අයියෙ මම පිට ගියා
අද අපේ කොල්ලෙක් ෆුල් අප්සැට් එකෙන් මනෝපාරක් ගහගෙන ඉන්නව. හොයල බැලුවම මූට කෙල්ලගෙන් මැසේජ් එකක් ඇවිත් මෙන්න මෙහෙම.
"ayye mama pita giya"
මල කෙලියයි. කෙල්ල පිට ගිහින් නේද ? දැන් ඉතින් වැඩක් නෑ.
පොඩ්ඩක් මොලේ කල්පනා කරපු එකෙක් කෙල්ලට කෝල් එකක් අරන් බැලුව.
කෙල්ල ගිහින් තියෙන්නෙ විද්‍යා පීඨ ලු. ඒකි පීඨ කියන එක තමයි pita කියල ටයිප් කරල තියෙන්නෙ.