Wi-Fi ප්‍රශ්නයක්....

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
මෙ ලගකදි ඉදලා අපේ ගෙවල් පැත්තට "adi321" කියලා Wi-Fi එකක් අහුවෙනවා:rolleyes::rolleyes:..සිග්නල් නම් low තියෙන්නේ...(10%)විතර.

එත් මෙකේ ප්‍රශ්නේ connect කරාම connect වෙන්නැ...security (wap,wpa2) දාලත් නැ...මට හිතෙන විදිහට නම් mac address එක accept කරන් නැ වගේ එ නිසා වෙන්න අති connect වෙන්නැතේ කියලා හිතෙනවා..:yes:

mac address එක වෙනස් කරගන්න විදිහක් තියෙන්වද...මොනව හරි software එකක් හරි තියෙනවද එහෙම කර ගන්න....නැත්නම් මෙකෙ වෙන ප්‍රශ්නයක්ද තියෙන්නේ??:confused::confused::confused:
ප්ල්ස් හෙල්ප්....
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mac address එක 16පාද (base 16) ඉලක්කම් 12ක් තියෙන එකක්. උඹ කීයක් කියලා try කර කර ඉන්නද යන්නෙ ?
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    mac address එක 16පාද (base 16) ඉලක්කම් 12ක් තියෙන එකක්. උඹ කීයක් කියලා try කර කර ඉන්නද යන්නෙ ?

    මෙකයි මම commviwe කියල software එකකින් scan කරලා බැලුවා එකේ පෙන්නන විදියට නම් තව ලැප් එකක් පෙන්නනවා එ software එකේ mac address එකත් පෙන්නනවා.. එ ලැප් එකේ mac address එකට මාරු කර ගත්තොත් හරියයිද...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    WIFI ekata pass ekak dala nathi eka MAC filtering use karanna widiyak nae bun. Signal madi nisa thamai connect wenne naththe
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    WIFI ekata pass ekak dala nathi eka MAC filtering use karanna widiyak nae bun. Signal madi nisa thamai connect wenne naththe
    password නැතුව mac filtering දාන්න පුලුවං. මාත් අපේ ගෙදර wifi දාලා තියෙන්නෙ එහෙමයි. password නැතුව් පාවිච්චි කරන්න ඕන නිසා තමයි ඕක set කරන්නෙ.
     
    එකම mac එක pc දෙකකින් ආපු ගමන් conflict එකක් එනවා. router එක හොඳ එකක් නං උඹව block කරයි. නැත්තං වෙන්නෙ දෙන්නටම connect වෙන්න බැරි එක.
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    password නැතුව mac filtering දාන්න පුලුවං. මාත් අපේ ගෙදර wifi දාලා තියෙන්නෙ එහෙමයි. password නැතුව් පාවිච්චි කරන්න ඕන නිසා තමයි ඕක set කරන්නෙ.

    එතකොට කොහොමවත් යන්න බැරි ද...router එක accept කරන mac address එකක් තියෙනවා එකෙන් යන්න බැරිද...? :yes::yes:
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    එකම mac එක pc දෙකකින් ආපු ගමන් conflict එකක් එනවා. router එක හොඳ එකක් නං උඹව block කරයි. නැත්තං වෙන්නෙ දෙන්නටම connect වෙන්න බැරි එක.
    මචං එ pc එක දවල්ට නැ එතකොටවත් යන්න පුලුවන් වෙයිද..?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    WIFI ekata pass ekak dala nathi eka MAC filtering use karanna widiyak nae bun. Signal madi nisa thamai connect wenne naththe

    pw ona na machan MAC filtering on karanna. math whitelist MAC walata witharak connect wenna dala PW nathuwa thiyenne. eke safty eka wadi. mokek hari gotheyk PW eka kohen hari hoyagattot anathaine nathnam....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං එ pc එක දවල්ට නැ එතකොටවත් යන්න පුලුවන් වෙයිද..?
    එතකොට conflict එකක් නැති හින්ඳා වැඩ කරයි. හැබයි ඔය signal strength එක අඩු හින්දා link එක stable වෙන එකක් නැති වෙයි.
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    pw ona na machan MAC filtering on karanna. math whitelist MAC walata witharak connect wenna dala PW nathuwa thiyenne. eke safty eka wadi. mokek hari gotheyk PW eka kohen hari hoyagattot anathaine nathnam....
    [FONT=&quot]අම්මො[/FONT] [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]බන්[/FONT] [FONT=&quot]මෙ[/FONT] PW [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]මෙලො[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]තෙරුනෙ[/FONT] [FONT=&quot]නැ[/FONT].[FONT=&quot]පුලුවන්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]දිපන්[/FONT] [FONT=&quot]කො[/FONT]...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    password නැතුව mac filtering දාන්න පුලුවං. මාත් අපේ ගෙදර wifi දාලා තියෙන්නෙ එහෙමයි. password නැතුව් පාවිච්චි කරන්න ඕන නිසා තමයි ඕක set කරන්නෙ.

    nae bun mama keewe simple protection active karan nathiwa advanced mac filtering on karanna tharam dial ekak da?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    [FONT=&quot]අම්මො[/FONT] [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]බන්[/FONT] [FONT=&quot]මෙ[/FONT] PW [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]මෙලො[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]තෙරුනෙ[/FONT] [FONT=&quot]නැ[/FONT].[FONT=&quot]පුලුවන්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]දිපන්[/FONT] [FONT=&quot]කො[/FONT]...

    PW=Password bun :rolleyes::rolleyes:
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මෙ තියෙන්නේ commview කියන soft එකේ පෙන්නන විදිහ..

    unlednlm.png