phone eka iwaraiii..aiyoooooo

වැඩිය හොඳ ?


  • Total voters
    55

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ තියෙන්නෙ අලුතෙන්ම ආපු Apple iphone 4S එකයි SAMSUNG Galaxy S II එකයි අරගෙන කරන DROP TEST එකක්. බලන්නකෝ කෝකද වැඩිය හොඳ කියල :rofl:



    සමහරු කියයිද දන්නෙ නෑ මේ video එක බොරුවක් කියල (iphone fans la):P
    මම iphone නම් පාවිච්චි කරලා නෑ..ඒත් මගේ ගාව තියෙන galaxy s එක නම් පෙරේතය පොලවේ ගැහුවා වගේ දෙපාරක්ම වැටිලා තියෙනව. හැබැයි screen එකේ වත් back cover එකේ වත් කිසිම තැනක පොඩි සීරීමක් වත් වෙලා නෑ
    :shocked: :yes:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    real apple fan kenek neweinam applenam ganna epa mala jaraawa mata 2days use karala epaama una :P anika machan oya video eka fake ekak.