමහාපුරැශයාගේහොදමයුගයේනිර්මානයන්ගැන හාඑයින්ළමාහානවයොඋන්ලොකයටසිදුවූමෙහේයගැනබිදක්ආවර්ජනයකිරීමටහොදමතැන Elaki නවාතැනයි.
අදමෙන් TV Channel බොහොගනනක්නොතිබුඅවදියක, Torrent, DVD, Youtube, ගැනඅදහසක්පවානෙතිබුයුගයක, උසස්විදේශියනිර්මානවලහරයන්ගෙන්අපගේනෙමේරෑ මනස්පුරොවාලන්නටත්, ඒඔස්සේඋසස්ර්සඥතාවක්දක්වාඅපඔසවාතබන්නටත්ඔහුකලමෙහේයඅතිවිශාලය. අපරටේහැමදාමත්සිටි/සිටිනඇතැමිසමිපුරදායිකපුහුබුද්දිමතුන්බටහිර්සමාජයේපවතිනසියලුමඅන්ගයන්විවෙචනයකරබැහැර්කර්ද්දි; එහිපවතිනහරපද්දතියපමනක්සියුම්වඋකහාගනබාලපර්පුරේමනස්දූපත්මනසිකත්වයෙන්මුදවාවිශ්වානුගතකිරීමටඔහුකලමෙහේයඅතිවිශාලය.
ටයිටස්තොටවත්තයන්ගෙකූටප්රාප්තියලෙසබොහොවිචාර්කයන්සලකනරෑපවාහිනීහඩකැවීමියුගයේදිකලනිර්මානයන්දෙසආපසුහැරීබැලිමෙදීඔහුගේඅඩුව තව දශක කිහිපයකින් හොපුරවාලන්නටහැකිවෙවිදැයිකීමඅවිනිශ්චිතය. තාක්ශනයඅතින්ඉතාමත්අඩුපහසුකමිතිබුයුගයකතිබූසම්පත්උපරිමයෙන්හසුරවමින්කලනිර්මානසදාකාලිකබවඅදදඒවානැර්බීමෙන්පසක්වේ. අදපවතිනබොහොඉරෑපවාහිනීවැඩසටහන්දකිනවිටහැගීයන්නේඒවාබාසාපරිවර්තනයන්පමනක්බවය. ටයිටස්තොටවත්තයන්ගෙනිර්මානතුලපවතිනරහසවන්නේබාසාපරිවර්තනයේපවතිනවියත්බවමෙන්මඅදාලසන්ස්කෘතියගැනඔහුතුලවූමහාදැනුමසමිබාර්යයි.
එවකටසින්හලමාද්යයෙන්පමනක්පාසැල්අද්යාපනයලැබූඅපගේ English දැනුමවැඩිදිඋනුකිරීමටත්බටහිර්සාහිත්යගැනඇල්මක්ඇතිකිරීමටත්ඔහුගෙ' ඉහතනිර්මානවලින්සිදුවූදායකත්වයඅතිවිශාලබවඅපයුගයේබෙහොදෙනෙක්පිලිගන්නාකරුනකි. කාටූන්, චිත්තර්පට, ලමාවැඩසටහන්මෙන්මවාර්තාවැඩසටහන්දහඩකැවීමටහාඑහිමුල්අදහසටහානියක්නොවනආකාර්යටඉදිරිපත්කිරීමටඔහුතුලවූහැකියාවපුදුමඋපදවනසුලුය.
ගස්ගල්වලටපවාආචාර්යඋපාදිපිරිනමනඅදවන්යුගයක, මෙවන්හර්යන්සමාජයටඑක්කලමහාපුරැශයෙක්වෙනුවෙන්සරිලනආකාර්යේඇගඉමක්සිදුවුවාදයන්නසිතාබැලියයුතුකරැනකි.
ආදරනීයටයිමාමේ…………..;අස්සාර්වුසමාජයේසාර්වත්මිනිසුන්ලෙසනැගීසිටින්නටඔබඅපහටතිලිනකලදනුමටර්සඥතාවයටඅපිඔබටණයගැතිවෙමු. කවුරැන්කෙසේවිග්රහකලත්මානියොජනයකරනයුගයේපර්පුරඔබටදනනමාඅපගේකුතගුනපලකරනබවනොරහසකි
ඔබටනිවන්සුව...!