එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~



    කාලයකට පස්සේ එළකිරි අඩවියට ත්‍රේඩ් එකක් දාන්න හිතුනා..
    මේ දවස් ටිකේම මට හරි හැටියට එළකිරි අඩවියත් එක්ක එක දිගටම ඉන්න බැරි වුනා..
    ඒ ගැන මුලින් ම මගේ කණගාටුව ප්‍රකාශ කරනවා..
    මම නැති එක ගැන නම් බොහෝ දෙනෙක්ට සතුටක් දැනෙනවා ඇති..
    ඒත් ඉතින්.. හැමෝගෙම සතුට වෙනුවෙන් ම මට ජිවත් වෙන්න බැරි හින්දා..
    මේ පැත්තට ගොඩ වුනා..

    හරි දැන් මාතෘකාව ගැන කතා කරනවා නම්..
    අද මම හිතුවේ දෙමළ චිත්‍රපටියක් ගැන කතා කරන්නයි... කට්ටියම දෙමළ කියද්දිම දැන්මම මුහුණු ඇඹුල් කර ගෙන.. හරි.. හරි.. ඇඹුල් වුනාට
    ඒ භාෂාවෙන් ඉදි වෙන නිර්මාණ වලින් වුනත් හොද දේවල් තියෙනවා අපිට කතා කරන්න..
    ඒ හින්දායි මම කවදාවත් නැතිව දෙමළ චිත්‍රපටියක් ගැන කතා කරන්න හිතුවේ.



    engeyumeppothummoviepos.jpg



    එන්ගෙයුම් ( කොතන වුනත් ) එප්පොදුම් ( කොයි මොහොතේ වුනත් )
    යන අර්ථය දෙන මෙම චිත්‍රපටිය ඒ තරම් විශාල වශයෙන් වියදමක් නැතිව නිර්මාණය කරපු චිත්‍රපටියක් හැටියට හදුන්වන්න පුලුවන්..
    මෑතකදි ඉදලා ඉන්දියාවේ නිර්මාණය වෙන චිත්‍රපටි වැඩි හරියක් ම නිර්මාණය වෙන්නේ..
    ලෝ ක්ලාස් ( ඒ තරම් වියදම් නැතිව ) චිත්‍රපටියි, ඒත් ඒ චිත්‍රපටි වල තියෙන හොද කතාව හේතුවෙන් වැඩි ජනප්‍රියත්වයක් ඒ චිත්‍රපටි වලට ලැබෙනවා..

    මේ වගේ චිත්‍රපටියක් දැක්කාම මට මුලින් ම මතක් වුනේ මේ වගේ චිත්‍රපටි ලංකාවේ කිසිම වෙහෙසක් නැතිව නිර්මාණය
    කරන්න පුලුවන් කම තිබිලාත් ඇයි අපේ බොහෝ චිත්‍රපටියක් ම.. කොපියක් මතම ජිවත් වෙන්නේ කියන එක..

    මේ චිත්‍රපටියත් ආදරය සම්බන්ධව නිර්මාණය වුවක්..

    තරුණියක් ගමේ ඉදලා නගරයට තමන්ගේ අලුත් රස්සාව වෙනුවෙන් සම්මුඛ පරික්ෂණය සදහා නගරයට යන්න සුදානම් වී බස් නැවතුම් පලට එනවා.
    ඒත් ඇය ඒ තරම් දුරක් තනියෙන් යන්න බිය වෙන්නේ..
    ගමේ ගොඩේ හැදුන තරුණියක් හින්දායි..
    ඒ තරුණියට මගදි උදව් කරන්න පැමිණෙන තරුණයෙක් වටායි මේ කතාව දිව යන්නේ..
    ඒ කතාව රසවත් වෙන්නේ.. ඒ තරුණියට මගදි ලැබෙන තරුණයා ගැන සැකයෙන් හිතේ බියක් ඇතෑතිව ඒ ගමන පිටත් විමෙනි..

    ඒ වගේම තවත් වෙනමම ආදර කතාවක් මේ කතාවට එකතු වෙනවා.. ඒ ඇවිත්..
    තමන්ගේ ගෙදර ඉදලා ඈතින් පේන කෙල්ලෙක් ට ලයින් දාගෙන ඉන්න කොල්ලෙක් වටායි..
    ඒ කෙල්ල මේ කොල්ලාට කැමති වුනත්.. ඒ කෙල්ලගේ හැම ඕනෑ එපා කම් වලටම අකමැත්තෙන් වුනත් එකග වෙන්න මේ කොල්ලාට සිදු වෙනවා..


    ඇත්තටම හොද චිත්‍රපටියක් හැටියට මට කිසිම ලෝභයක් නැතිව කටක් ඇරලා කියන්න පුලුවන් කම තියෙනවා..
    මම සාමාන්‍යයෙන් තේරුමක් නැතිව හැම චිත්‍රපටියක් ම හොදයි කියන ගණයට ඇතුලත් කර ගන්නේ නෑ..

    ඒ හින්දා මම කියනවාට වේලාවක් වෙන් කරගෙන බලන්න.

    මම දන්නවා අපේ සිංහල සහෝදර සහෝදරියන්ගෙන් බොහෝ දෙනෙක් දෙමළ චිත්‍රපටි වලට ඇල්මක් දක්වනවා කියලා..
    ඒ අයගෙන් සමහරු නම් දැනටමත් මේ චිත්‍රපටිය නරඹලා ඇති..
    මෑතකදි රිලිස් වුන හින්දා බොහෝ දෙනෙක් බලලා නැතිව ඇති කියලා හිතනවා..

    මේ චිත්‍රපටිය බාගෙන බලන්න නම්..
    මේ ටොරන්ට් එකෙන් බාගෙන නරඹන්න..





    චිත්‍රපටිය බාගන්නේ නැතිව ඔන්ලයින් බලනවා නම්..
    මේ ක්ලිප් එකෙන් බලා ගන්න





    මේ චිත්‍රපටිය නරඹලා ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..
    ඒ වගේම මේ චිත්‍රපටිය දැනටමත් නරඹලා ඉන්න අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන
    ගන්නත් කැමතියි..



     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිංහල සබ් තිබ්බනම් තමයි එල.....
    මට නම් සිංහල දෙමල කියලා වැඩක් නැහැ තේරුම් ගන්න පුළුවන් ඕනම හොඳ දෙයක් බලනවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිංහල සබ් තිබ්බනම් තමයි එල.....
    මට නම් සිංහල දෙමල කියලා වැඩක් නැහැ තේරුම් ගන්න පුළුවන් ඕනම හොඳ දෙයක් බලනවා

    හ්ම්, කොහොම වුනත්.. මේ කතාව බැලුවා නම්..
    දෙමළ තේරුම් ගියේ නැති වුනත් කතාව තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා..
     
    • Like
    Reactions: lkdood

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama baluwa machan meka maru. kathawa last eka hari amuthui ne ban
    bus dekka happnewa

    ඔව්, මචන් කතාව හුගාක් රසවත් ව යනවා..
    හැප්පෙන සීන් එක කිව්වේ නැත්තේ.. කතාව බලන අයට මේ චිත්‍රපටියේ රසවින්දනයට..
    හානියක් වෙන හින්දායි..
    කොහොම වුනත් කතාව නම් කිසිම කම්මැලි කමක් නැතිව යනවා..
    මම ඊයේ ඔයාගේ ත්‍රේඩ් එකේ බැලුවා මේ ෆිල්ම් එක ගැන දාලා තියෙනවා ද කියලා..
    දාලා තිබ්බේ නැති හින්දා විස්තරාත්මකව මේ ගැන ලියන්න හිතුනා..
     
    • Like
    Reactions: ransing

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් කොහොමද බන් උබ මෙහෙම පෝස්ට් එකක් වෙනමම අරන් පෙන්නුවේ.. එහෙම කරන හැටි කියලා දීපන්කෝ..

    දැන් අපි ත්‍රේඩ් එකට පොස්ට් එකක් දැම්මා නම්..
    ඒ පොස්ට් එක කී වෙනි පොස්ට් එකද කියලා පෙන්නනවා නේ ඉලක්කමින්..
    ඒ ඉලක්කම උඩට ගියාම එන ලින්ක් එක තමයි එතන තියෙන්නේ...
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    මාත් බැලුවා මචං ෆිල්ම් එක... ලස්සන කතාව... :cool:
    ලස්සන :love: story දෙකක් තියෙන්නෙත්... වෙනස්ම ෆිල්ම් එකක්... :yes:
    අන්ගාඩි තෙරු එකේ කෙල්ලගෙ ඇක්ටින් පට්ට...:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාත් බැලුවා මචං ෆිල්ම් එක... ලස්සන කතාව... :cool:
    ලස්සන :love: story දෙකක් තියෙන්නෙත්... වෙනස්ම ෆිල්ම් එකක්... :yes:
    අන්ගාඩි තෙරු එකේ කෙල්ලගෙ ඇක්ටින් පට්ට...:D

    ඔව්, ඒ කෙල්ල හැම ෆිල්ම් එකේම එහෙම නේ...
    අන්ගාඩි තේරු ෆිල්ම් එකේ කොහොමද ඇක්ටින් එක..
    මැක්සා..
    ඒකත් ලෝ ක්ලාස් ෆිල්ම් එකක් ඒත් ස්ටෝරි එක නම් මැක්සා..
    ආය කතා දෙකක් නෑ..
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    ඔව්, ඒ කෙල්ල හැම ෆිල්ම් එකේම එහෙම නේ...
    අන්ගාඩි තේරු ෆිල්ම් එකේ කොහොමද ඇක්ටින් එක..
    මැක්සා..
    ඒකත් ලෝ ක්ලාස් ෆිල්ම් එකක් ඒත් ස්ටෝරි එක නම් මැක්සා..
    ආය කතා දෙකක් නෑ..

    :yes::yes::yes:

    ඊයෙ Vedi බැලුවා... දැන් මේ Vandhaan Vendraan බාන ගමන්... :D
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    සිංහල සබ් තිබ්බනම් තමයි එල.....
    මට නම් සිංහල දෙමල කියලා වැඩක් නැහැ තේරුම් ගන්න පුළුවන් ඕනම හොඳ දෙයක් බලනවා

    niyamaai...kollo..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes::yes:

    ඊයෙ Vedi බැලුවා... දැන් මේ Vandhaan Vendraan බාන ගමන්... :D

    එළ "වෙඩි" ෆිල්ම් එක මම බැලුවා.. ඒකත් වරදක් නෑ..
    "වන්ඩාන් වෙන්ඩ්‍රාන්" ෆිල්ම් එක එළ..
    අයියායි මල්ලි අතර ඇති වෙන කතාවක් තියෙන්නේ..
    මම ඒකත් බැලුවා..
    මම කොහොමත් අලුත් ෆිල්ම් ආවා නම්..
    හොද රිප් එකක් ඩවුන්ලොඩ් කරලා බලනවා..