අයියෙ මම පිට ගියා

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අයියෙ මම පිට ගියා

    අද අපේ කොල්ලෙක් ෆුල් අප්සැට් එකෙන් මනෝපාරක් ගහගෙන ඉන්නව. හොයල බැලුවම මූට කෙල්ලගෙන් මැසේජ් එකක් ඇවිත් මෙන්න මෙහෙම.
    "ayye mama pita giya" :shocked:
    මල කෙලියයි. කෙල්ල පිට ගිහින් නේද ? දැන් ඉතින් වැඩක් නෑ.:(
    පොඩ්ඩක් මොලේ කල්පනා කරපු එකෙක් කෙල්ලට කෝල් එකක් අරන් බැලුව.
    කෙල්ල ගිහින් තියෙන්නෙ විද්‍යා පීඨ ලු. ඒකි පීඨ කියන එක තමයි pita කියල ටයිප් කරල තියෙන්නෙ. :oo:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    අද අපේ කොල්ලෙක් ෆුල් අප්සැට් එකෙන් මනෝපාරක් ගහගෙන ඉන්නව. හොයල බැලුවම මූට කෙල්ලගෙන් මැසේජ් එකක් ඇවිත් මෙන්න මෙහෙම.
    "ayye mama pita giya" :shocked:
    මල කෙලියයි. කෙල්ල පිට ගිහින් නේද ? දැන් ඉතින් වැඩක් නෑ.:(
    පොඩ්ඩක් මොලේ කල්පනා කරපු එකෙක් කෙල්ලට කෝල් එකක් අරන් බැලුව.
    කෙල්ල ගිහින් තියෙන්නෙ විද්‍යා පීඨ ලු. ඒකි පීඨ කියන එක තමයි pita කියල ටයිප් කරල තියෙන්නෙ. :oo:

    peeta gihilla pita yayda danne ne ?:rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara