ඔහොම අසහනකාරයන්ගෙ නැට්ට කපන්න ඕන.
හතරමං හන්දියක ඇඳුම් නැතුව හිටෝල තියන්න ඕන අව්වෙ, මැරෙනකම්..
පොඩි උන්ට බලු වැඩ කරන තිරිසන්නුන්ට නම් හොඳක් වෙන්න නරකයි..





නෑ බං මම අදහස් කලේ මෙි සමාජය කොතරමි පිලිකල්ද කියන්න හා මල්ලියෙක් අයියකෙනෙක් හෝ ස්වාමිපුරැෂයෙක් වශයෙන් මෙි සමාජයෙන් ඔබගේ නංගි අක්කා දුව බිරිද ආරක්ෂා කරගන්න
කියා හගවන්න
ඵතකොට මෙි වගෙ පවි වැඩ වෙන්නෑ







