දැරිය අඩා වැලපුනත් වැඩක් ඌයේ නැත

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    දැරිය අඩා වැලපුනත් වැඩක් ඌයේ නැත

    පාසල් සිසුවිය කෙළසූ තරුණයා රිමාන්ඩ් - බලංගොඩින් වූ වාර්තාවක්‌, වසර එකහමාරක දියණිය කෙළසූ පියා දහ අට වසරක්‌ හිර ගෙට වයස පනස්‌ දෙකක පියකුගේ තිරිසන් ක්‍රියා වාර්තා වූයේ අත්තනගල්ල - මාතලාන ගම්මානයෙනි.

    මෙි බල්ල හිරෙන් නිදහස් උනු දාට මට කොහොමත් ඵකයි කියල තවතව කාන්තාවන් අමාරැවෙ දායිනෙ



    කරදර කරන්න එපා මගේ බුදු තාත්තේ කියමින් දෙපා ළඟ වැඳ වැටෙද්දී තම ලෙයින් මසින් උපත ලද එකොළොස්‌ වියෑති දියණිය දූෂණය කළ පියකු පිළිබඳව වේයන්ගොඩ ප්‍රදේශයෙන් වූ වාර්තා වෙි

    මූ ලබන ආත්මෙ බල්ලෙක් නීච පාපතරය

    දිවයින පුවත්පත වාර්තා කළ අන්දමට තම අනියම් සැමියා සමග ළමා නිවාසයේ පාලිකාව භාරයේ සිටි 15 වියෑති දැරිය දූෂණයට ලක්‌ කළ බව වාර්තා වී තිබිණි. ජනවාරි 08 වැනි දින දිවයින වාර්තා කළ නාරම්මල ප්‍රදේශයේ සිසුවියක්‌ව වරින්වර දූෂණය කළ පුවතක්‌ වාර්තා විය.


    නිවසකට ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවර කළ චූදිතයෝ විවෘත අධිකරණයේදී වැඳ සමාව ගනී. තව වල් වැඩ් කරන්න සමාව ගත්තෙ
    පූගොඩ - ලඹුගම ගම්මානයෙන් වූ වාර්තාවකි. දිගින් දිගට මෙවැනි අනුවේදනීය සිදුවීම් සිදුවන විටදී තම බිරිඳට පහර දී තමන්ගේ මිතුරා සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බල කළ විවාහක පිරිමියකු පිළිබඳ කඩවත කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වූ වාර්තාවකි. එසේම මානසික අංග විකල තරුණියක්‌ව බලහත්කාරයෙන් දූෂණය කළ පුවතක්‌ වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා විය.


    මාතර ප්‍රදේශයෙන් හැවිරිදි දියණියක්‌ දූෂණය කළ දෙදරු පියකු පිළිබඳව සඳහන් විය.


    හේන් ගොවිතැන් කරමින් සිටි හතලිස්‌ පස්‌ හැවිරිදි කාන්තාව දූෂණය කරයි. නොච්චියාගමෙන් වූ වාර්තාවකි. ඒ අතර දිවයින වාර්තා කරන වාද්දුව ප්‍රදේශයේ අංග විකල මානසික ආබාධිත තරුණිය දූෂණය


    නීතිය ලිහිල් නේද මදි දඩුවමි

    ජුලි මාසයේ දිවයින පුවත් පතේ පළ වූ දැරිය දූෂණය කළ සිsද්ධියේ සැමියාට සහ බිරිඳට වසර දහයක අත් හිටවූ සිර දඬුවම් සමඟ 20,000 ක දඩයක්‌ද නියම විය. තම විවාහක සැමියාට දැරියක්‌ දූෂණය කිරීමට ඉඩ ලබාදීමට


    දොළොස්‌ වියෑති දියණියට අතවර කළ ඥති මාමාට හත් වසරක සිර දඬුවම් නියම විය.


    පොත් අරන් දී දැරිය දූෂණය කිරීමේ පුවත තිස්‌සමහාරාම ප්‍රදේශයෙන් වූ වාර්තාවකි. දේවාලයේ පූජාවේ පලතුරු දී දැරිය කෙළසූ පූජකයකු පිළිබඳව වාර්තාවකි


    මල්ලි එලවා දමා දැරිය වැළඳගත් 57 හැවිරිදි පුද්ගලයකුට අධිකරණයෙන් දඬුවම් - රත්නපුරයෙන් වාර්තා වේ. මිනුවන්ගොඩ - පීල්ලවත්තේ දැරියක්‌ පුරා වසර හතරක්‌ බලහත්කාරයෙන් දූෂණය කරයි. මව පියා නිවසේ නැති අතරේ 54 හැවිරිදි අයගෙන් දැරියට අතවර - ජින්තුපිටියෙන් වූ වාර්තාවකි. මාතර මහා විද්‍යාලයක සිසුවියකට ගුරුවරයාගෙන් ලිංගික අතවර - තම ලෙයින් මසින් ජාතක කර මෙලොවට බිහි කළ තම දරුවා බලහත්කාරයෙන් දූෂණය කළ පියකු පිළිබඳව කඩුගන්නාවෙන් වාර්තා විය.


    කාන්තා හිංසනය කාන්තාව අපයෝජනයට ලක්‌ කිරීම් නැවතිය යුතුය.
    ඔබට මල්ලි කෙනෙක් හෝ අයිය හෝ තාත්තෙක් වශයෙන් වගකීමක්
    හා යුතකමක් ඇත ඔබගේ නංගි හා දුව අක්කා හා බිරිද ආරක්ෂා කර ගන්න හා සියලුම කාන්තාවන්ට ජාත් බෙිදයකින් තොරව ගරැ කරන්න
    අද සිට තරයේ මතක තබා ගන්න


    ඔබගේ වටිනා රිප් ඵක හෝ බමිපි ඵක දෙන්න


     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    නෑ බං මම අදහස් කලේ මෙි සමාජය කොතරමි පිලිකල්ද කියන්න හා මල්ලියෙක් අයියකෙනෙක් හෝ ස්වාමිපුරැෂයෙක් වශයෙන් මෙි සමාජයෙන් ඔබගේ නංගි අක්කා දුව බිරිද ආරක්ෂා කරගන්න
    කියා හගවන්න
    :love::love::love::love::love::love:
    ඵතකොට මෙි වගෙ පවි වැඩ වෙන්නෑ
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ඔයාල ට අක්කල හෝ නංගිල ඉන්නවනමි bump 1 k හරි දාල යන්න මොකද අනික් අයටත් මෙි සමාජයෙන් ඔබගේ හෝ තව කෙනෙකගේ අක්කෙක් හෝ නංගියෙක් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියා වැටහීමක් ලබා ගනියි
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ බං මම අදහස් කලේ මෙි සමාජය කොතරමි පිලිකල්ද කියන්න හා මල්ලියෙක් අයියකෙනෙක් හෝ ස්වාමිපුරැෂයෙක් වශයෙන් මෙි සමාජයෙන් ඔබගේ නංගි අක්කා දුව බිරිද ආරක්ෂා කරගන්න
    කියා හගවන්න
    :love::love::love::love::love::love:
    ඵතකොට මෙි වගෙ පවි වැඩ වෙන්නෑ

    mama wihiluwak kare machan.. :cool: ube kathawa aththa ban, wadakna kiyanna wachana na mewa karana unta nam..:(:(:angry::angry:
    menna magen rep 4+
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    :love::love::love::love::love:හොද සංවෙිදී හදවතක් තියෙන අය තමයි රිප් ඵකක් හරි බමිපි ඵකක් හරි දෙන්නෙ
    ස්තතියි ඵයාලට කියනවට වඩා පින් සිද්ද වෙනව
    :love::love::love:
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    අනේ මන්ද බන්...මුන්ට මොනව වෙලද කියලා
    :(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලංකාවේ තියෙන සමාජ ක්‍රමයේ හැටියට නම් ස්ත්‍රී දුෂකයන්ට, අතවර කරන එවුන්ට මිනීමරුවන්ට ලැබෙන දඬුවම හා සමාන දඬුවම් ලබා දෙන්න ඕන. මොකද පොඩි කෙල්ලෙක් හරි ගෑනු කෙනෙක් හරි කාගේ හරි අතින් අතවරයට ලක් උනොත් ඒ කෙනා දිහා සමාජය බලන්නෙ අමුතුම විදියකට, ගෑනු ළමයෙක්නම් ඒ ළමය කසාද බැඳලත් ඉවරයි. ඒ විදියට කාන්තාවකගේ සම්පුර්ණ ජීවිත කාලයම කාලකන්නි කරපු එකෙක් අවුරුදු 10 කින් එලියට ඇවිත් ආතල් එකේ ඉන්නවනම් මොකද්ද නීතියෙන් ඉෂ්ට වෙන සාධාරණේ
     
    • Like
    Reactions: -Petsha-

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මුන්ට දෙන්ඩ තියෙන එකම දඬුවම තමයි අහවල් එක කපන එක. කොහෙද ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ලුනෙ.
     
    • Like
    Reactions: -Petsha-